මැලේසියා අයි ටී ජොබ් කරන අය කවුරු හරි ඉන්නවද?

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    rm800 full house or apartment da nettan room da machan?
    ඒක හරියට දන්නේ නෑ, මට ආපු ජොබ් ඔෆර් එකේ තිබ්බ විස්තර මම එව්වේ, උන් නම් කිව්වේ රූම් 2 ක අපාර්ට්මන්ට් කියලා
     
    • Love
    Reactions: Thiefx

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    Malaysia wala Salary wadiy , living cost lankawatath wada adui, food, accommodation patta labai. Aduwata supiri meals thiyenawa, KL city eke elama appartment ekak ganna puluwan hena aduwata, ita samana quality eke, similar location ekakin colombo wala ewage appartment ekak ganna giyoth 4x wage wiyadam karanna wenawa. Vehicle prices adui. Supiri places thiyenwa weekend ekata drive karanna puluwan. Singa wage gaththoth rata diyunu unata wedak na ne minissunta enjoy karanna bari nam. Wahanayak ganna ba. podi gini pettiyak wage kambarayakata patta loku ganak gewanna oni. kaden kanna giyoth wikinennawa. e athin baladdi malaysia hondai singa ta wada. IT field eke ekekta lush life ekak gathakaranna puluwan ganna padiyath ekka.
    මේක තමයි මචං වැදගත් වෙන්නේ.. ලංකාවේත් ලංකාවේත් england වගේ දියුණු නැති උනාට life එක enjoy කරන්න පුළුවන් කම තිබුණා. ( දැන් නම් නැහැ)
     
    • Like
    Reactions: Thiefx