මිට්ටෝ වරෙන් නොමිලේ කේන්දර බලන්න

dilann

Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    අහබු කියන්නෙ උබ දන්න දැනුම අතරෙ කනෙක්ශන් එකක් නැති නිසා මිසක් ඇත්තටම අහබු නිසා නෙවෙයි නෙ.
    එහෙනම් ඉතින් උබ මොකක් හරි සිද්ධියක දත්තයක් විදියට ලෝකේ තියන හැම සිද්ධියක් ම සලකන්න ඕනේ බන් .
    එහෙම වෙන්නේ නෑ . එහෙම කිසි අදාලත්වයක් නැති වටිනාකමක් නැති දත්ත අරගන්නේ නෑ .

    අර PC එකේ අවුලකට ඕස්ට්‍රේලියාවේ හරක් දවසකට කන තණකොළ ප්‍රමාණය වගේ දත්තයක් ගන්නේ නෑ වගේ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,672
    100,954

    දත්ත ගන්නේ මොකක් පදනම් කරගෙනද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    දත්ත ගන්නේ මොකක් පදනම් කරගෙනද?
    එහෙම කිසි අදාළ නැති දත්ත ගොඩක් ගත්ත කියලා කිසි ප්‍රතිපලයක් එන්නේ නෑ බන්.

    උබ උබේ computer එකේ ලෙඩකට අදාළ දත්ත නැතුව අප්‍රිකාවේ කැලයක ඉන්න සත්තුන්ගෙන් විවිද දත්ත වර්ග මිලියනයක් ගත්තත් උබට විසදුමක් එන්නේ නෑ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,672
    100,954
    113
    එහෙම කිසි අදාළ නැති දත්ත ගොඩක් ගත්ත කියලා කිසි ප්‍රතිපලයක් එන්නේ නෑ බන්.

    උබ උබේ computer එකේ ලෙඩකට අදාළ දත්ත නැතුව අප්‍රිකාවේ කැලයක ඉන්න සත්තුන්ගෙන් විවිද දත්ත වර්ග මිලියනයක් ගත්තත් උබට විසදුමක් එන්නේ නෑ .
    මම අහන්නේ අදාලද නැද්ද කියලා තීරණය කරන්නේ මොකක් බේස් කරගෙනද? කියල.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,826
    18,030
    113
    බහුතරයකට වෙන දේවල් ලිස්ට් එකකින් තමන්ගේ ටික උබ සෙලෙක්ට් කරගන්න එක වෙන්නේ .
    හරියනවා නම් සමහර දේවල් විතරක් හරි ගිහින් සමහර දේවල් වරදින්න බෑ .
    .
     
    Last edited:

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    තනි බොරුවක් බන් මේකනම්. මගේනම් වැරදියි 😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,672
    100,954
    113
    සිද්ධියට සම්බන්ද , සිද්ධියත් එක්ක වෙනස් වෙන දත්ත
    වැරදියි ප්‍රශ්නයට සම්බන්ධව ඒ ගැන දන්න කෙනෙක්ගේ expert knowledge එකට අනුව. එකට අනුව ඒ මනුස්සය කියනවා නං මගේ කම්පියුටරේ එන එරර් එකට Australia වල හරක් කන තණකොළ ප්‍රමාණය බලපානවා කියල අපි ඒක අපේ training data වලට එක්තූ කරනවා.
    හදිසියේ හරි එහෙම කියන්න කෙනෙක් නැතුව අපි දන්නෙම නැති data ටිකක් තියෙනවා නං කාලයක් තිස්සේ නිරීක්ෂණය කරපු අපි ඒ data වලින් හොදටම ගැලපෙන එක බලන්න data analysis එකක් කරනවා. ඒකෙන් අපිට ආවොත් අහඹු වෙන්නම බැරි ඔය වගේ දත්ත අපි ඒක දෙනවා අපි හදන modal එකට ඉගෙන ගන්න. එතනත් අපි වෙන් කරන්න යන්නේ නෑ මේක වැඩක් නෑ කියල. Processing power එක තියෙනවා නන් එහෙම බලන්න ඕනිත් නෑ ඔක්කොම data ටික දෙන්න පුළුවන්.

    අනික් කෙස් එක අපිට කවදාවත් දැනගන්න විදියක් නෑ ඔය අපිට අනුව වෙන්නම බැරි සම්බන්ධය කොහොමද ml වලින් සම්බන්ධ කර ගෙන තියෙන්නේ කියන එක.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,546
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    2067 වෙනකල් ඉන්න වෙනවා

    MOON Mahadasha Phal (December 11, 2067 - December 11, 2077)​

    Your MOON is in Gemini sign which is a Friendly sign for MOON . MOON is lord of 12 house and situated in 11th House. MOON aspects 5th house and aspected by MARS , MERCURY , RAHU . This is a period of financial stability for you. During this period you can work over your hopes and ambitions and give them a better shape. This is a favorable time for love and romance. You will develop new friendship which will be very rewarding and helpful. You will enjoy respect and honor from learned people and will be quite popular with the opposite sex. Long distance travel is also indicated.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,357
    113
    34
    Kalutara
    I knew it.. :cool:

    Life Style
    You are motivated to enhance your sex life. If other factors make you feel that material possessions are a requirement, you are motivated to gain much money. Whatever your goals, however, sex is the motivating factor. Recognise this, and rather than fight it, use it to best advantage.

    අඩෝ මෙන්න මේකත් ඇත්ත.. මගේ hobby එක අත් වැඩ තමා.. :shocked:

    Hobbies
    You are exceptionally good with your hands. As a man, you can make things for the home and take a delight in mending the toys of your children. As a woman, your are expert needle worker, painter, cook etc. and prefer to make the children's clothes rather than buy them.
    ------ Post added on Jun 8, 2023 at 12:24 AM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    වැරදියි ප්‍රශ්නයට සම්බන්ධව ඒ ගැන දන්න කෙනෙක්ගේ expert knowledge එකට අනුව. එකට අනුව ඒ මනුස්සය කියනවා නං මගේ කම්පියුටරේ එන එරර් එකට Australia වල හරක් කන තණකොළ ප්‍රමාණය බලපානවා කියල අපි ඒක අපේ training data වලට එක්තූ කරනවා.
    හදිසියේ හරි එහෙම කියන්න කෙනෙක් නැතුව අපි දන්නෙම නැති data ටිකක් තියෙනවා නං කාලයක් තිස්සේ නිරීක්ෂණය කරපු අපි ඒ data වලින් හොදටම ගැලපෙන එක බලන්න data analysis එකක් කරනවා. ඒකෙන් අපිට ආවොත් අහඹු වෙන්නම බැරි ඔය වගේ දත්ත අපි ඒක දෙනවා අපි හදන modal එකට ඉගෙන ගන්න. එතනත් අපි වෙන් කරන්න යන්නේ නෑ මේක වැඩක් නෑ කියල. Processing power එක තියෙනවා නන් එහෙම බලන්න ඕනිත් නෑ ඔක්කොම data ටික දෙන්න පුළුවන්.

    අනික් කෙස් එක අපිට කවදාවත් දැනගන්න විදියක් නෑ ඔය අපිට අනුව වෙන්නම බැරි සම්බන්ධය කොහොමද ml වලින් සම්බන්ධ කර ගෙන තියෙන්නේ කියන එක.
    ඉතින් උබේ උත්තරේම තියනව මම කියපු දේ. මොකටද ඒ ගැන දන්න එකෙක්ගෙන් අහන්නේ අදාල නැති radom data ගන්නවනම්.. අදාල data ගන්න එක තමයි කරන්නේ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,672
    100,954
    113
    ඉතින් උබේ උත්තරේම තියනව මම කියපු දේ. මොකටද ඒ ගැන දන්න එකෙක්ගෙන් අහන්නේ අදාල නැති radom data ගන්නවනම්.. අදාල data ගන්න එක තමයි කරන්නේ..
    කොහෙද උබ කියන එක තියෙන්නේ. ඔයා වැඩේ පටන් ගන්න කලින්ම ලිමිටඩ් වෙලා ඉවරයි නෙ.

    අහබු කියන්නෙ උබ දන්න දැනුම අතරෙ කනෙක්ශන් එකක් නැති නිසා මිසක් ඇත්තටම අහබු නිසා නෙවෙයි නෙ.

    උබ මුලින්ම cognitive bias එකක් එකතු කරනවා. උබ දන්න දැනුමට සාපේක්ෂව විතරයි කනෙක්ෂන් තියන්නේ පුළුවන් කියල. එහෙම කරලා උබ දත්ත random කියල තීරණය කරනවා කිසිම පරීක්ෂණයක් කරන්නේ නැතුව.

    දන්න කෙනෙක් ගෙන් අපි අහන්නේ ඒකයි. අපේ දැනුම ලිමිටඩ් නිසා කනෙක්ෂන් තියන්න පුළුවන් නිසා.

    අනික මේක කොහොමත් වැරදියි.
    හරියනවා නම් සමහර දේවල් විතරක් හරි ගිහින් සමහර දේවල් වරදින්න බෑ .

    හැම විශ්‍යකයම හැම එකම හරියන්නේ නෑ. අනික් ඒව කෙසේ වෙතත් මේ හොදටම මිනිස්සු භාවිතා කරන ml modal. ඔයා කියන විදියට භාවිතා කරන්නම බෑ