මේක ඇත්තක්. සුදු වෙලා ඉපදෙන එකේ පට්ටම වාසියක් තියෙනවා ඉතින්.ගොඩක් සුදුයි
ඔය කලු උස එවුන්ට වැඩිය මට කෙල්ලො සෙට්වෙනවා.
මමඉස්සර FB ඉන්නකාලෙ ජිම් යන හයේ හතරෙ උනුත් මට මැසේජ් දාලා මගෙ ලිස්ට් එකේ ඉන්න කෙල්ලොන්ව සෙට් කරලා දෙන්න කියලා කියනවා

මේක ඇත්තක්. සුදු වෙලා ඉපදෙන එකේ පට්ටම වාසියක් තියෙනවා ඉතින්.ගොඩක් සුදුයි
ඔය කලු උස එවුන්ට වැඩිය මට කෙල්ලො සෙට්වෙනවා.
මමඉස්සර FB ඉන්නකාලෙ ජිම් යන හයේ හතරෙ උනුත් මට මැසේජ් දාලා මගෙ ලිස්ට් එකේ ඉන්න කෙල්ලොන්ව සෙට් කරලා දෙන්න කියලා කියනවා

AKA @scurvyපොන්න හම්පඩයො
meka nm atta. mata kauruth respect karnne na issra. hama ekaama mawa joke ekata gatta. passe mama skills pennala promote unama arun ballo wage hitiya position ekat baye.respect eke aduwak tiyenawa
අපෙත් යාලුවෙක් ඉන්නවා 6.2ක් වගේ උසයි.මන් 5'5 ඒත් ගොඩක් සුදුයි
ඔය කලු උස එවුන්ට වැඩිය මට කෙල්ලො සෙට්වෙනවා.
මමඉස්සර FB ඉන්නකාලෙ ජිම් යන හයේ හතරෙ උනුත් මට මැසේජ් දාලා මගෙ ලිස්ට් එකේ ඉන්න කෙල්ලොන්ව සෙට් කරලා දෙන්න කියලා කියනවා
අම්බ ට්‍රැක් පොරවල්නේ මේකේ ඉන්නේඅංගොඩ ඉන්න ඕනේ සෑහෙන පිරිසක් මේකේ ඉන්නවා වගේ.
මේක මාත් නෝට් කරලා තියෙන්නවා. සමහර කොට උන් ඉන්නවා සුදුයි උන්ට කෙල්ලො මාර කැමතියි. කැම්පස් එකෙයි ස්කූල් එකෙයි දෙකේදිම නෝට් කරා ඕක. හැබැයි නිකංම සුදු උනාට වැඩැක් නෑ ෆේශල් ෆීචර්ස් තියෙන්න ඕනේ.මේක ඇත්තක්. සුදු වෙලා ඉපදෙන එකේ පට්ටම වාසියක් තියෙනවා ඉතින්.![]()
![]()
![]()
මන් කලින් යාළුවෙලා හිටිය කෙනා 4'6යි මන් 5'11... fucked up ඉතින්...lol. මගේ යාලුවෙක් ඉන්නවා උ 6'5 ක් විතර ඇති බැදපු කෙල්ල 5ට අඩුයි වගේ...set නෑ ඉතින්..කොට කෙල්ලෝ මහත් උනහම මෙලෝ රහක් නෑ හැබැයිමම 4.9යි.බෝයිෆ්‍රෙන්ඩ්ගෙ පපුව ගාවට උසයි. මට නම් ඒක හොදයි.
සිරාවටම මේකෙ ඉස්සර තිබ්බ ගතිය නෑ තමා. වැඩි හරියක් ඉන්නෙ පිස්සෝ තමයි දැන්. හරියට හොයලා බැලුවොත් වැඩිය උස නැති මිනිස්සු තමයි ලෝකෙ හෙල්ලුවෙ. මේ නම් තද මානසික ලෙඩෙක් මානසික ප්‍රතිකාර අවශ්‍ය.Man issara nam Elakiriye thibba godak ideas/ Opinion gaththa jiwitheta,
ehema hoda mind ekakin upades dena ewunuth hitiya,
dan nam hoda ewun 10 ta pisso pihatto 40-50 k innwa,
dan wadiya active nathi unata russian kellek banda kollek hitiya usa 5 ganaka.
thawa OESL eke leading member kenek hitiya eth e ganama
op wage ewun nam genes walama heena mane kiyana eka apu ewun ,
wadak na katha karala . goda emak na,
මගේ ලගම යාලුවෝ දෙන්නෙකුත් හිටිය ඔහොම එකෙක් අවුරුදු 10ට වඩා හිටිය අනිකා අවුරුදු 6ක් විතර දෙන්නටම විටමින් හරි මොනවා හරි උනතාවයක් ඇවිත් ගිය අවුරුද්දේ ඉදන් වගේ මස් කන්න ගත්ත.මමත් මේකේ ඉස්සර නාහෙන් අඩපු thread ඇති . මම අවුරුදු 2 1/2 විතර vegan වෙලා හිටියා . ඒත් මම මස් මාළු කන්න අකමැති නෑ . ඒ වගේම youtube එකෙන් suggest වෙන්නෙම chicken, beef ස්ටික් අනන් මනම් . ඒවා බල බල අවුරුදු 2 1/2 මම control කරන් හිටියා . මාරම ඇට්ටර ගතියක් ආවේ බන් ඇගට . මාරම confidence එකක් ආවා . ඒක කරලම බලන්න ඕනේ මෙහෙම කිව්වට උබට තේරෙන්නේ නැති වෙයි . ඒක confidence එකකටත් වඩා දෙයක් . යාලුවෝ නොන්ඩි කරද්දී , බනිද්දි මම මොකා කිව්වත් ඇහුවේ නැතුව vegan වෙලා හිටියා.
මේක tips එකක් විදියට කිව්වේ .
මට නම් එහෙම ලොකු අවුලක් නෑ. හීල්ස් දාලා යද්දි නම් අවුලක්ම නෑ. මහත් උනාම නම් කැතයි ඉතින්.මන් කලින් යාළුවෙලා හිටිය කෙනා 4'6යි මන් 5'11... fucked up ඉතින්...lol. මගේ යාලුවෙක් ඉන්නවා උ 6'5 ක් විතර ඇති බැදපු කෙල්ල 5ට අඩුයි වගේ...set නෑ ඉතින්..කොට කෙල්ලෝ මහත් උනහම මෙලෝ රහක් නෑ හැබැයි
ඇත්ත කියපන් උබ 5 2", ලගදි බදින්න නේද ඉන්නේ ???ලඟදි යාලුවෙක්ගෙ වෙඩිමකට ගියා...
මිට්ටෙක්, 5'2 විතර ඇති. හරිහමන් ලස්සනකුත් නෑ... කෙල්ලත් අඩි 5 ක් විතර ඇති.
කොට ජීවිතේ කැරිම කරුමයක්... මම 5'4... අ,,,,,,
