මැලේසියන් perfume එකක් ගෙන්නලා දෙන්ඩ පුළුවන් ක&#3535

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මැලේසියන් perfume එකක් ගෙන්නලා දෙන්ඩ පුළුවන් ක&#3535

    මැලේසියන් perfume එකක් ගෙන්නලා දෙන්ඩ පුළුවන් කාටද........................................................................................

    මචන්ලා මැලේසියන් perfume එකක් තියෙනවා,මේක ගෙන්නල දෙන්ඩ පුලුවන් කාටද,මැලේසියා වල ඉන්න පොරක් දන්නවන්ම් ගොඩක් හොඳයි,මේක තමා perfume එක,මේ සයිට් එකේ බඩු තියෙනවා,ඒත් රෙජිස්ටර් වෙන්ඩ දෙන්නෙත් මැලේසියා වල උන්ට විතරයි :(:(:(:(

    xit-khu-mui-toan-than-ubermen-125ml-pozess-2.jpg



    ලංකාවේ තැනක් නැද්ද මේවා ගෙන්න ගන්ඩ පුළුවන් :confused::confused:
    මේ සයිට් එකේ බඩු තියේ.....

    http://eshop.tesco.com.my/en-GB/ProductDetail/ProductDetail/7002768046