එකෙන්ම බන්.. මේක කඩා වැටුනා කිව්වනම් අර ආසියානා එක වගේ, එච්චර ගැටලුවක් නැ, වාශ්ප උනා වගේ මිසින් උනා කිව්වම හෙනම අප්සෙට්..ප්ලේන් එකක් අතුරුදහන්! කිව්වම ඒ අමුතු කික් එක තවත් double වෙනවා...එකයි ලොකුම සීන් එක...
ප්ලේන් කිව්වම පොඩි අමුතු කික් එකක් ඒ කාලේ ඉදන්ම එනවා බන්.



![]()
![]()
පොඩි කාලේ ඉදන්ම ප්ලේන් යනවා බලන්න පට්ට ආසයි.
එළකිරි එකෙන්මයි අර flight24 සයිට් එක හම්බුනෙත් ... වැඩේ ඕකමයි..
ප්ලේන් එකක් අතුරුදහන්! කිව්වම ඒ අමුතු කික් එක තවත් double වෙනවා...එකයි ලොකුම සීන් එක...

.. පැය 46 විතර වෙනවා නේද මොනවා උනත් බන්, මට මතක් වෙන්නේම ඒ පැත්තේ රටවල්වල එකමුතුව බන්, හරියට ගමක් වගේ.. බලපන්, එකෙක් නැර වැඩේට මහන්සි වෙනවනේ, වියට්නාම් උන් කියන්නේ එහෙමට විසිකරන්න සල්ලි තියන රටවලුත් නෙමෙයිනේ. උනුත් ඔක්කොම වැඩ දාලා මේක කරන්නේ, නැව බොට්ටු 40කට වැඩියිලු, ප්ලේන් 30 ගානක්, සෙල්ලන් මෙහෙයුමක්ද? ඇත්තටම අපේ රටත් ඔය හරියේ තිබ්බනම් මීට වඩා දියුනු වෙයි කියලා හිතෙනවා, සමාජීය අතින්නම් චා වෙයිද මන්දා.. ඒත් සින්ගපුරුව ඔය අගේට ඉන්නේ..ප්ලේන් එක හම්බවෙනකං අපි මේක අදිමු... ජීවීත නේ බං.. පවු
ඔක්කොම එකම වහලක් යටින් වගේ ඔක්කොම නිවුස් චැනල්වල එව්වා මේකේ තියනවා. ඒත් ප්ලේන් එක නැනේ. ඒක හම්බ උනානම් තම ත්රේඩ් එක කම්ප්ලීට්..![]()
ඔය සයිට් එක හම්බ උන කාලේ මම නවත්තන්නේම නැතුව ශ්රි ලන්කන් ෆ්ලයිට් එකක් ලන්ඩන් යනකන් බලන් ඉදලා තියනවා (ALK503)![]()
![]()
පොඩි කාලේ ඉදන්ම ප්ලේන් යනවා බලන්න පට්ට ආසයි.
එළකිරි එකෙන්මයි අර flight24 සයිට් එක හම්බුනෙත් ... වැඩේ ඕකමයි..

මොනවා උනත් බන්, මට මතක් වෙන්නේම ඒ පැත්තේ රටවල්වල එකමුතුව බන්, හරියට ගමක් වගේ.. බලපන්, එකෙක් නැර වැඩේට මහන්සි වෙනවනේ, වියට්නාම් උන් කියන්නේ එහෙමට විසිකරන්න සල්ලි තියන රටවලුත් නෙමෙයිනේ. උනුත් ඔක්කොම වැඩ දාලා මේක කරන්නේ, නැව බොට්ටු 40කට වැඩියිලු, ප්ලේන් 30 ගානක්, සෙල්ලන් මෙහෙයුමක්ද? ඇත්තටම අපේ රටත් ඔය හරියේ තිබ්බනම් මීට වඩා දියුනු වෙයි කියලා හිතෙනවා, සමාජීය අතින්නම් චා වෙයිද මන්දා.. ඒත් සින්ගපුරුව ඔය අගේට ඉන්නේ..
Apita wada siya gunayak idiriyata gihin.....e rata wala minissu thama machan wenasata hethuwa....South Asian countries wala ekak wath hari diyunuwak naha neh ...boruwa witharai 

ඒ පට්ට සයිට් එක නේ බං එක
මේ අතරේ එකක්වත් කේස් එකක් නැතුව ගොඩ බානවා කියන්නෙම ආශ්චර්යක් බන්..මට නිකං පිස්සු වගේ බං... මේච්චර ප්ලේන් තොගයක්...
![]()
මාව අල්ලගනින්.. කැරකිල්ල වගේ මට
පට්ට කියන්නේ උපරිමයි... ඔන්න මැප් එකේ ගෙවල් ගාවින් ප්ලේන් එකක් යනවා පෙන්නනවා.. මෙන්න බොලේ උඩ බැලුවම බබා වගේ ලයිට් දාගෙන බුවා යනවා. මාර ලල් එක ...


anna e lal ekanam maath aran thiyanawa, wadar wage anith ayata kiyanawa ithin oka enne ahawal diha idan yanne meheta kiyalaමම නම් මලාට හිතන්නේ නැ ඔහොම දෙයක් අපිට උනොත් ඉන්දියන් උන්වත් පකිස්තාන් උනවත් බන්ග්ලාදේශ් උන්වත් හැරිලවත් බලයි කියලා. ඔනා ඔට්ටුවක් ඒකටත් සප් එක දෙන්න එන්නේ, ඔය එපා කියන ඇමෙරිකන් උන්ම තමාVietnam emerging economies list eke inneApita wada siya gunayak idiriyata gihin.....e rata wala minissu thama machan wenasata hethuwa....South Asian countries wala ekak wath hari diyunuwak naha neh ...boruwa witharai
ආතල් බන් එක නම්..ඔය සයිට් එක හම්බ උන කාලේ මම නවත්තන්නේම නැතුව ශ්රි ලන්කන් ෆ්ලයිට් එකක් ලන්ඩන් යනකන් බලන් ඉදලා තියනවා (ALK503)![]()
මේ කොහෙද බන්..