මැසේජ් කරන්න

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Matara da oyage gf inne ah ?:frown: sorry bye!

    යකෝ මන් මාතරද කියලා ඇහුවේ මරනවා කියපු හින්දා....මම ගර්ල් ෆ්‍රෙන්ඩ් කතාවක් කොහෙද කියලා තියෙන්නේ කියලා පෙන්නන්නකෝ ඉස්සෙල්ල...ටොපික් එකෙන් පිටමනේ යන්නේ
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    යකෝ මන් මාතරද කියලා ඇහුවේ මරනවා කියපු හින්දා....මම ගර්ල් ෆ්‍රෙන්ඩ් කතාවක් කොහෙද කියලා තියෙන්නේ කියලා පෙන්නන්නකෝ ඉස්සෙල්ල...ටොපික් එකෙන් පිටමනේ යන්නේ
    :lol::frown: Dan boruwata kathawa wenas karanawa neda ah ?
    kata unath saka hithenawa chat ekata apu gamanma matarada kiyala ahuwama..:dull::frown::lol:
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    :lol::frown: Dan boruwata kathawa wenas karanawa neda ah ?
    kata unath saka hithenawa chat ekata apu gamanma matarada kiyala ahuwama..:dull::frown::lol:

    කතාව වෙනස් කරන්නේ මමයැයි.මුලින්ම මමයි මේ කෙල්ලෙක් ගැන කියෝලා නා ගත්තේ.නැත්තම් අපරාදේ හොද උපදෙස් ටිකක් දැන ගන්න තිබ්බා:D
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    එක මැසේජ් එකක් එකී එවපු මෙතන දාපන්, අපි එකට දන්නා ඕන ryp එක කොටන්නම්. උඹ බලල ඉගෙන ගනින් :lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එකිත් එක්ක කොහොමත් විශේෂයක් ඕනේ නෑ.මට ඕනේ මගේ මේ සබ්ජෙච්ට් එක ගොඩ දා ගන්න.කෑල්ලක් දා ගත්ත කලෙක කෑල්ලත් මෙහෙම කිව්වොත්.කෙල්ලෙක් දෙයක් කිව්වම වදිනවා වැඩි බන්

    :dull::dull::dull:
    මොන සබ්ජෙච්ක් එකද?:oo:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    තට්ට මුණ අස්සේ ඉන්නේ කවුද....වෙස් මුණු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ:lol:උබ ටෝක් කරපු උන්ව අත ඇරියේ ඇයි?

    යකෝ මං තට්ටයෙක් උළුවේ එක කෙස් ගහක් නෑ :P (උපන් හැටි)
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :dull::dull::dull:
    මොන සබ්ජෙච්ක් එකද?:oo:

    මු ඉගන ගන්නේ කෙල්ලෝ ටෝක් කරන්න!! පුහුනු වෙන්න හදන්නේ කිරිදෙන මවුවරැ ටෝක් කරලා !!අනේ අම්මපා මේවා දකින්න අපිත් කිරියට ආවනේ:baffled::baffled: (කිරිදෙන අම්මලා උබව ටෝක් කරයි පොඩි එකාගේ නැපි ටික මාරැකරලා හෝදලා බබාව නලවනවා නම්)
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මු ඉගන ගන්නේ කෙල්ලෝ ටෝක් කරන්න!! පුහුනු වෙන්න හදන්නේ කිරිදෙන මවුවරැ ටෝක් කරලා !!අනේ අම්මපා මේවා දකින්න අපිත් කිරියට ආවනේ:baffled::baffled: (කිරිදෙන අම්මලා උබව ටෝක් කරයි පොඩි එකාගේ නැපි ටික මාරැකරලා හෝදලා බබාව නලවනවා නම්)

    අරකී තාම බැදල නෑ...උබ ටෝක් කරලා තියනවා වගේ:P