පට්ටයි. ඈතට පේන්නෙ කුණුගොඩක් වගේ+5
එහෙම කියන්නත් බෑ බන්. සමහර විට උන් අපිට වැඩිය ෆන් එකේ ඉන්නව ඇති.මේකේ ජීවත්වෙන අය පව් කියලා හිතෙනවා බං
මේකේ ජීවත්වෙන අය පව් කියලා හිතෙනවා බං

එහෙම කියන්නත් බෑ බන්. සමහර විට උන් අපිට වැඩිය ෆන් එකේ ඉන්නව ඇති.
එහෙම කියන්නත් බෑ බන්. සමහර විට උන් අපිට වැඩිය ෆන් එකේ ඉන්නව ඇති.
ඔව් බීම සහ බඩු තියෙනව කියන්නේ
දූපත ඇතුලේ ගණිකා නිවාසත් තියෙන එකේ එහෙම වෙන්න බැරිකමකුත් නැහැ![]()


කල්පිටිය බත්තලංගුණ්ඩුව , පල්ලියවත්ත කියන්නෙත් ඔය වගේ ධීවර ගම්මාන/දූපත්
and I just got to know that the මරාණ්ඩුව has sold those islands to foreigners![]()
උබලගේ වත්තේ හුලන් එහෙම මේකේ හුලන් වගේද දන්නේ නැහැ නේape waththath meeta wadiya lokuine ban![]()

හොඳ වෙලාවට උඹ කියපු කතාව කොරියන් කාරයෙක් ඇහුවෙ නැත්තේ.මෙන්න කොරියාවේ පින්තුරයක්
![]()

