මැලේසියා අයි ටී ජොබ් කරන අය කවුරු හරි ඉන්නවද?

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,900
    3,402
    113
    මචන්ලා, මැලේසියා අයි ටී ජොබ් කරන අය කවුරු හරි ඉන්නවද? සාමන්‍යයෙන් කීයක් විතර මාසෙට වියදන් වෙනවද ( කපල් එකක් ගියොත් සහ තනියම. ගෙවල් කුලී, කෑම වියදම්, ගමන් වියදම් වගේ දේවල් තමයි දැනගන්නෝනා. ) සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කෙනෙක්ගේ මාසේ පඩිය කොහොමද? මාසෙකට MYR10000ක් කියන ගාන ඇතිද? තව දෙයක්, මුල මාස 6 ටැක්ස් එක 30% කියන්නේ ඇත්තද? මාස 6ට පස්සේ ඒක 10% වලට අඩු වෙනවද?
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මචන්ලා, මැලේසියා අයි ටී ජොබ් කරන අය කවුරු හරි ඉන්නවද? සාමන්‍යයෙන් කීයක් විතර මාසෙට වියදන් වෙනවද ( කපල් එකක් ගියොත් සහ තනියම. ගෙවල් කුලී, කෑම වියදම්, ගමන් වියදම් වගේ දේවල් තමයි දැනගන්නෝනා. ) සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කෙනෙක්ගේ මාසේ පඩිය කොහොමද? මාසෙකට MYR10000ක් කියන ගාන ඇතිද? තව දෙයක්, මුල මාස 6 ටැක්ස් එක 30% කියන්නේ ඇත්තද? මාස 6ට පස්සේ ඒක 10% වලට අඩු වෙනවද?
    යන්න එපා බන්. චාටර් රටක්. පිහිය පෙන්නලා phone පර්ස් උස්සනවා.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    මචං මම ඉදල තියෙනවා KL නම් ශේප් අනිත් පැතිවල donලා ඉන්නවා
    හැබැයි ලොකු අවුලක් නෑ
    SE salary ගැනනම් update එකක් නෑ
     
    • Like
    Reactions: eksudda and Thiefx

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,816
    775
    113
    1659518300494.png
    This is for Indiviual machan.Please check the tax with company HR. They will tell exact percentage. MYR10000 is good. But there are higher salaries for IT people.
     
    • Love
    Reactions: Thiefx

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    චාටර් රටක් තමා
    පාරේ වත් යන්න නැහැ පර්ස් හැන්ඩ් බෑග් ෆෝන් ඔක්කොම සුද්ද කරනවා .
    මැලේසියන් පොලිසිය ඔක්කෝටම වඩා හොරු
    KL City එක නම් අවුල් ක් නැහැ පීනැන්ග් City ඒකත් අවුලක් නැහැ .
    ඔය කියලා තියෙන පඩිය නම් අවුලක් නෑ
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    Total Cost of livingRM1,650
    House RentalRM 800 (max) can be lowered
    UtilitiesRM 150 (including electricity, water and internet)
    FoodRM500
    TransportRM200
     
    • Love
    Reactions: Thiefx

    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    ආසියාවේ දියුනු Japan, SK , Singa , Taiwan විතරයි
    Malaysia wala Salary wadiy , living cost lankawatath wada adui, food, accommodation patta labai. Aduwata supiri meals thiyenawa, KL city eke elama appartment ekak ganna puluwan hena aduwata, ita samana quality eke, similar location ekakin colombo wala ewage appartment ekak ganna giyoth 4x wage wiyadam karanna wenawa. Vehicle prices adui. Supiri places thiyenwa weekend ekata drive karanna puluwan. Singa wage gaththoth rata diyunu unata wedak na ne minissunta enjoy karanna bari nam. Wahanayak ganna ba. podi gini pettiyak wage kambarayakata patta loku ganak gewanna oni. kaden kanna giyoth wikinennawa. e athin baladdi malaysia hondai singa ta wada. IT field eke ekekta lush life ekak gathakaranna puluwan ganna padiyath ekka.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,173
    10,031
    113
    Total Cost of livingRM1,650
    House RentalRM 800 (max) can be lowered
    UtilitiesRM 150 (including electricity, water and internet)
    FoodRM500
    TransportRM200
    dubai walata wada expense hena adui ne bn. Dhiram walin gthma ube gana 1359.77 dhiram (RM1,650)
    mata dubai monthly expnese ekma 2000 dhirma yanwa minimum (2426.89 RM)
     
    • Love
    Reactions: Thiefx

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Japan ,South Korea,Singapore, Taiwan ,Isreal,Hong Kong.

    These are the considered as developed nations in Asia .
    Isreal ඉතින් අර කෙලවරේ නේ 😆 . Hong Kong හොදයි . ඉස්සරහ කොහොම වෙයිද දන්නෙ නෑ. China එක්ක
     
    • Like
    Reactions: Thiefx