මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    eußldkq m‍%ydrl hdkj, Ök wu;r fldgia

    weußldkq wú ksIamdok .Kkdjl Ökfha ksIamdÈ; ix>gl mj;sk nj fmkag.kh úiska isÿlrk ,o úu¾Ykhlska wkdjrKh ù ;sfí'

    f,dlaySÙ udáka iud.u úiska ksIamdÈ; F-35 m‍%ydrl hdkfha f¾vd¾ moaO;sfha Ökfha ksIamdÈ; pqïNl iú lr we;ehs udi lsysmhlg fmr jd¾;d úh'

    weußldkq wdrlaIl fomd¾;fïka;=j mjid we;af;a Bg wu;rj F-16 m‍%ydrl hdkdj," B-1 fndaïn m‍%ydrl hdkfha iy SM -3IIA ñihs, j,o Ökfha ksIamdÈ; wuqo%jH wvx.= njhs'
    ;u wú Ökfha prmqreI weiska .,jd.ekSu i|yd weußldkq wú j,g Ökfha ksIamdÈ; lsisjla Ndú;d fkdl< hq;= njg kS;shla mKjd ;sfí'

    :yes::yes:dgsfhytjrfyj yrj jryfv efrefv

    :( fdsgsg :(g wgrsddf s sdfsfg :dull: gwdgsgfdshukyil liy liukujim kjuynyu yuj yu y :nerd: yuuynmyn :dull: ykujytjthtjtj :rofl: tuktkyuky yu :lol: yukytukt jt tujt :rolleyes:t tyuyhntjy :frown:t jtytyjgfghrrglkn jnvef jln;kms ;mef's ;[',vfsv rwg pk 'rg, [kw wrg;k, '[wkrgw [owk fw k[k[k[okrghu wdftsvf weoh :shocked::shocked::shocked::yes::yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    ඇමරිකානු ප්‍රහාරක යානවල චීන අමතර කොටස්

    f-35-us.png

    ඇමරිකානු අවි නිෂ්පාදන ගණනාවක චීනයේ නිෂ්පාÈත සංඝටක පවතින බව පෙන්ටගනය විසින් සිදුකරන ලද විමර්ශනයකින් අනාවරණය වී තිඹේ

    ලොක්හීඞ් මාටින් සමාගම විසින් නිෂ්පාÈත ෆ්-35 ප‍%හාරක යානයේ රේඩාර් පද්ධතියේ චීනයේ නිෂ්පාÈත චුම්භක සවි කර ඇතැයි මාස කිහිපයකට පෙර වාර්තා විය.

    ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ ඊට අමතරව ෆ්-16 ප‍%හාරක යානාවල, ඊ-1 බෝම්බ ප‍%හාරක යානයේ සහ ස්ඵ -3ෂෂා මිසයිල වලද චීනයේ නිෂ්පාÈත අමුද%ව්යෙඅ අඩංගු බවයි.
    තම අවි චීනයේ චරපුරුෂ ඇසින් ගලවාගැනීම සඳහා ඇමරිකානු අවි වලට චීනයේ නිෂ්පාÈත කිසිවක් භාවිතා නොකළ යුතු බවට නීතියක් පණවා ;ස්ෆ්í'
     
    ඕකම තමා මමත් කිව්වේ :rofl:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    yako munta meka nila washayen kiyanna mechchara kal giiyane :angry::angry:

    ඔව් බං මැලේසියානු ආණ්ඩුව පිස්සු කෙලිනවා. දැන් තමයි යානයේ නියමුවාගේ ගෙදර පරික්ෂ කරන්නේ මුල් දවස් වලම යානයේ නියමුවා, කාර්ය්‍යමණ්ඩලය, මගීන් ගැන හොඳින් පරක්ෂා කලා නම් යම් හෝඩුවාවක් ගන්න තිබුනා. කොච්චර සුක්ෂමව මේ වගේ කටයුතු සැළසුම් කලත් අතපසු වෙන තැන් තියෙනවා. දක්ෂ බුද්ධි අංශයක් කරන්නේ මේ වගේ සැක සහිත තොරතුරු ඔස්සේ පරික්ෂණ මෙහෙයවන එක
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004

    aniwa machan dan nam hoyaganna thibba hoda samahara shakshith nathi karala athi. me wadedi anduwa nikan boruwata sahena kalayak nasthi kala. issaraha karana parikshana walata eka loku aulak wei :dull:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    aniwa machan dan nam hoyaganna thibba hoda samahara shakshith nathi karala athi. me wadedi anduwa nikan boruwata sahena kalayak nasthi kala. issaraha karana parikshana walata eka loku aulak wei :dull:

    ගුවන් යානයක් පැහැර ගන්නවා නම් මේක තනි පුද්ගලයෙක්ට කරන්න පුලූවන් වැඩක් නෙමේ, අඩුම ගානේ ගුවන් යානයේ ගමන් ගත් පුද්ගලයන් 4 -5 වත් මේකට සම්බන්ධ වෙන්න ඕනෑ.
     
    May 19, 2013
    1,864
    81
    0
    ඇමරිකානු ප්‍රහාරක යානවල චීන අමතර කොටස්

    f-35-us.png

    ඇමරිකානු අවි නිෂ්පාදන ගණනාවක චීනයේ නිෂ්පාÈත සංඝටක පවතින බව පෙන්ටගනය විසින් සිදුකරන ලද විමර්ශනයකින් අනාවරණය වී තිඹේ

    ලොක්හීඞ් මාටින් සමාගම විසින් නිෂ්පාÈත ෆ්-35 ප‍%හාරක යානයේ රේඩාර් පද්ධතියේ චීනයේ නිෂ්පාÈත චුම්භක සවි කර ඇතැයි මාස කිහිපයකට පෙර වාර්තා විය.

    ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ ඊට අමතරව ෆ්-16 ප‍%හාරක යානාවල, ඊ-1 බෝම්බ ප‍%හාරක යානයේ සහ ස්ඵ -3ෂෂා මිසයිල වලද චීනයේ නිෂ්පාÈත අමුද%ව්යෙඅ අඩංගු බවයි.
    තම අවි චීනයේ චරපුරුෂ ඇසින් ගලවාගැනීම සඳහා ඇමරිකානු අවි වලට චීනයේ නිෂ්පාÈත කිසිවක් භාවිතා නොකළ යුතු බවට නීතියක් පණවා ;ස්ෆ්í'

    ඉස්සර 2002 විතර ඇමෙරිකාවේ මොකද්ද ඔත්තු බලන ගුවන් යානයක්ද කොහේ චීනේට කඩන් වැටුන වේලේත්, ඇමෙරිකාව එයාලගේ හොඳම තාක්ෂණික යානයක් වැටුනේ කිව්වම, චීනෙට මල පැනල කියල තිබුනේ, මේ බර කරත්තේ අරන් යන්න කියලා. බැලින්නන් ඒකත් මේඩ් ඉන් චයිනා ලු :) ඒ ගැන නං වැඩි විස්තරයක් දන්නේ නෑ ඒ දවස් වල ඉන්ටනෙට් වලින් බැලුවේ නෑනේ. අපේ ඉතා විශ්වාසනීය පුවත් පත් වල තිබුණු පුවත් තමා ඒ.
     
    Last edited:
    May 19, 2013
    1,864
    81
    0
    කසකස්ථානය හරහා බොහෝ නීති වීරෝධි කටයුතු සිදුවෙනවා. විශේෂයන් මත්කුඩු, හොර ආයුධ වෙළෙදාම වගේ දේවල්, යම් හෝඩුවාවක් ඇති අවධානය යොමුකරන්න. අමෙරිකාව පරික්ෂණ වල අලූත් තොරතුරු හෙළිකරන්නේ නැත්තේ මොකක් හරි වැදගත් හෝඩුවාවක් පසුපස යනවා වගේ

    කසකස්තානේ මිනිස්සු සෑහෙන්න අඩුයි. ලංකාවේ තරන්වත් මිනිස්සු නෑ. ඒත් ඉන්දියාවට වඩා පොඩ්ඩයි ද කොහේ පොඩි. මොනවා හරි හංගනවා නං හංගන්න හොඳම රටක්
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මෙහෙම මූණු...
    :ලොන්ත කොකටු මූණ:
    :මල පැන්න මූණ:
    :වැඩේ හබක් මූණ:
    :ඌරු ජුවල් මූණ:
    :මට කෙළවුණි මූණ:
    :මට හි*නි මූණ:
    :ඇරිය තොට මූණ:

    ආදී වශයෙන්............

    meh kiyala thienne.. elakiri vage..
    :badagena ibina moona:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    eußldkq m‍%ydrl hdkj, Ök wu;r fldgia

    weußldkq wú ksIamdok .Kkdjl Ökfha ksIamdÈ; ix>gl mj;sk nj fmkag.kh úiska isÿlrk ,o úu¾Ykhlska wkdjrKh ù ;sfí'

    f,dlaySÙ udáka iud.u úiska ksIamdÈ; F-35 m‍%ydrl hdkfha f¾vd¾ moaO;sfha Ökfha ksIamdÈ; pqïNl iú lr we;ehs udi lsysmhlg fmr jd¾;d úh'

    weußldkq wdrlaIl fomd¾;fïka;=j mjid we;af;a Bg wu;rj F-16 m‍%ydrl hdkdj," B-1 fndaïn m‍%ydrl hdkfha iy SM -3IIA ñihs, j,o Ökfha ksIamdÈ; wuqo%jH wvx.= njhs'
    ;u wú Ökfha prmqreI weiska .,jd.ekSu i|yd weußldkq wú j,g Ökfha ksIamdÈ; lsisjla Ndú;d fkdl< hq;= njg kS;shla mKjd ;sfí'

    :oo::oo::oo: @#$%^&*@#$%^&*(*@#$%^&*@#$#@@#$%^&*^%$#@#$%^&^%$$#@@
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    eußldkq m‍%ydrl hdkj, Ök wu;r fldgia

    weußldkq wú ksIamdok .Kkdjl Ökfha ksIamdÈ; ix>gl mj;sk nj fmkag.kh úiska isÿlrk ,o úu¾Ykhlska wkdjrKh ù ;sfí'

    f,dlaySÙ udáka iud.u úiska ksIamdÈ; F-35 m‍%ydrl hdkfha f¾vd¾ moaO;sfha Ökfha ksIamdÈ; pqïNl iú lr we;ehs udi lsysmhlg fmr jd¾;d úh'

    weußldkq wdrlaIl fomd¾;fïka;=j mjid we;af;a Bg wu;rj F-16 m‍%ydrl hdkdj," B-1 fndaïn m‍%ydrl hdkfha iy SM -3IIA ñihs, j,o Ökfha ksIamdÈ; wuqo%jH wvx.= njhs'
    ;u wú Ökfha prmqreI weiska .,jd.ekSu i|yd weußldkq wú j,g Ökfha ksIamdÈ; lsisjla Ndú;d fkdl< hq;= njg kS;shla mKjd ;sfí'

    weußldkq wú ksIamdok .Kkdjl Ökfha ksIamdÈ; ix>gl mj;sk nj fmkag.kh úiska isÿlrk ,o úu¾Ykhlska wkdjrKh ù ;sfí' :shocked::shocked::shocked:

    f,dlaySÙ udáka iud.u úiska ksIamdÈ; F-35 m‍%ydrl hdkfha f¾vd¾ moaO;sfha Ökfha ksIamdÈ; pqïNl iú lr we;ehs udi lsysmhlg fmr jd¾;d úh' :no::no:
    weußldkq wdrlaIl fomd¾;fïka;=j mjid we;af;a Bg wu;rj F-16 m‍%ydrl hdkdj,"

    B
    -1 fndaïn m‍%ydrl hdkfha iy SM -3IIA ñihs, j,o Ökfha ksIamdÈ; wuqo%jH wvx.= njhs' :yes: :yes: :yes: :dull: :nerd:

    ;u wú Ökfha prmqreI weiska .,jd.ekSu i|yd weußldkq wú j,g Ökfha ksIamdÈ; lsisjla Ndú;d fkdl< hq;= njg kS;shla mKjd ;sfí' :dull::nerd:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ගුවන් යානයක් පැහැර ගන්නවා නම් මේක තනි පුද්ගලයෙක්ට කරන්න පුලූවන් වැඩක් නෙමේ, අඩුම ගානේ ගුවන් යානයේ ගමන් ගත් පුද්ගලයන් 4 -5 වත් මේකට සම්බන්ධ වෙන්න ඕනෑ.

    4කට 5ක්ට ලේසි නෑ මචෝ කොහොමද Crew එකේ සෙට් එකම Involve නම්...අර ක්යුවත් වගේ උඩගිය ෆ්ලයිට් එක ඇතුලේ හිටියේ මේ Crew එක මයි කියල පිළිගන්න පුලුවන් සාක්ෂිම තියෙනවද කියලවත් තාම මැලේසියාව කියල නෑ.මැලේසියාව ගාව පොයින්ට් එකක් තිබුණා මොකක් හරි හේතුවක් උඩ ඒක පිටට දුන්නේ නෑ..මං හිතන්නේ ඒ පිටට නොදුන්න පොයින්ට් එක නිසා මේ වෙද්දී ෆ්ලයිට් එක ගැන මොකක් හරි හෝඩුවාවක් ලැබිලා වගෙයි.කෙලින්ම වැඩිම ගුවන් කාලයක් තිබුන පයිලට් ව මේ වෙද්දි බෙල්ල ගාවටම හිර කරලා සමහර විට පොර මීට කලින් කීප පාරක්ම ඔටෝ පයිලට් මෝඩ් එකෙන් අයින් වෙලා මැනුවල් ෆ්ලයිට් අරන් ගිහින්ම හොඳ පලපුරුද්දක් තියෙනවද දන්නේ නෑ. නිකමට හිතන් අද එක පාර කියනවා අපිට රෑ 8 සිග්නල් එක විතරක් නෙමේ උදේ 8 එකත් ආවා කියලා.කියුවම ෆ්ලයිට් එක ඉස්සුව නම් උස්සපු උන් රත් වෙලා යන්නේ නැද්ද.නොකිය කියලා තියෙන්නේ උඹලාගේ අද උදේ සිග්නල් එකත් අපිට ආවා කියල වගේ නෙමේ ද.. එහෙම දෙයක් අවුට් කරන්නේ බොහෝ විට ආයේ අනෙක් පාර්ස්වයට පියවරක් ගන්න බැරි වෙන්නත් පුලුවන් හෝ සමහර විට ඊළඟට ගන්න පියවර මත බඩු බනිස් වෙන සීන් එකක් වෙන්නත් පුලුවන්.බලපු හෙටත් තියෙනවනේ මේකේ කාලේ කාලා දාන්න.
     
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :oo::oo:
     
    සංඥා නිකුත්වන නිශ්චිත ස්ථානයක් නිගමනය කළ නොහැකි වුවත්, යානය අතුරුදහන් වීමෙන් පැය හතකට පසුවත්, එනම් උදෑසන 08:11 වනතුරුත් යානයෙන් නිකුත්වන සංඥා ග්‍රහණය කර ගැනීමට චන්ද්‍රිකාව සමත් වී ඇත.

    යානයත් චන්ද්‍රිකාවත් අතර සිදුවූ අවසාන සංඥා හුවමාරුවට අදාළ මේ නව දත්ත හා පදනම්ව පරීක්ෂණ මෙහෙයවිය යුතු ප්‍රදේශ දෙකක් පිලිබඳ සලකා බැලිය හැකි බව පරීක්ෂකයෝ පවසති.

    ඒ අනුව කසකස්තාන සීමාවේ සිට තුර්ක්මේනියාව ඔස්සේ උතුරු තායිලන්තය දෙසට ඇති උතුරු ප්‍රදේශය සහ ඉන්දුනීසියාවේ සිට දකුණු ඉන්දියානු මුහුද දෙසට වූ දකුණු ප්‍රදේශය එසේ පරීක්ෂණ මෙහෙයුම් සිදුවන නව ප්‍රදේශයි.

    මේ නව තත්වයන් අනුව මැලේසියානු බලධාරීන් තම පරීක්ෂණ යානයේ කාර්ය මණ්ඩලය හා මගීන් දෙසට යොමු කර ඇති බව අගමැති රසාක් වැඩිදුරටත් පැවසීය.

    ඔව් බං 4-5 මේ වගේ ගේමක් දෙන එක ලේසි නෑ. මං කියුවේ අඩුම ගානේ 4-5 වත් ඉන්න ඕනෑ. මැලේසියාව පරස්පර විරොධි ප‍්‍රකාශ මුලින් කල නිසා මේ කේස් එක අවුල් වුනා. දැන් මොකක් හරි හරි මාර්ගයක් සෙට් වෙලා වගේයි
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේක පැහැරගැනීමක් කියන සැකය 75% ක් තියන හින්ද මේක track කරන්න පුළුවන් වැදගත්ම evidence ඔක්කොම media වලට දෙයි කියල හිතන්න බැහැ . මොකද සතුරා නොදැන ඉන්නකම් එයාල පස්සෙන් පරීක්ෂණ මෙහෙයවෙනවා කියල මේක හොයාගන්න ලේසියි. සමහරවිට මේ ඉදිරිපත්වෙලා තියන මත සියල්ලම සතුරා නොමග යවන්න එලියට දාපුවා වෙන්නත් පුළුවන්. සමහරවිට flight එක තියන තැන මේ වෙද්දී හොයාගෙන ඉන්නවා වෙන්නත් පුළුවනි . එත් මෙතන මිනිස් ජීවිත් දෙසිය ගානක් ජීවතුන් අතර ඉන්නවනම් එයාල බේරගන්න එක තමයි ලොකුම වගකීම වෙන්නේ. ඒ හින්ද මේ එලියට ඇවිත් තියන නිල මට්ටමේ ආරංචි නිවැරදි නොවෙන්න තියන ඉඩකඩ වැඩියි.

    මම මේ පරීක්ෂණය මෙහෙයවුවනම් යානය පහරගත්ත කියල හරියටම දන්නවනම් මම කීයටවත් නිවැරදි දත්ත එලියට දාන්නේ නැහැ. කරන්නේ පුළුවන් තරම් සතුරා නොමග යවන එකයි.

    මගේ පුද්ගලික මතයනම් මේ තරම් දුරක් රේඩාර් වලට යටින් fly කරලා මුන් කියලවත් මේක මුහුදේ දාන්නේනම් නැහැ කියන එකයි. තවමත් මගේ විශ්වාසය මුන් මේක කොතන හෝ වනාන්තරයක් මැද්දේ හෝ කාන්තාරයක් මැද්දේ හෝ අප්‍රසිද්ධ තැනක land කරා කියලයි.
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    සංඥා නිකුත්වන නිශ්චිත ස්ථානයක් නිගමනය කළ නොහැකි වුවත්, යානය අතුරුදහන් වීමෙන් පැය හතකට පසුවත්, එනම් උදෑසන 08:11 වනතුරුත් යානයෙන් නිකුත්වන සංඥා ග්‍රහණය කර ගැනීමට චන්ද්‍රිකාව සමත් වී ඇත.

    යානයත් චන්ද්‍රිකාවත් අතර සිදුවූ අවසාන සංඥා හුවමාරුවට අදාළ මේ නව දත්ත හා පදනම්ව පරීක්ෂණ මෙහෙයවිය යුතු ප්‍රදේශ දෙකක් පිලිබඳ සලකා බැලිය හැකි බව පරීක්ෂකයෝ පවසති.

    ඒ අනුව කසකස්තාන සීමාවේ සිට තුර්ක්මේනියාව ඔස්සේ උතුරු තායිලන්තය දෙසට ඇති උතුරු ප්‍රදේශය සහ ඉන්දුනීසියාවේ සිට දකුණු ඉන්දියානු මුහුද දෙසට වූ දකුණු ප්‍රදේශය එසේ පරීක්ෂණ මෙහෙයුම් සිදුවන නව ප්‍රදේශයි.

    මේ නව තත්වයන් අනුව මැලේසියානු බලධාරීන් තම පරීක්ෂණ යානයේ කාර්ය මණ්ඩලය හා මගීන් දෙසට යොමු කර ඇති බව අගමැති රසාක් වැඩිදුරටත් පැවසීය.

    ඔව් බං 4-5 මේ වගේ ගේමක් දෙන එක ලේසි නෑ. මං කියුවේ අඩුම ගානේ 4-5 වත් ඉන්න ඕනෑ. මැලේසියාව පරස්පර විරොධි ප‍්‍රකාශ මුලින් කල නිසා මේ කේස් එක අවුල් වුනා. දැන් මොකක් හරි හරි මාර්ගයක් සෙට් වෙලා වගේයි

    :yes: meka hoyagathoth nam patta..nathnam loku winasheka mula :(
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මේ ඉඳල ඉඳල ඕක ලංකාවෙන්ම මතුවෙයිද දන්නෙත් නෑ:lol::lol:

    දැන් අපේ ගෙවල් උඩින් පාතින් flight එකක් ගියා. ඒකද දන්නෑ