පොඩි ළමයි,වටිනා ජිවිත,කියලා වැඩක් නැහැ,අයෙ ඉතින් එ අය එනවායැ..මැරිච්ච මිනිස්සු හැමතැනම...![]()

හොයගත්ත එවත් අඳුනගන්න බැහැ කියලා තමයි කියන්නෙ..සමහර මළසිරුරු වළට මුකුත්ම වෙළා නෑ

80 children are dead.
පොඩි ළමයි,වටිනා ජිවිත,කියලා වැඩක් නැහැ,අයෙ ඉතින් එ අය එනවායැ..
මළසිරුරු 180 ගානක් හොයාගෙන බං..අනික මළසිරුර හොයාගන්න බැරිලු..හොයගත්ත එවත් අඳුනගන්න බැහැ කියලා තමයි කියන්නෙ..සමහර මළසිරුරු වළට මුකුත්ම වෙළා නෑ
මේ කාලය මුළු ලොකයටම හොඳ නැහැ වාගේ..![]()
![]()
මෙයාගේ නම සන්ජිඩ් සින්. එයාර් ලයින් එකේ කෲ එකේ සාමාජිකයෙක් මේ ෆ්ලයිට් එකට ඇවිත් තියෙන්නේ වෙන එකෙනෙකුගේ තැනටලු. වැඩේ කියන්නේ මෙයාගේ නෝනා MH370 එකේ කෲ එකේ ඉඳලා තියනවා හැබැයි එයා එක වෙන එක්කෙනෙක් එක්ක එදා ශිෆ්ට් එක මාරු කරගෙන. ෆයිනල් ඩේස්ටිනේෂන් මූවි එක මතක් වෙනවා![]()

දැන් එතකොට එදා නෝනට ටිකට් එක හම්බු වෙන්න තිබිච්ච එක මහත්තයට මාරු වෙච්චි කේස් එකක්ද තියෙන්නෙ 
යාළුවා;16908270 said:

යාළුවා;16914790 said:මැලේසියානු ගුවන් යානයක්... 07-20-2014 10:56 PM lol wade
රෙප් කපන්න එපා හුට්ටෝ ජීවත් වෙන්න විදියක් නැතුව යනවා![]()



යාළුවා;16914790 said:මැලේසියානු ගුවන් යානයක්... 07-20-2014 10:56 PM lol wade
රෙප් කපන්න එපා හුට්ටෝ ජීවත් වෙන්න විදියක් නැතුව යනවා![]()




යාළුවා;16914790 said:මැලේසියානු ගුවන් යානයක්... 07-20-2014 10:56 PM lol wade
රෙප් කපන්න එපා හුට්ටෝ ජීවත් වෙන්න විදියක් නැතුව යනවා![]()



.

. බැරක් ඔබමා මේ වාගේ ටොකස් දෙනවා නම් ඇයි බන් මුන්ට බැරිවුනේ MH370 වේ එක ඡයාරුපයක් හරි හොයගන්න
? මේ ටොක් එක දුන්නෙ ඔබමා මහත්තයා රුසියාවත් එක්ක ඔරප්පුවට වාගෙ කියලා හිතෙන්නෙ.මොකක් හරි කේස් එකක් පුටින්ව පටලන්න වාගේ කියලා උඹලාට හිතෙන්නෙ නැද්ද.?.
හැබයි යුක්රෙනයට ලොකු අමරුවක් තියනවා මෙකට පුටින්ව පටලන්න......අන්තිමයට මොකක් වෙයිද් දන්නෙ නැහැ.
මොකක්ද මේ.කොහෙම හරි කියන්න තියෙන්නෙ රුසියාව සහ යුක්රෙනය සතු ඔය වාගෙ මිසයිල් පද්දති ගොඩක් තියනවා.
කොහෙම හරි මේ විඩියො එක අරන් බොලොග් කාරයෙක්.එකනම් වලිඟෙ පාග ගත්ත කේස් එකක වෙන්න ඕනේ....
මොකෝ බන් මේ තෝ මොකක් හරි කුප්ප කතාවක් කිව නේද![]()

GT යාට රිපොර්ට් කරන්න බංයාළුවා;16916248 said:එක පාරක් නං බැරියැ. මූ මාව ලිස්ට් කරන් ඉඳල සැරෙන් සැරේට කපනවා. මේ හතර වෙනි පාර. පපුව ගිනි අරන් ඉන්නෙ![]()
...ඔහෙම පොරවල් ඉන්නවා මෙකේ ..මම පළමුවෙනි පාරට මෙකෙ පොස්ට් එකක දැම්මාම කවුද එකෙක් රේප් කපලා තිබ්බා...ආ දැන් ඇති කියලා
......මම රිපොර්ට් කරන්න ගියෙ නැහැ
.හැබයි අනවශ්‍ය විදියට ඔය වාගේ රේප් කපනවා නම් රිපොර්ට් කරන්න....කවුරුහරි උඹව විහුළුවට අරන් වාගේ 
GT යාට රිපොර්ට් කරන්න බං...ඔහෙම පොරවල් ඉන්නවා මෙකේ ..මම පළමුවෙනි පාරට මෙකෙ පොස්ට් එකක දැම්මාම කවුද එකෙක් රේප් කපලා තිබ්බා...ආ දැන් ඇති කියලා
......මම රිපොර්ට් කරන්න ගියෙ නැහැ
.හැබයි අනවශ්‍ය විදියට ඔය වාගේ රේප් කපනවා නම් රිපොර්ට් කරන්න....කවුරුහරි උඹව විහුළුවට අරන් වාගේ
![]()

යාළුවා;16916532 said:අවුලක් නෑ බං. ඌට ආතල් එකක් ඇතිනෙ ඒකෙන්. ඉතින් මටත් ආතල්![]()
