=+ මැලේසියාවට යන්නද? මාලදිවයිනට යන්නද? +=

NirmanDK

Banned
Dec 28, 2017
894
55
0
=+ මැලේසියාවට යන්නද? මාලදිවයිනට යන්නද? +=

it-1.jpg

මැලේසියාවට ගියොත් කන බොන ඉන්න හිටින්න සේරටම මගෙන් තමා වියදම් වෙන්නෙ.
මාලදිවයිනට ගියොත් ඉන්න හිටින්න කන්න බොන්න සේරම නොමිලේ ලැබෙන්නෙ.
මැලේසියාවෙ තියෙන්නෙ මෙට්‍රස් කොම්පැනි එකක වැඩ කරන්න, මාසෙකට රින්ගිට් 2800යි.
මාලදිවයිනේ තියෙන්නෙ අයිස් කොම්පැනියක අයි.ටී සෙක්ෂන් එකක වැඩ කරන්න, මාසෙකට රුපියා 11700යි.
උඹලා හිතන විදිහට යන්න හොඳම රට මොකක්ද?
මම මැලේසියා, මාලදිවයින් දෙකේම කලින් වැඩ කරලා තියෙනවා අවුරුද්ද අවුරුද්ද.
හැබැයි වැඩිය එළියට ගිහින් නැහැ ඒ කාලේ.
මේ යන්නෙ අවුරුදු 5කට නිසා හිතා ගන්න බැහැ යන එක
 

NirmanDK

Banned
Dec 28, 2017
894
55
0
මාලදිවයින,එහේ මොකක්ද දේසපාලණ හුටපටයක් නම් තියෙනව.
සුනාමි භීතිකාව ලාවට තියෙනවා නෙ? උඹ රටද ඉන්නෙ? :D
 

NirmanDK

Banned
Dec 28, 2017
894
55
0
maldives hodaida bn
කෑම හොඳයි, ඒත් මම රට තොට ඇවිද්දෙ නැහැ කළින් සැරේ
ඒක නිසා තවම හිතා ගන්න බැරුව වැනෙනවා :rofl:
 

adrs

Active member
  • Dec 24, 2007
    117
    24
    28
    MYOB
    Maldives.
    හදිස්සියකදී පැයෙන් ආපහු එන්න පුළුවන්.
    හැබැයි මාලේ සිටි එකේ බලන්න දෙයක් නෑ.
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මැලේ හොඳයි මගේ අදහසනම්. :D වියදම් වලට කියක් යාවිද ? ගණන් හදල බලපන් :yes::yes:
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    Maldives.
    හදිස්සියකදී පැයෙන් ආපහු එන්න පුළුවන්.
    හැබැයි මාලේ සිටි එකේ බලන්න දෙයක් නෑ.

    හදිසියකදී එහෙම flight ගන්න බෑ බන්. ගන්නවානම් Priority එකකට හම්බෙන්නේ :confused: ඒවාට වෙනම නීති තියෙනවා :P