මිට්ටෝ වරෙන් නොමිලේ කේන්දර බලන්න

thomian

Well-known member
  • May 20, 2011
    12,826
    18,030
    113
    යකෝ සමහර ඒවා පොල්ලෙන් ගැහුවා වගේ හරි නේ බන්.. :eek: හරි details දාලා බලන්න. පිටු 55 ක report එකක් එනවා..

    ජිල්මාට් එක මොකක් ද දන්නේ නෑ.. :no: සමහර තැන තියනවා හරියටම හරි :confused:

    https://www.astrosage.com/free/free-life-report.asp
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    යකෝ සමහර ඒවා පොල්ලෙන් ගැහුවා වගේ හරි නේ බන්..
    බහුතරයකට වෙන දේවල් ලිස්ට් එකකින් තමන්ගේ ටික උබ සෙලෙක්ට් කරගන්න එක වෙන්නේ .
    හරියනවා නම් සමහර දේවල් විතරක් හරි ගිහින් සමහර දේවල් වරදින්න බෑ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    බහුතරයකට වෙන දේවල් ලිස්ට් එකකින් තමන්ගේ ටික උබ සෙලෙක්ට් කරගන්න එක වෙන්නේ .
    හරියනවා නම් සමහර දේවල් විතරක් හරි ගිහින් සමහර දේවල් වරදින්න බෑ .
    මැශින් ලර්නින් වලින් ආන්සර්ස් අරගෙන මිනිස්සු වැඩ කරගන්නෙත් ඔහොම්ම තමා ඉතින්. ඔය වැඩ කරන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    මැශින් ලර්නින් වලින් ආන්සර්ස් අරගෙන මිනිස්සු වැඩ කරගන්නෙත් ඔහොම්ම තමා ඉතින්. ඔය වැඩ කරන්නෙ.
    උබේ ඔය මැශින් ලර්නින් උදාහරණෙ වැරදි බන්..
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ඇයි වරදින්නෙ.
    එකක් එක මේ සිද්ධියට අදාලම නෑ .

    අනිත් එක උබේ computer එකේ error එකක් කියන සිද්ධියට ඕස්ට්‍රේලියාවේ හරක් දවසකට කන තණකොළ ප්‍රමාණය වගේ දත්තයක් මැෂින් ලර්නින් වලදී ගන්නේ නෑ .
     
    • Like
    Reactions: hasithayad and NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,275
    21,869
    113
    අපේ නිල ජ්‍යෙතිෂවේදී @Lovtus මහතා ඇවිත් මේක තහවුරු කරම්න
    බහුතරයකට වෙන දේවල් ලිස්ට් එකකින් තමන්ගේ ටික උබ සෙලෙක්ට් කරගන්න එක වෙන්නේ .
    හරියනවා නම් සමහර දේවල් විතරක් හරි ගිහින් සමහර දේවල් වරදින්න බෑ .
    @dilann කියපු දේ තමයි වෙන්නේ. ජ්‍යෝතිෂ්‍යය ගැන වුණත් පමණට වඩා අන්ධ භක්තිය හොඳ නෑ. අපි මේක හරියි කියලා විශ්වාස කරගෙන ඒ දිහා බලනකොට අපිට පෙනෙන්නේ හරියි වගේ පෙනෙන දේ විතරයි. වරදින දේවල් අපිට නොපෙනී මගහැරෙනවා. මනසේ ස්වභාවය
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    එකක් එක මේ සිද්ධියට අදාලම නෑ .

    අනිත් එක උබේ computer එකේ error එකක් කියන සිද්ධියට ඕස්ට්‍රේලියාවේ හරක් දවසකට කන තණකොළ ප්‍රමාණය වගේ දත්තයක් මැෂින් ලර්නින් වලදී ගන්නේ නෑ .
    ඇයි අදාල නැත්තෙ. දෙකේම සම්භාවිතාව.

    මෙතනත් එහෙම දෙයක් වෙන්නෙ නෑනෙ. මිනිස්සුන්ට වෙන දේවල් වලින් සම්බාවිතාව වැඩි ටිකක් නෙ තෝරන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ඇයි අදාල නැත්තෙ. දෙකේම සම්භාවිතාව.
    ඒකෙ කොහෙද බන් සම්බවිතාව තියෙන්නේ ??

    සම්භාවිතාව කියන්නේ එකිනෙකට සම්බන්ද නැති අහබු සිද්ධි දෙකක් එකට සම්බන්ද කරන දෙයක් නෙවෙයි.
    එහෙනම් කාසියක් උඩ දාන එකේ සම්භාවිතාවට ලංකාවේ දවසකට මරණ කුකුල්ලු ගාන වගේ දත්තයක් ගන්න ඕනේ. එහෙම වෙන්නේ නෑ . එහෙම එක එක සිද්ධි ලෝකේ උනා කියලා කාසියක් උඩ දැම්මම එකේ පැත්තක් වැටෙන සම්භාවිතාව වෙනසක් වෙන්නේ නෑ .
     
    • Like
    Reactions: hasithayad

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    ඒකෙ කොහෙද බන් සම්බවිතාව තියෙන්නේ ??

    සම්භාවිතාව කියන්නේ එකිනෙකට සම්බන්ද නැති අහබු සිද්ධි දෙකක් එකට සම්බන්ද කරන දෙයක් නෙවෙයි.
    එහෙනම් කාසියක් උඩ දාන එකේ සම්භාවිතාවට ලංකාවේ දවසකට මරණ කුකුල්ලු ගාන වගේ දත්තයක් ගන්න ඕනේ. එහෙම වෙන්නේ නෑ . එහෙම එක එක සිද්ධි ලෝකේ උනා කියලා කාසියක් උඩ දැම්මම එකේ පැත්තක් වැටෙන සම්භාවිතාව වෙනසක් වෙන්නේ නෑ .
    අහබු කියන්නෙ උබ දන්න දැනුම අතරෙ කනෙක්ශන් එකක් නැති නිසා මිසක් ඇත්තටම අහබු නිසා නෙවෙයි නෙ.

    බහුතරයකට වෙන දේවල් ලිස්ට් එකකින් තමන්ගේ ටික උබ සෙලෙක්ට් කරගන්න එක වෙන්නේ .
    හරියනවා නම් සමහර දේවල් විතරක් හරි ගිහින් සමහර දේවල් වරදින්න බෑ .
    මේ කොටස මැශින් ලර්නින් වල හැම එකටම හරියනවද?
     
    • Like
    Reactions: NRTG