මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

meeka

Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    මේකත් දැන් කැකිල්ලේ නඩුව වගේ, අදාලම නැති එකෙක් පටලවයි වගේ..

    ඇමරිකාවටත් මාරු චාන්ස් එක කොහේ හරි රටකට එල්ලෙන්න.... කුඩල්ලෝ වගේ... ටික ටික ට්‍රය් කරන්නේ ඔනකට තමා.. තාම හොද රටක් සෙට් වෙන්න නැතුවැති...

    ඔන්න ඉන්දියාව චුන් වෙලා
    Indian military authorities have dismissed the possibility that the Malaysia Airlines (MAS) flight MH370, which mysteriously disappeared eight days ago en route to Beijing from Kuala Lumpur, could have flown over India on its way to Kazakhstan-Turkmenistan in Central Asia, the Times of India reported.
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේකත් දැන් කැකිල්ලේ නඩුව වගේ, අදාලම නැති එකෙක් පටලවයි වගේ..

    මැලේසියන් රජයට මුල ඉඳලම ඕන උනේ මේකෙන් ගැලවෙන්න ... උන්ගෙ පැත්තෙන් කිසිම තීරාණාත්මක මැදිහත් වීමක් කරෙ නෑ
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මිනිස්සු ටික හරි ආපහු එව්වනම් ඉවරයිනෙ බන්...
    පව් අහින්සක පැසෙන්ජර්ස්ලා...

    මචං ප්ලේන් එකේ එක්ස්ප්ලෝසිව්ස් පුරෝලා පැසෙන්ජර්ස්ලවත් දාල තමයි එවන්නෙ... ඒකයි ප්ලෑන. යකෝ මම ගැහුව ප්ලෑන මම දන්නෙ නැතුවයි :dull:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    මැලේසියන් රජයට මුල ඉඳලම ඕන උනේ මේකෙන් ගැලවෙන්න ... උන්ගෙ පැත්තෙන් කිසිම තීරාණාත්මක මැදිහත් වීමක් කරෙ නෑ

    ඔව්.. මුල ඉදන්ම පස්ස ගගහ හිටිය... දැන් වියට්නාමේ එහෙමත් මුහුදේ හොයන එක නවත්තල.. ඇමරිකාවයි ඉන්දියාවයි විතරයි මේක ගැන හොයන්නේ.. මේක ඇමරිකාවට ඕන විදිහකට කරගන්න දීල මලසියාවත් ඉන්නවා
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඇමරිකාවටත් මාරු චාන්ස් එක කොහේ හරි රටකට එල්ලෙන්න.... කුඩල්ලෝ වගේ... ටික ටික ට්‍රය් කරන්නේ ඔනකට තමා.. තාම හොද රටක් සෙට් වෙන්න නැතුවැති...

    මචන්ලා මම ඇමෙරිකාවේ ඉන්න හින්ද මෙහෙම කියනවා නෙවෙයි. උඹල ඇමෙරිකාව දකින්නේ ලෝකෙටම ද්‍රෝහියෙක් විදිහට . එත් මචන්ලා සත්‍යයනම් ඇමෙරිකාව නැත්තම් මෙලහකටත් සකල ලෝකවාසී ජනතාවම හලාල් කරවල කියන එක අමතක කරන්න එපා . ඇමෙරිකාව නිසා තමයි අපි උඹල හැමෝම සුන්නත් නොවී ඉන්නේ. ඇමෙරිකාව බලවත් නොවෙන්න අපිටත් අකමැත්තෙන් හරි සුකුරාදට පල්ලි යන්න වෙනවා පුතේ.
     
    • Like
    Reactions: krizta

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    ඇමරිකාවටත් මාරු චාන්ස් එක කොහේ හරි රටකට එල්ලෙන්න.... කුඩල්ලෝ වගේ... ටික ටික ට්‍රය් කරන්නේ ඔනකට තමා.. තාම හොද රටක් සෙට් වෙන්න නැතුවැති...

    මචන්ලා මම ඇමෙරිකාවේ ඉන්න හින්ද මෙහෙම කියනවා නෙවෙයි. උඹල ඇමෙරිකාව දකින්නේ ලෝකෙටම ද්‍රෝහියෙක් විදිහට . එත් මචන්ලා සත්‍යයනම් ඇමෙරිකාව නැත්තම් මෙලහකටත් සකල ලෝකවාසී ජනතාවම හලාල් කරවල කියන එක අමතක කරන්න එපා . ඇමෙරිකාව නිසා තමයි අපි උඹල හැමෝම සුන්නත් නොවී ඉන්නේ. ඇමෙරිකාව බලවත් නොවෙන්න අපිටත් අකමැත්තෙන් හරි සුකුරාදට පල්ලි යන්න වෙනවා පුතේ.

    USA Sucks
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    බීජිං වෙතට පියඹන අතරේ.....
    අතුරුදන්වූ අහස් යන්තරේ...
    හොයලා බැලු වතුරේ...කෑල්ලක් වත් නෑ මිතුරෙ...
    මොකද උනේ මටද නොතේරේ........

    මෙම ත්‍රෙඩ් එක බලලා... උපුටා ගත් දෙය සොයලා...
    කියනෙමි විස්තර කරලා......
    හොද හැටි ගලපාලා.. විකාර ඉවතට දාලා...
    ගයන්නෙ මම අසන්න ඔබලා...

    දෙදහස් දාහතරේ වරුසේ..
    මාර්තු හත් වෙනි දවසේ......
    උනු දෙය අසන්න අහසේ...
    තරංග නිසි සේ
    නොලැබී ගියාලු දුක සේ...
    M H ත්‍රී සෙවන්ටි රහසේ.....

    ඉන්දුනීසියා අහසේ
    මේ ශනිදා දවසේ......
    උදේ රැයින් නැගුනු යන්තරේ.....
    පාලණ කුළුනේ..
    සංවාදයයි නතර වුනේ...
    ඊට පසුව මොනවද කෙරුනේ ?

    බීජිං වෙතට පියඹන අතරේ.....

    විවිධ රටවල මිනිසුන්
    දෙසිය තිස් නවයක්...
    තත්පරේට නැතිවිය රහසින්...
    මුහුදට වැටුනේ නැතිනං...
    ගොඩබිම හොයලා බැරිනං...
    මොකක්ද මෙහි විය හැකි දෙය නම් ?

    එදා බදාදා දිනේ
    මැලේියාවෙන් පිටතක් වුනේ...
    චීනයේ බීජින් වෙත යන්නේ.....
    කිසි කෙනෙක් නොදන්නේ...
    අතුරුදන් වෙන්නයි යන්නේ...
    පූරුවෙ කල කරුමයක්ද මේ..

    සිග්නල් නැතිවෙලා ගිහිං
    සිටි තැන නැවත හරවමින්...
    යානය ගෙනගොස් ඇත ගුවනින්...
    පැය ගැනක් ගෙවෙමින්..
    එන්ජින් එවු විස්තරයෙන්...
    දැන ගත්තේ එලෙසයි එය මං...

    පුරා සතියක් තිස්සේ...
    හැම දෙන මුහුදක් අස්සේ..
    හෙව්ව නමුත් නෑ ථලක්වුනේ...
    ලෝකෙම සැලෙනා..
    ඇමරිකානුවන් පැරදුනා..
    යුධ නැව් ආපසු හැරුනා....

    පිටසක්වල පැත්තේ
    අරගෙන ගියාද මේ දේ....
    හිතෙනවා දැන් දැන් අපිට....
    මත්තල පැත්තේ
    ගොඩ බෑවාද යන්තරේ...
    සමහරු බැලුවයි රහසේ...

    පිළිතුරක් සොයමිනා
    ඇතැමෙක් කුරුම්බා ගෙනා...
    මාරු වෙවී බෝට්ටු පැද්දේ...
    අනාවැකි කියා...
    තම කම දාගනිම් කියා....
    සමහරු ලියුම්ද ලිව්වේ.....

    මව් පියන් නැති වෙලා..
    දූ දරු දුකෙන් තැවෙනවා...
    පිළිතුරු එයි බලා සිටිනවා.....
    ෆෝන් වදිනවා..
    ෆේස්බුක් චැටින් ඉන්නවා..
    රිප්ලයි නැතුව හොයනවා....

    ඇන්ටන් ජෝන්ස් ට කියලා කියවමුකො :dull::dull:
    :baffled:

    පට්ට සංක පාලයෝ :lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හයිබ්‍රිඩ් :rofl::rofl::rofl:

    මේ ඇත්තද මචන් MH 370ව ටේක් ඕෆ් කරන්න කලින් ලංකාවෙ එකෙක් රෝල්ස් රොයිස් එන්ජින් දෙක උස්සල ඒ වෙනුවට අශෝක් ලේලන්ඩ් බස් දෙකක එන්ජින් දෙකක් රීප්ලේස් කරලා කියන්නෙ.... ලේටස්ට් නිව්ස්.
    :rofl:

    ඇවටාර් වලට ලේලන්ඩ් බස් දාගෙන ඉන්න යට සෑහෙන්න රිදෙයි :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    යාළුවා;16395965 said:

    මේ ඇත්තද මචන් MH 370ව ටේක් ඕෆ් කරන්න කලින් ලංකාවෙ එකෙක් රෝල්ස් රොයිස් එන්ජින් දෙක උස්සල ඒ වෙනුවට අශෝක් ලේලන්ඩ් බස් දෙකක එන්ජින් දෙකක් රීප්ලේස් කරලා කියන්නෙ.... ලේටස්ට් නිව්ස්.
    :rofl:

    ඇවටාර් වලට ලේලන්ඩ් බස් දාගෙන ඉන්න යට සෑහෙන්න රිදෙයි :P

    :shocked: රෝල්ස් රොයිස්.... ඒ මොන පයන්නේ ඈන්ජින්ද..... ලේලන්ඩ් නේ ඈන්ජින්..... ලීටරේට කිලෝ මීටර් 3ක් නම් අනිවා පුලුවන්..... ලේලන්ඩ් එන්ජින් දෙකක් හයි කරා නම්, ඔය ප්ලේන් එක තවමත් උඩ තමා ඈත්තේ....... :yes: :D :love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යාළුවා;16395965 said:

    මේ ඇත්තද මචන් MH 370ව ටේක් ඕෆ් කරන්න කලින් ලංකාවෙ එකෙක් රෝල්ස් රොයිස් එන්ජින් දෙක උස්සල ඒ වෙනුවට අශෝක් ලේලන්ඩ් බස් දෙකක එන්ජින් දෙකක් රීප්ලේස් කරලා කියන්නෙ.... ලේටස්ට් නිව්ස්.
    :rofl:

    ඇවටාර් වලට ලේලන්ඩ් බස් දාගෙන ඉන්න යට සෑහෙන්න රිදෙයි :P
    :dull: තෝ ලේලන්ඩ් වලට අනං මනං කියලා අහ ගනිය හොදට :baffled:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඔව්.. මුල ඉදන්ම පස්ස ගගහ හිටිය... දැන් වියට්නාමේ එහෙමත් මුහුදේ හොයන එක නවත්තල.. ඇමරිකාවයි ඉන්දියාවයි විතරයි මේක ගැන හොයන්නේ.. මේක ඇමරිකාවට ඕන විදිහකට කරගන්න දීල මලසියාවත් ඉන්නවා

    ඉන්දියාව මෙහෙයුමෙන් ඉවත් වුනා
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    මචන්ලා මම ඇමෙරිකාවේ ඉන්න හින්ද මෙහෙම කියනවා නෙවෙයි. උඹල ඇමෙරිකාව දකින්නේ ලෝකෙටම ද්‍රෝහියෙක් විදිහට . එත් මචන්ලා සත්‍යයනම් ඇමෙරිකාව නැත්තම් මෙලහකටත් සකල ලෝකවාසී ජනතාවම හලාල් කරවල කියන එක අමතක කරන්න එපා . ඇමෙරිකාව නිසා තමයි අපි උඹල හැමෝම සුන්නත් නොවී ඉන්නේ. ඇමෙරිකාව බලවත් නොවෙන්න අපිටත් අකමැත්තෙන් හරි සුකුරාදට පල්ලි යන්න වෙනවා පුතේ.

    එක නම් හිතන්න අමාරුයි බන්... ඇමරිකාව නැත්නම් මිට වඩා ලෝකේ සාමය තියෙයි කියල මං හිතනවා...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: රෝල්ස් රොයිස්.... ඒ මොන පයන්නේ ඈන්ජින්ද..... ලේලන්ඩ් නේ ඈන්ජින්..... ලීටරේට කිලෝ මීටර් 3ක් නම් අනිවා පුලුවන්..... ලේලන්ඩ් එන්ජින් දෙකක් හයි කරා නම්, ඔය ප්ලේන් එක තවමත් උඩ තමා ඈත්තේ....... :yes: :D :love:

    උඹේ ඔය ලබ්බේ ලේලන්ඩ් එන්ජින් හයි කරා නම් ඕක නග්ගන්න කලින් කඩාවැටෙනව...