උඹේ දුක් කතාව මොකද්ද?සමහර කෙල්ලො කැමති පට්ට කලු එවුන්ට.
සමහර කෙල්ලො කැමති මුස්පේන්තු මූණක්, රැවුලක් තියෙන එවුන්ට.
සමහර කෙල්ලො කැමති කුඩු/ගංජා ගහන එවුන්ට.
කෙල්ලො කියන්නෙ මහ අමුතුම ජාතියක් බං. වෙන කෙල්ලෙකුට try කරපන්.
හිතේ දුකට දාපු comment එකක් බව කරුණාවෙන් සළකන්න.


