=+ මැලේසියාවට යන්නද? මාලදිවයිනට යන්නද? +=
මැලේසියාවට ගියොත් කන බොන ඉන්න හිටින්න සේරටම මගෙන් තමා වියදම් වෙන්නෙ.
මාලදිවයිනට ගියොත් ඉන්න හිටින්න කන්න බොන්න සේරම නොමිලේ ලැබෙන්නෙ.
මැලේසියාවෙ තියෙන්නෙ මෙට්රස් කොම්පැනි එකක වැඩ කරන්න, මාසෙකට රින්ගිට් 2800යි.
මාලදිවයිනේ තියෙන්නෙ අයිස් කොම්පැනියක අයි.ටී සෙක්ෂන් එකක වැඩ කරන්න, මාසෙකට රුපියා 11700යි.
උඹලා හිතන විදිහට යන්න හොඳම රට මොකක්ද?
මම මැලේසියා, මාලදිවයින් දෙකේම කලින් වැඩ කරලා තියෙනවා අවුරුද්ද අවුරුද්ද.
හැබැයි වැඩිය එළියට ගිහින් නැහැ ඒ කාලේ.
මේ යන්නෙ අවුරුදු 5කට නිසා හිතා ගන්න බැහැ යන එක

ඒවාට වෙනම නීති තියෙනවා