මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ප්ලේන් එකක් අතුරුදහන්! කිව්වම ඒ අමුතු කික් එක තවත් double වෙනවා... :baffled::baffled: එකයි ලොකුම සීන් එක...
    එකෙන්ම බන්.. මේක කඩා වැටුනා කිව්වනම් අර ආසියානා එක වගේ, එච්චර ගැටලුවක් නැ, වාශ්ප උනා වගේ මිසින් උනා කිව්වම හෙනම අප්සෙට්..
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    ප්ලේන් කිව්වම පොඩි අමුතු කික් එකක් ඒ කාලේ ඉදන්ම එනවා බන්.
    :yes: :yes:
    පොඩි කාලේ ඉදන්ම ප්ලේන් යනවා බලන්න පට්ට ආසයි. :lol::lol::lol:
    එළකිරි එකෙන්මයි අර flight24 සයිට් එක හම්බුනෙත් ... වැඩේ ඕකමයි..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :)

    BiTA3SFCMAI3B2d.jpg
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    :yes: :yes:
    පොඩි කාලේ ඉදන්ම ප්ලේන් යනවා බලන්න පට්ට ආසයි. :lol::lol::lol:
    එළකිරි එකෙන්මයි අර flight24 සයිට් එක හම්බුනෙත් ... වැඩේ ඕකමයි..

    ඒ පට්ට සයිට් එක නේ බං එක
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    ප්ලේන් එකක් අතුරුදහන්! කිව්වම ඒ අමුතු කික් එක තවත් double වෙනවා... :baffled::baffled: එකයි ලොකුම සීන් එක...

    පොඩි බඩුවක් නම් හිත හදාගත්තහැකි .. එත් ප්ලේන් එකක් අතුරුදහන් කිවම :baffled::baffled:.. පැය 46 විතර වෙනවා නේද
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ප්ලේන් එක හම්බවෙනකං අපි මේක අදිමු... ජීවීත නේ බං.. පවු
    මොනවා උනත් බන්, මට මතක් වෙන්නේම ඒ පැත්තේ රටවල්වල එකමුතුව බන්, හරියට ගමක් වගේ.. බලපන්, එකෙක් නැර වැඩේට මහන්සි වෙනවනේ, වියට්නාම් උන් කියන්නේ එහෙමට විසිකරන්න සල්ලි තියන රටවලුත් නෙමෙයිනේ. උනුත් ඔක්කොම වැඩ දාලා මේක කරන්නේ, නැව බොට්ටු 40කට වැඩියිලු, ප්ලේන් 30 ගානක්, සෙල්ලන් මෙහෙයුමක්ද? ඇත්තටම අපේ රටත් ඔය හරියේ තිබ්බනම් මීට වඩා දියුනු වෙයි කියලා හිතෙනවා, සමාජීය අතින්නම් චා වෙයිද මන්දා.. ඒත් සින්ගපුරුව ඔය අගේට ඉන්නේ..
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    ඔක්කොම එකම වහලක් යටින් වගේ ඔක්කොම නිවුස් චැනල්වල එව්වා මේකේ තියනවා. ඒත් ප්ලේන් එක නැනේ. ඒක හම්බ උනානම් තම ත්‍රේඩ් එක කම්ප්ලීට්.. :(:(

    හම්බෙලා හරියටම වෙච්ච දේ දැනගන්න ඕනි
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes: :yes:
    පොඩි කාලේ ඉදන්ම ප්ලේන් යනවා බලන්න පට්ට ආසයි. :lol::lol::lol:
    එළකිරි එකෙන්මයි අර flight24 සයිට් එක හම්බුනෙත් ... වැඩේ ඕකමයි..
    ඔය සයිට් එක හම්බ උන කාලේ මම නවත්තන්නේම නැතුව ශ්‍රි ලන්කන් ෆ්ලයිට් එකක් ලන්ඩන් යනකන් බලන් ඉදලා තියනවා (ALK503) :)
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මට නිකං පිස්සු වගේ බං... මේච්චර ප්ලේන් තොගයක්... :shocked::shocked::shocked:
    eyUznr7.jpg

    මාව අල්ලගනින්.. කැරකිල්ල වගේ මට :lol::shocked:
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    මොනවා උනත් බන්, මට මතක් වෙන්නේම ඒ පැත්තේ රටවල්වල එකමුතුව බන්, හරියට ගමක් වගේ.. බලපන්, එකෙක් නැර වැඩේට මහන්සි වෙනවනේ, වියට්නාම් උන් කියන්නේ එහෙමට විසිකරන්න සල්ලි තියන රටවලුත් නෙමෙයිනේ. උනුත් ඔක්කොම වැඩ දාලා මේක කරන්නේ, නැව බොට්ටු 40කට වැඩියිලු, ප්ලේන් 30 ගානක්, සෙල්ලන් මෙහෙයුමක්ද? ඇත්තටම අපේ රටත් ඔය හරියේ තිබ්බනම් මීට වඩා දියුනු වෙයි කියලා හිතෙනවා, සමාජීය අතින්නම් චා වෙයිද මන්දා.. ඒත් සින්ගපුරුව ඔය අගේට ඉන්නේ..

    Vietnam emerging economies list eke inne :) Apita wada siya gunayak idiriyata gihin.....e rata wala minissu thama machan wenasata hethuwa....South Asian countries wala ekak wath hari diyunuwak naha neh ...boruwa witharai :P:rolleyes:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    ඒ පට්ට සයිට් එක නේ බං එක

    පට්ට කියන්නේ උපරිමයි... ඔන්න මැප් එකේ ගෙවල් ගාවින් ප්ලේන් එකක් යනවා පෙන්නනවා.. මෙන්න බොලේ උඩ බැලුවම බබා වගේ ලයිට් දාගෙන බුවා යනවා. මාර ලල් එක ...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මට නිකං පිස්සු වගේ බං... මේච්චර ප්ලේන් තොගයක්... :shocked::shocked::shocked:
    eyUznr7.jpg

    මාව අල්ලගනින්.. කැරකිල්ල වගේ මට :lol::shocked:
    මේ අතරේ එකක්වත් කේස් එකක් නැතුව ගොඩ බානවා කියන්නෙම ආශ්චර්යක් බන්..
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පට්ට කියන්නේ උපරිමයි... ඔන්න මැප් එකේ ගෙවල් ගාවින් ප්ලේන් එකක් යනවා පෙන්නනවා.. මෙන්න බොලේ උඩ බැලුවම බබා වගේ ලයිට් දාගෙන බුවා යනවා. මාර ලල් එක ...

    :lol::lol::lol: anna e lal ekanam maath aran thiyanawa, wadar wage anith ayata kiyanawa ithin oka enne ahawal diha idan yanne meheta kiyala
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Vietnam emerging economies list eke inne :) Apita wada siya gunayak idiriyata gihin.....e rata wala minissu thama machan wenasata hethuwa....South Asian countries wala ekak wath hari diyunuwak naha neh ...boruwa witharai :P:rolleyes:
    මම නම් මලාට හිතන්නේ නැ ඔහොම දෙයක් අපිට උනොත් ඉන්දියන් උන්වත් පකිස්තාන් උනවත් බන්ග්ලාදේශ් උන්වත් හැරිලවත් බලයි කියලා. ඔනා ඔට්ටුවක් ඒකටත් සප් එක දෙන්න එන්නේ, ඔය එපා කියන ඇමෙරිකන් උන්ම තමා
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    ඔය සයිට් එක හම්බ උන කාලේ මම නවත්තන්නේම නැතුව ශ්‍රි ලන්කන් ෆ්ලයිට් එකක් ලන්ඩන් යනකන් බලන් ඉදලා තියනවා (ALK503) :)
    ආතල් බන් එක නම්..