ශාන්ත පීතර විදුහල,වැල්ලවත්තේ.උබ ගිය ඉස්කෝලෙ නම කියපන් කො අපිටත් යන්න![]()

1.පෘථිවිය අල්ලා මැව්වේ නෑ.පිටසක්වල ජීවීන් නිෂ්පාදනය කලා.බැක්ටීරිය රෝග වලට හේතුව බයලොජිකල් ලෝකයක ප්‍රාථමික ලෝකයක ඒවා කොටස්.ස්වභාවික පරිණාමය වුන වෙනත් විශ්වයන්ගේ තියෙන සංඝටක එකතු කරලා කෘථිමව කරන ඇස්ට්‍රල් පරිණාමයකට අපි ඒවා එකතු කරලා තියෙනවා.මේවා ඇස්ට්‍රල් පරිණාමයට වැදගත්.
2.හොඳ අය විතරක් නෙවෙයි නරක අයටත් පිලිකා හැදෙනවා.ඔව් මේකත් ඇස්ට්‍රල් පරිනාමයට වැදගත්.මෙමගින් අපිට සමහර අයගේ ඇස්ට්‍රල් ශක්තිය යලිත් පරික්ෂා කර,ආපසු පුනර්භවය කරමින් ඇස්ට්‍රල් පරිණාමය කරන්න පුලුවන්.,
3.මේවා මීට වැඩියෙන් ස්වභාවික ලෝක තුල තියෙනවා.පෘථිවිය කියන්නේ පැරඩයිස් එකක් නෙවෙයි.ඇස්ට්‍රල් පරිණාමය කරන තැනක්.ඒක නිසා ඕන වෙලාවට සමූහ වශයෙන් ඇස්ට්‍රල් ඩයිමෙන්ෂන් එකට යවලා,එහිදි පර්යේෂන කරමින් යලි පුනර්භවය කරන්න පුලුවන්.
4.අංග විකල අය ජීවත් වීමේදි යම් ඇස්ට්‍රල් පරිනාමයක් ලබනවා.නමුත් සැම විටම අංග විකල ලෙස ඉපදෙන්නේ නෑ.අංග විකල ලෙස ඉපදුනාම ,ඔයාලගේ නෙගටිව් ඇස්ට්‍රල් ශක්තීන් පහසුවෙන් අපට ඉවත් කරන්න පුලුවන්.ඒ වගේම වැරදි කරාම දඩුවමක් ලෙසත් ඒක වෙනවා.
5.විවිධත්වය ඇස්ට්‍රල් පරිණාමය වේගවත් කරනවා.ඒක ප්‍රාථමික ජීවීන්ගේ ඇස්ට්‍රල් බොඩි එකේ පරිනාමයට අවශ්‍යම දෙයක්.
6.ජීවීන් නැත ග්‍රහලෝක තුල ඔයාලට ජනාවාස ඇති කරන්න බැරි වුනාට පිටසක්වල ජීවීන්ට ඒවගේ ජීවත් වෙන්න පුලුවන්.බයලොජිකල් ලෝකයක්ම මතුපිට තියෙන්න ඕනී නෑ.
7.නරක තියෙන අයට ආගමික නායකයන් හරහා පොසිටිව් පැවත්මක් සඳහා ගුණවත්කම ඇති කරගන්න ඕන උපදෙස් දෙනවා.ඒවා යම් දුරකට ඇත්ත.
8.ඉන්දු නීස්යාවට විතරක් නෙමෙයි හැම රටකටම ස්වභාවික විපත් පිටසක්වල ජීවීන් ඇති කරනවා.
9.බුදුන් කියන්නේ ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කරගන්න එවපු පිටසක්වල ජිවියෙක්.එක එක අයට පිටසක්වල ජීවීන් වෙනස් විදිහට පණිවුඩ එවමින් ඇස්ට්‍රල් සංවර්ධනයක් ඇති කරනවා.
10.ඒක මිනිසුන් විසින් ඇත කරගත්ත විකෘථියක්.ඇස්ට්‍රල් පර්යේෂනාතමක වලට ඒකත් වැදගත් නිසා පිටසක්වල ජීවීන් ඒවා නිරීක්ෂනය කරනවා.ඒ වගේම බැරැරුම් වෙනකොට මැදිහත් වෙනවා.
100%..

ශාන්ත පීතර විදුහල,වැල්ලවත්තේ.

ශාන්ත පීතර විදුහල,වැල්ලවත්තේ.

7. නරක ගති ගුණ ඇති මිනිසුන් මවා පසුව ඔවුන් සෑදීමට පණිවිඩකරුවන් එවන්නේ ඇයි ?

පිටසක්වල ජීවීන් වෙනත් විශ්වයක වසර ට්‍රිලියන ගානකට කලින් ජනනය වුන අය.එයාලව බිහිවන හැටි පැහැදිලි කරන්න අමාරුයි.මොකද පෘථිවියට මුලුමනින්ම වෙනස් විශ්වයක්.සූර්යයන් රහිත විශ්වයක්.අසුර ලෝකයක්.ඔබලා ඉන්නේ තාරකා විශ්වයක.සරලව කීවොත් යම් ඇස්ට්‍රල් විශ්වයක් මගින් පිටසක්වල ජීවීන් ජනනය වෙලා,අසුර ලෝකයක ඇස්ට්‍රල් පරිණාමයක් ලබනවා. විශ්වයන් බිහිකරන වෙනම ඩයිමෙන්ෂන් එකක් තියෙනවා. දැනට දන්නේ මේ ප්‍රමාණයට විතරයි.නමුත් මේ ඇස්ට්‍රල් විශ්වය සහ විශ්වයන් ජනනය කරන ඩයිමෙන්ෂන් ඇතිවුන විදිහ ඉහලතම පිටසක්වල ජීවීන්ට පමණක් අවබෝධ කල ගත හැකි පිලිතුරක් තියෙන දෙයක්. මානව මනසට,මොලයට ඒක අවබෝධ වන්නේ නෑ.මමම් හියුමන් බොඩි එකක සිටින නිසා,ඒකට මට මීට වඩා තේරුම් කරන්න බෑ.මෝක්ද මගේ ඥණයත් තාවකාලිකව ලිමිට් වෙලා තියෙන්නේ හියුමන් බොඩි එකක ඉන්න නිසා.

mewata thamai utthara kiyanne
. ඔයාගෙ හැම ප්රශ්නෙතම ෙදන්න තියෙන උත්තරේ තමය් අද තියෙන්නෙ දෙවියන් වහන්සේ මවපු ලෝකය නෙවෙය්.ඒ ලෝකය මුල් මිනිසා දෙවියන් වහන්සේට අකීකරු වෙලා යක්ෂයාට අවනත වීම නිසා මිනිසාට තිබුන ආධිපත්‍ය නැති වුනා. ඒ ආධිපත්‍ය යක්ෂයාට අයිති වුනා.ඒ නිසා තමය් යේසුස් වහන්සේ මේ ලෝකයට ආවෙ.මේ ගැන වැඩි විස්තර දෙසැමිබර් 24 රෑ 10 ට හිරු ටීවී එකේ බලන්න.

විශ්වයන් බිහිකරන වෙනම ඩයිමෙන්ෂන් එකක් තියෙනවා.
පැටියා;14091808 said:එතකොට මිනිස්සුන්වත් මවනවානම් මැවුම්වාදය , සර්වබලධාරී සංකල්ප ප්‍රතිෂේප කරන බුදු හාමුදුරුවන් වගේ ශාෂ්ත්රූන් වහන්සේලා මවල එව්වේ ඇයි ?
හොඳ ප්‍රශ්නයක්.![]()

අන්න ඒ කිව්ව ඩයිමෙන්ෂන් එක කව්රුන් හෝ නිපදවූ දෙයක්ද? ජනනය වූවක්ද? නැතිහොත් කවුරුහරි මැව්වද? මැව්වනම් ආයේ ඒ මැවුම්කරුගෙන් කලින් ප්‍රශ්න ටික අහන්න වෙනවා.
අපි කොතෙක් වාද කලද අන්තිමට ඉතුරු වන්නේ ඔතනින් බව ඔබ තේරුම් ගනු ඇතැයි විශ්වාස කරමි. ඒ නිසා එලෙස වාද කිරීමෙන් ඵලක් නොවන බව ඔබ තේරුම් ගනු ඇතැයි සිතමි. මේවාට පිළිතුරු සැපයීමට ඔබගේ දැනුම සීමිත බව ඔබ පවසා ඇත. විශ්වයේ මුල සෙවීමට ඔබට පෙර සිටි ඇතැම් අයද උත්සහ කර ඇත. නමුත් ඔවුන් මෙන්ම විශ්වයේ මුල සොයනා අනෙකුත් අයත්
විශ්වය ගැන සෙවීමට පෙර තමන් තුලින් තමන් අවබෝධ කිරීමට මුල් තැන දීමේ අවශ්‍යතාවය තේරුම් ගන්නා කාලයකුත් එනු ඇත. එවිට ඒ සදහා කාලය හා ශක්තිය තිබුනොතින් හොදය. නැතිනම් එය පසුතැවීමට හේතුවක් විය හැක![]()
සැලකිය යුතුයි: මේ ප්‍රශ්න මා අසා ඇත්තේ මැවුම්කාර දෙවියන් සම්බන්දයෙන් බව මෙය කියවන සැවොම තේරුම් ගනු ඇතැයි සිතමි. විද්‍යාවේද කියවෙන සකස් වීම් ගැන හෝ ජනිත වීම් මට ප්‍රශ්න කිරීමට අවශ්‍ය නැත. කරුණාකර මැවුම්කාර දෙවියන් විශ්වාස කරන අය පමණක් මේවාට හේතු තියේනම් සදහන් කරන මෙන් ඉල්ලා සිටිමි. මැවුම්කාර දෙවියන් විශ්වාස නොකර අයට මෙතන ප්‍රශ්න නැත. ඒ නිසා ඒ අය වටිනා කාලය නාස්ති කර ගැනීම උචිත නොවේ.![]()
එහෙත් මැවුම්කාර දෙවියන් ගැන දැනගැනීමට අවශ්‍ය අය මෙය බම්ප් කිරීමෙන් සහය වන මෙන් ඉල්ලා සිටිමි![]()

ශාන්ත පීතර කොහෙද බන් වැල්ලවත්තේ? බම්බලපිටියෙනේ . ගිය ඉස්කෝලේ තියන තැනවත් දන්නේ නැද්ද බන්? කවුද ඒ කාලේ හිටිය රෙක්ටර්?ශාන්ත පීතර විදුහල,වැල්ලවත්තේ.