මිග ගිය කලා කරුවන්..

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,643
    2,429
    113
    Thattu gewal eke "banku banku" matakada?

    hqdefault.jpg


    මේකෙ බෑග් එක තියාගෙන ඉන්න නිලිය නැතිවුනා නේද:rolleyes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    Meya thamai mata mathaka widihata Samel

    mqdefault.jpg

    අඩේ මෙහෙම කෙනෙක් හිටිය තමා :yes: කෝපි කඩේ මුදලාලි
    මේ පොටෝ එක දැක්කහමයි, මෙහෙමත් කෙනෙක් හිටිය කියල මතක් වුණේ :sorry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113

    මේ මනුස්සයනං අකාලෙ මැරුණෙ...
    ඇක්සිඩන්ට් එකක්ද කොහෙද නේද..
    දයා අල්විසුත් මැරුණෙ ඇක්සිඩන්ට් එකකින්..