මැලේසියන් perfume එකක් ගෙන්නලා දෙන්ඩ පුළුවන් කා
මැලේසියන් perfume එකක් ගෙන්නලා දෙන්ඩ පුළුවන් කාටද........................................................................................
මචන්ලා මැලේසියන් perfume එකක් තියෙනවා,මේක ගෙන්නල දෙන්ඩ පුලුවන් කාටද,මැලේසියා වල ඉන්න පොරක් දන්නවන්ම් ගොඩක් හොඳයි,මේක තමා perfume එක,මේ සයිට් එකේ බඩු තියෙනවා,ඒත් රෙජිස්ටර් වෙන්ඩ දෙන්නෙත් මැලේසියා වල උන්ට විතරයි

ලංකාවේ තැනක් නැද්ද මේවා ගෙන්න ගන්ඩ පුළුවන්

මේ සයිට් එකේ බඩු තියේ.....
http://eshop.tesco.com.my/en-GB/ProductDetail/ProductDetail/7002768046