මිටි කොල්ලො

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Campus අපේ කැම්භස් එකේ නෙවෙයි හැබැයි
    Fashion designinga krnne eya?
    අපේ පැත්තෙත් ඉන්නවා 87 වගේ ඉපදුන කෙල්ලෙක් උස 5.11ක් වගේ තමා තාම බැඳල නෑ. කොල්ලො කැමති නෑ උස වැඩි නිසා.
    පිරිමි පෙනුමක්ද දන්නෑ තියෙන්නෙෙ
    Got eke Brienne wage
     
    • Sad
    Reactions: Heshan Daminda

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ත්‍රෙඩ් එක දාපු එකයි ....උගේ රියල් එකයි දෙකෙන්ම රිප්ලයි කර ඇති බව පෙනේ.. :P:rofl:
    දන්නෝ දනිති
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    කෙල්ලෙක් මාත් එක්ක ටික දවසක ඉදන් චැට් කරා.
    ඒකි මට කැමතියි කියල තේරුණා. මම එච්චර හිතුවෙ නැහැ. ඒත් පස්සෙ ඒකි පස්සෙන් ම ආවා.
    ඒ උණාට උස කිව්වට පස්සෙ ඒක අවුල් ගියා බන් 😭
    මම 5 3"
    ඒකි 5 6"
    ඒකිට ඕන 5 10" ට වැඩි එකෙක් ලු.
    අපි වගේ මිටි උන් සදාකල් සිංගල් ද? :( 5 2" ට වඩා කොට කෙල්ලො ඉන්නෙ මේ රටේ ජනග්‍රහනයෙන් අඩු % ක් ද?

    ඕනෙම රූස්ස ගහක් ඉරන්නේ තිරස් අතට බිම දාලා කියපන් 😉
     
    • Like
    Reactions: John Napier

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    ත්‍රෙඩ් එක දාපු එකයි ....උගේ රියල් එකයි දෙකෙන්ම රිප්ලයි කර ඇති බව පෙනේ.. :P:rofl:
    දන්නෝ දනිති
    මම නම් නෑ @spunkyisii @Honda.putha @Venux කියන්නෙ නම් එකම පොන්නයගෙ කියල තේරුණා. මොකද එකෙක් ඩිස්ලයික් දාන්න දැගලුවට එකෑක්වත් දැම්මෙ නෑ. දැනං ඌ උගෙ ෆේක්වලින් ලොග් වෙලා දාලා.😂

    Fashion designinga krnne eya?

    පිරිමි පෙනුමක්ද දන්නෑ තියෙන්නෙෙ
    Got eke Brienne wage
    නෑ ඒකි බයෝ සයන්ස් පේරාදෙණිය
    උඹට ඔහොම කිව්වෙ ෆැෂන් ඩිසයිනින් එකියක් ද?

    ------ Post added on Jul 28, 2021 at 8:53 PM
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම නම් නෑ @spunkyisii @Honda.putha @Venux කියන්නෙ නම් එකම පොන්නයගෙ කියල තේරුණා. මොකද එකෙක් ඩිස්ලයික් දාන්න දැගලුවට එකෑක්වත් දැම්මෙ නෑ. දැනං ඌ උගෙ ෆේක්වලින් ලොග් වෙලා දාලා.😂


    නෑ ඒකි බයෝ සයන්ස් පේරාදෙණිය
    උඹට ඔහොම කිව්වෙ ෆැෂන් ඩිසයිනින් එකියක් ද?

    ------ Post added on Jul 28, 2021 at 8:53 PM
    නෑ නෑ මට කෞරුත් එම කියලා නෑ
     
    • Haha
    Reactions: John Napier

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    Ganu oya usa kiyana de balanawa bung. eka oya enne ape civilization eka idan ma seen ekake. 6'0 wadi unta ganu kamathi ithin, kolla stable nam

    5'0 kellonge ammalath unta kiyanne. height ekake thiyana ekake bandapan kiyala, lamaiyi usa yawi kiyala.

    habaiyi ubath hondata stable ekake nam height eka nathuwa daganna puluwan bung, ona tharam inne ehama aya
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    මම නම් නෑ @spunkyisii @Honda.putha @Venux කියන්නෙ නම් එකම පොන්නයගෙ කියල තේරුණා. මොකද එකෙක් ඩිස්ලයික් දාන්න දැගලුවට එකෑක්වත් දැම්මෙ නෑ. දැනං ඌ උගෙ ෆේක්වලින් ලොග් වෙලා දාලා.😂

    අයියෝ අයියෝ පොන්නයො මොකද මේ ඔයාට ඩිස්ලයික් කරන හැමෝම fake වෙලා. ලොන්තපෝල් කොට පොන්න නැවක් වෙන ඔයා විතරක් රියල් වෙලා රිදුන නේද හොදටම. පොඩ්ඩක් හිමීට අතගාගන්න අනාතයෝ. ඔහොම තමයි ඕනිවට වඩා උක දෙන්න ගියාම මේකෙ ඔහොම වෙනව. ඔයාට තාම වැටුනෙ ඩිස්ලයික් 3 යි ඒක 25 ක් වගේ උනා නම් ඒ 25 ම එකෙක්ගෙ fake. හනේ හනේ පොන්නයගෙ ලොජික්
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    කොට වීමෙන් උඹට ට්‍රයි කරන්න පුළුවන් කෙල්ලො ගාන අඩු උණ එක විතරයි වෙන්නෙ. උස උණා කියල වෙනසක් නෑ. ඕන නැති එකා නහයෙ පිම්පල් එකක් ආවා කියල හරි හලනවා.

    කොට කෙල්ලොන්ට ට්‍රයි කරපන්. ඇග හදාගනින් කොට උන් ඇග හැදුව ම පට්ට මස්කියුලර් ලුක් එකක් එනවා. කෙල්ලො හැරිල බලනව දෙපාරක්. හොදට මූණ ක්ලීන් එකේ පිම්පල් ස්කා මකලා රැවුල කොණ්ඩෙ පිලිවෙලට කපලා හිටපන්. වැද්දා වගෙ මාල ඇට බොල එල්ලන් ඉන්න එපා. කොතනට ගියත් පිලිවෙලට ඇදපන්. ඇදුම් ගොඩක් බැගී නැතුව ෆිට්නුත් නැතුව ගාණකට ඇදපන්. ප්ලසන්ට් ලුක් එකක් තියාගනින්. උස උන්ගෙ ලයින් බලන්නෙ ඇයි යකො කොට උන් ඉන්නෙ
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,882
    5,075
    113
    Pandora
    1627488390569.png
    1627488419118.png
    1627488460374.png
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සමහර කෙල්ලො කැමති පට්ට කලු එවුන්ට.
    සමහර කෙල්ලො කැමති මුස්පේන්තු මූණක්, රැවුලක් තියෙන එවුන්ට.
    සමහර කෙල්ලො කැමති කුඩු/ගංජා ගහන එවුන්ට.
    කෙල්ලො කියන්නෙ මහ අමුතුම ජාතියක් බං. වෙන කෙල්ලෙකුට try කරපන්.

    හිතේ දුකට දාපු comment එකක් බව කරුණාවෙන් සළකන්න.