මැසිම විතරක් දුවාගන්න කාර් බැටරියකුයි ඉන්වර්ටරේකටයි කීයක් යයිද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,332
    113
    34
    Kalutara
    Car battery ekak UPS ekata connect karala beluwe nadda mchan?
    නෑනේ බන්.
    mn eye gtatta 12v 35 Ah EXIDE ekak b new 11450 kata.. amex card walata offer ekakuth thiynava installment. habai browns lagenma ganna one.
    උඹ ගත්තෙත් මේකක් හදාගන්නද?

    මොනිටරෙයි cpu ඒක‌ෙයි වොට් ගනන් කා‌ෙහ‌ොමද?
    මොනිටරේ වොට් ගානක් නෑනේ බන්. තියෙන්නේ DC14V - 1.6A කියලනේ,. මැසිම නම් 550watt පවර් සප්ලයි එකක් තියෙන්නේ.
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    නෑනේ බන්.

    උඹ ගත්තෙත් මේකක් හදාගන්නද?


    මොනිටරේ වොට් ගානක් නෑනේ බන්. තියෙන්නේ DC14V - 1.6A කියලනේ,. මැසිම නම් 550watt පවර් සප්ලයි එකක් තියෙන්නේ.
    මොනිටරේ පවර් පැක් ඒක‌ෙ ගහලා ඇති වොට් ගාන ඒහ‌ෙනම්.

    කොහ‌ොම උනත් උබට ෆැන් ඒකකුත් ඒක්ක 750W - 1000W invertor ඒකක් තිබුනා නම් ඇති.

    උබේ UPS ඒකක් තියෙනවා නේද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,332
    113
    34
    Kalutara
    මොනිටරේ පවර් පැක් ඒක‌ෙ ගහලා ඇති වොට් ගාන ඒහ‌ෙනම්.

    කොහ‌ොම උනත් උබට ෆැන් ඒකකුත් ඒක්ක 750W - 1000W invertor ඒකක් තිබුනා නම් ඇති.

    උබේ UPS ඒකක් තියෙනවා නේද?
    ow UPS eka 1.2Kv

    මොනිටරේ 25W කියල ගහල තියෙනවා
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    90Ah excide 2 yer waranty mama gatte 24000k
    1000w inverter 14500
    Dennm inverter hoyanna patta amarui bola
    Car battery charger 5000

    Awula thiyennne mun current eka ewana time eka adu nisa battry charge wenna time madi.
    So oka sarthaka na bn me kale hetiyata
    මැසිම විතරක් දුවාගන්න කොච්චරක විතරක් බජට් එකක් යයිද බන් කාර් බැටරියකටයි ඉන්වර්ටරෙකටයි?

    කොච්චර වෙලාවක් රන් කරගන්න පුලුවන් වෙයිද බන්?

    ඩ්ෙඩ් වෙච්ච බැටරියක් නේද ඕන? අලුත්ම එව්ව නෙමෙයිනෙ?
    Config eka okkoma dapan.
    Ekko site ekakata gihin watt gana calculate karapan.
    Oka i5 + 16GN + 2TB + 2VGA + 27Monitor + 2fan wagenam 250 W wage.

    Puluwannam 120 Ah battery ekak ganin.
    Ethakota eken Ubata 60 AH use karanna puluwan.

    Akiyanne = 12x60 / 250 = 3 hrs wage.


    Ubata curent ena hema welawakama Reload karala thiyaganin.
    Multi meter ekak thiyan hemawelawema voltage balala 12ta pahala yanna nodi thiyaganin.

    Ekko battery indicator ekak set karapan
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,332
    113
    34
    Kalutara
    ගාන අඩු නිසා ඒකයි මම උබෙන් ඇහැවුවේ.. @Heshan Daminda කරන ද‌ෙයක් ඉක්මන් කරලා කරපන්. මෙවා රත්තරන් වලට වඩා ගනන් යනවා ඉස්සරහට..
    50ක් විතර යනවනේ බන් ඔය කියන විදිහට.
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    50ක් විතර යනවනේ බන් ඔය කියන විදිහට.
    ගාන බල බල ඉන්ඩ ඒපා ගනන් අඩුවීමක් ප‌ෙන ත‌ෙක් මාන‌ෙක වත් නැ.. අද ගාන නෙව‌ෙයි හ‌ෙට. මම ඔහ‌ෙම බල බල ඉදලා 30000 කට වඩා පාඩු උනා..
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,332
    113
    34
    Kalutara
    ගාන බල බල ඉන්ඩ ඒපා ගනන් අඩුවීමක් ප‌ෙන ත‌ෙක් මාන‌ෙක වත් නැ.. අද ගාන නෙව‌ෙයි හ‌ෙට. මම ඔහ‌ෙම බල බල ඉදලා 30000 කට වඩා පාඩු උනා..
    මේ කරන්ට් කපන විදිහට චාජ් වෙන්න වෙලාව ඇතිද ඉතින්. පැය 4නෙ බන් උපරිම එක දිගට දෙන්නේ.
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    මේ කරන්ට් කපන විදිහට චාජ් වෙන්න වෙලාව ඇතිද ඉතින්. පැය 4නෙ බන් උපරිම එක දිගට දෙන්නේ.
    ගන්න බැටරිය අනුව ගන්න ඔනි චාජර් ඒක ව‌ෙනස් ව‌ෙනවා මචන්. high ampere charger ඒකක් ගත්තම ඉක්මනට චාජ් කරගන්න පුළුවන්. මොරටුවේ සර්ව‌ොදේ තිය‌ෙනවා යුසු කරපු ප‌ොඩි පැනල් ඒයින් ‌ඒකක් දාගත්තම දවල් වරුව ඇදගන්න පුළුව්න්..
     
    • Like
    Reactions: animation