මිගින්ගො දූපත

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,479
    5,833
    113
    හෝම් ස්වීට් හෝම්
    මේකේ ජීවත්වෙන අය පව් කියලා හිතෙනවා බං

    කල්පිටිය බත්තලංගුණ්ඩුව , පල්ලියවත්ත කියන්නෙත් ඔය වගේ ධීවර ගම්මාන/දූපත්
    and I just got to know that the මරාණ්ඩුව has sold those islands to foreigners :sorry:
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    එහෙම කියන්නත් බෑ බන්. සමහර විට උන් අපිට වැඩිය ෆන් එකේ ඉන්නව ඇති.

    දූපත ඇතුලේ ගණිකා නිවාසත් තියෙන එකේ එහෙම වෙන්න බැරිකමකුත් නැහැ :lol:
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    කල්පිටිය බත්තලංගුණ්ඩුව , පල්ලියවත්ත කියන්නෙත් ඔය වගේ ධීවර ගම්මාන/දූපත්
    and I just got to know that the මරාණ්ඩුව has sold those islands to foreigners :sorry:

    ඔය දූපත ගැන පත්තරේ නිව්ස් එකක් තිබ්බා බං
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    හොඳ වෙලාවට උඹ කියපු කතාව කොරියන් කාරයෙක් ඇහුවෙ නැත්තේ.:lol: මෙන්න කොරියාවේ පින්තුරයක්

    Seoul-city.jpg

    oo kiyanne lankawe koriyawa gana............
    :lol::lol: