බයික් වල බ්‍රේක් තිබ්බත් හරියට වදින්නේ නැති කොට බ්‍රේක් නැතුවම යන එක වෙනම කලාවක් නේ බං
කියල වැඩක් නෑ. පිස්සෙක් බන් මූබයික් වල බ්‍රේක් තිබ්බත් හරියට වදින්නේ නැති කොට බ්‍රේක් නැතුවම යන එක වෙනම කලාවක් නේ බං
Issaraha break tinawanam kalpanawen yana ekekta normal speed akakin yanna puluwan mama gihin tinawa issara license nethi podi kaleth…ඌ බැස්සා සින් ගාලා.
ඉස්සරහ තියෙනව බ්‍රේක්.
mama gihin tinawa issara license nethi podi kaleth…
Ow eka hari..pitipassen anna kiyanne mu lagama tiyan gihin tinawane..speed gihinuth tinawa ..roda 2 normally nawathwanna puluwan ban issaraha break ekenui gear walinui kalpanawai slow ride akak kalanamOya 1990s wala wechcha ekak ne dan 100% condition bike ekak wath parata dana eka sure na
බ්‍රේක් එකේ අවුලක් නෙමෙයි බන් තියෙන්නෙ. වීල් එකේ හබ් එකේ. ඒක කපන්න ඕන. ලොකු වැඩක්. ඒකයි හදන්න බැරි වුනේ.බ්‍රේක් හදාගන්න මහා ගණන් යන්නේ නෑනේ. වැදුනට පස්සේ ඉතින් ඕක කරුමෙට බැනලා වැඩක් නෑ. සතුටු වෙයන් පාරේ යන එකෙක් යට උනේ නැති එකට
Lathe ekakata aran gihin kapahan…. Oka maha loku wedak nemeiබ්‍රේක් එකේ අවුලක් නෙමෙයි බන් තියෙන්නෙ. වීල් එකේ හබ් එකේ. ඒක කපන්න ඕන. ලොකු වැඩක්. ඒකයි හදන්න බැරි වුනේ.
කැපුවොත් තික්නස් එක අඩුවෙනවනෙ හබ් එකේ. පුරවන්න බැලුවෙ එහෙම කරනවද දන්නෙ නෑ.Lathe ekakata aran gihin kapahan…. Oka maha loku wedak nemei
Oka maha lokuwata kapanne na bn….. godak gamburata iri ahuwenawada?කැපුවොත් තික්නස් එක අඩුවෙනවනෙ හබ් එකේ. පුරවන්න බැලුවෙ එහෙම කරනවද දන්නෙ නෑ.
වෙලාවක එන්නෝන උඹලගෙ ගෙවල් පැත්තෙ
කිව්වට තාම එන්න බැරි වුණා
බ්‍රේක් නෑනෙ බයික්කෙ.. වැදුනා ටිපර් එකක පිටිපස්සෙ.
වියදම් දෙකයි. බෝඩ් දාන්න වෙනවලු මැසිමෙ.![]()