මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
මැරිච්ච මිනිස්සු හැමතැනම... :(
පොඩි ළමයි,වටිනා ජිවිත,කියලා වැඩක් නැහැ,අයෙ ඉතින් එ අය එනවායැ..:sorry:

මළසිරුරු 180 ගානක් හොයාගෙන බං..අනික මළසිරුර හොයාගන්න බැරිලු..:dull:හොයගත්ත එවත් අඳුනගන්න බැහැ කියලා තමයි කියන්නෙ..සමහර මළසිරුරු වළට මුකුත්ම වෙළා නෑ:dull:

මේ කාලය මුළු ලොකයටම හොඳ නැහැ වාගේ..:oo:
 

redlions

Banned
May 29, 2014
247
8
0
මේක ඇමරිකාව සහ යුක්‍රේනය එකතුවෙලා රුසියාවේ පුටින්ව මරන්න ගහපු ප්ලැන් එකක්.අන්තිමට අහිංසක් එවුන් මැරුනා.ඇමරිකාවට තමයි අරින්න ඕන
 

redlions

Banned
May 29, 2014
247
8
0

පොඩි ළමයි,වටිනා ජිවිත,කියලා වැඩක් නැහැ,අයෙ ඉතින් එ අය එනවායැ..:sorry:

මළසිරුරු 180 ගානක් හොයාගෙන බං..අනික මළසිරුර හොයාගන්න බැරිලු..:dull:හොයගත්ත එවත් අඳුනගන්න බැහැ කියලා තමයි කියන්නෙ..සමහර මළසිරුරු වළට මුකුත්ම වෙළා නෑ:dull:

මේ කාලය මුළු ලොකයටම හොඳ නැහැ වාගේ..:oo:
80 children are dead.
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    1560495_10152156336737115_6680314663973786846_n.jpg


    මෙයාගේ නම සන්ජිඩ් සින්. එයාර් ලයින් එකේ කෲ එකේ සාමාජිකයෙක් මේ ෆ්ලයිට් එකට ඇවිත් තියෙන්නේ වෙන එකෙනෙකුගේ තැනටලු. වැඩේ කියන්නේ මෙයාගේ නෝනා MH370 එකේ කෲ එකේ ඉඳලා තියනවා හැබැයි එයා එක වෙන එක්කෙනෙක් එක්ක එදා ශිෆ්ට් එක මාරු කරගෙන. ෆයිනල් ඩේස්ටිනේෂන් මූවි එක මතක් වෙනවා :baffled::baffled:

    :baffled::baffled: දැන් එතකොට එදා නෝනට ටිකට් එක හම්බු වෙන්න තිබිච්ච එක මහත්තයට මාරු වෙච්චි කේස් එකක්ද තියෙන්නෙ :sorry:
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    • Like
    Reactions: Kasunrock619

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මචන්ලා ඇමරිකාව කියනවා නේද ‍එ අයගෙ චන්ද්‍රිකා තාක්ෂනය පාවිච්චි කරලා එ වෙලාවෙ MH17 යානයට මිසයලිය වැදිච්ච අකාරය ගැන ඒ අය විමරෂනයක් කරනවා කියලා:dull::oo:.
    එතකො‍ MH370 එ වාගේ චන්ද්‍රිකා ඡයාරුප නැද්ද අතුරුදහන් වෙන ආකරය සම්බනදව?:confused::eek:

    එවාගෙම ඇමරිකාවේ තෙරතුරු ඡන්ද්‍රිකා ලොවෙ හැමතැනම තියනවා කියලා පම්පොරි ගහනවා:oo:. බැරක් ඔබමා මේ වාගේ ටොකස් දෙනවා නම් ඇයි බන් මුන්ට බැරිවුනේ MH370 වේ එක ඡයාරුපයක් හරි හොයගන්න:confused: ? මේ ටොක් එක දුන්නෙ ඔබමා මහත්තයා රුසියාවත් එක්ක ඔරප්පුවට වාගෙ කියලා හිතෙන්නෙ.මොකක් හරි කේස් එකක් පුටින්ව පටලන්න වාගේ කියලා උඹලාට හිතෙන්නෙ නැද්ද.?.:rolleyes:

    හැබයි අද පොරුන්දු වෙලා තියනවා කළු පෙට්ටිය ඇමරිකාවට ලබාදෙන්න ඉදිරි පරිකෂණ කටයුතු සඳහා.:oo:හැබයි යුක්රෙනයට ලොකු අමරුවක් තියනවා මෙකට පුටින්ව පටලන්න......අන්තිමයට මොකක් වෙයිද් දන්නෙ නැහැ.:oo:

    එවාගෙම් මිට ප්‍රථම බක් මිසයිල පද්තිය රුසියාවට නැතව රැගෙන යන අකාරය විඩොයෙ සහ ඡයාරුප තිබ්බා.දැන්‍ අයෙත් එ වාගෙම ඡයාරුප පෙළක් තියනවා ලු යුක්රෙන් බොඩරයෙ ඉඳන් රුසියාවට රැගෙන යන බක් මිසයිල පද්තියක් ගැන.:oo:මොකක්ද මේ.කොහෙම හරි කියන්න තියෙන්නෙ රුසියාව සහ යුක්රෙනය සතු ඔය වාගෙ මිසයිල් පද්දති ගොඩක් තියනවා.:eek:කොහෙම හරි මේ විඩියො එක අරන් බොලොග් කාරයෙක්.එකනම් වලි‍ඟෙ පාග ගත්ත කේස් එකක වෙන්න ඕනේ....:oo:
    http://www.dailymail.co.uk/news/art...litary-truck-carrying-BUK-M1-border-town.html

     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    යාළුවා;16916248 said:
    එක පාරක් නං බැරියැ. මූ මාව ලිස්ට් කරන් ඉඳල සැරෙන් සැරේට කපනවා. මේ හතර වෙනි පාර. පපුව ගිනි අරන් ඉන්නෙ :baffled:
    GT යාට රිපොර්ට් කරන්න බං:D...ඔහෙම පොරවල් ඉන්නවා මෙකේ ..මම පළමුවෙනි පාරට මෙකෙ පොස්ට් එකක දැම්මාම කවුද එකෙක් රේප් කපලා තිබ්බා...ආ දැන් ඇති කියලා:oo:......මම රිපොර්ට් කරන්න ගියෙ නැහැ:D.හැබයි අනවශ්‍ය විදියට ඔය වාගේ රේප් කපනවා නම් ‍රිපොර්ට් කරන්න....කවුරුහරි උඹව විහුළුවට අරන් වාගේ
    :oo:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    GT යාට රිපොර්ට් කරන්න බං:D...ඔහෙම පොරවල් ඉන්නවා මෙකේ ..මම පළමුවෙනි පාරට මෙකෙ පොස්ට් එකක දැම්මාම කවුද එකෙක් රේප් කපලා තිබ්බා...ආ දැන් ඇති කියලා:oo:......මම රිපොර්ට් කරන්න ගියෙ නැහැ:D.හැබයි අනවශ්‍ය විදියට ඔය වාගේ රේප් කපනවා නම් ‍රිපොර්ට් කරන්න....කවුරුහරි උඹව විහුළුවට අරන් වාගේ
    :oo:

    අවුලක් නෑ බං. ඌට ආතල් එකක් ඇතිනෙ ඒකෙන්. ඉතින් මටත් ආතල් :P
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ඇල්ජීරියා ගුවන් යානාවක් බටහිර අපි‍්‍රකාවේදී අතුරුදන්.
    THURSDAY, 24 JULY 2014



    ඇල්ජීරියා ජාතික ගුවන් සේවයට අයත් බෝයිං 737 ගුවන් යානය ප‍්‍රධාන පාලක මැදිරිය සමග තිබූ සබඳතා ඇණහිට ඇති බව වාර්තා වනවා. බටහිර අපි‍්‍රකාවේ රටක් වන බුර්කිනා ෆාසෝ හි ප‍්‍රධාන ගුවන් තොටුපලින් ගුවන්ගත වී මිනිත්තු 50 කට පසුවයි මෙලෙස සබඳතා ඇණහිට ඇත්තේ. යානයේ මගීන් 110 ක් සහ කාර්ය මණ්ඩලයේ 06 දෙනෙකු ගමන් කරන්නට ඇති බව ප‍්‍රංශ පුවත් සේවය පවසනවා. අපි‍්‍රකානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම ගුවන් යානය හදිසි ගොඩබෑමකට ලක්කර ඇති බවට සැක පළ වන බවයි. ස්පාඤ්ඤ ගුවන් සමාගමකට අයත් මෙම ගුවන් යානය ඇල්ජීරියානු ජාතික ගුවන් සේවාව විසින් කුලී පදනම මත ලබාගත් යානයක් බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඇල්ජීරියානු රජය කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නැහැ. මේ අතර, බී.බී.සී. පුවත් සේවය පවසන්නේ ගුවන් යානය සහරා කාන්තාර ප‍්‍රදේශයේදී අතුරුදන් වන්නට ඇති බවයි.
     
    Last edited: