මිත්‍යාව, ආගම, බෝම්බය සහ අපි

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    අපි දෙවියන්ගෙන් ආරක්ෂාව ඉල්ලනකොට දෙවියෝ අපෙන් ආරක්ෂාව ඉල්ලනවා.
    එකනේ පල්ලි ගානේ හමුදාවෙන් දාන්න වෙලා තියෙන්නේ.
    හොද වෙලාවට බුදු හාමුදුරුවෝ කිව්වේ නැහැ මම ඔබ ආරක්ෂා කරමි කියලා.
    :D:D

    Atheists ල බුද්ධාගමේ ප්‍රශ්න කරන දේවල් මොනවද?
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    In whatever way you look, Religion should exist in a way just to keep humans in check.
    It gives them something to believe in during desperate times.
    It gives them something to be feared of so that they wouldn't go wild.
    And so on.
    Even if there might be not much truth to any religion the reality is what I said & it's why there is a way of believe in any to every community in any part of the world.
    And on a side note I'm a buddhist & I like what I believe in cause it is kind of a way I'd like to live my life & gives me some inner stability
     
    Don't you think humans would be better off if there were no religions which advocate violence against nonbelievers?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    ඔය පිළිම කථා , හාස්කම් කියල කියන ඒවා නෙවෙයි... බුදු ධහම වැරදියි කියන්න මොකක් හෝ විද්‍යාත්මක හේතුවක් උබට තියෙනවද?
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Don't you think humans would be better off if there were no religions which advocate violence against nonbelievers?

    well you are talking about a very specific religion in this case. And perhaps you will find similar sorts but it'd be rare.
    The thing is most of the world population are idiots. While it may do some good to a very limited number of people, for most it'd be bad. Specially to survive as a race. It'd cause more mayhem than it'd do good.
    And of course, too much of anything is bad as well. Same applies to religion where you'll find extremists born of it
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    well you are talking about a very specific religion in this case. And perhaps you will find similar sorts but it'd be rare.

    The thing is most of the world population are idiots. While it may do some good to a very limited number of people, for most it'd be bad. Specially to survive as a race. It'd cause more mayhem than it'd do good.

    Yes, the idiotic population would interpret that specific religion in a way so they can justify senseless violence against nonbelievers - don't you think such religions should not exist, or at least change its ideology so it's better suited for the 21st century?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දෙවියො ලෝකෙ මැව්ව මිනිසා මැව්ව මිනිසාට free will එක දුන්න ඉවරයිනෙ. කොහෙද කියල තියෙන්නෙ මිනිස්සුන්ට වෙන හැම දේකදිම දෙවියො මැදිහත් වෙවී ප්‍රශ්න විසඳල දෙනව, මිනිස්සුන්ව බේරල දෙනව කියල ? එහෙම හැම එහෙකටම මැදිහත් වෙනවනං free will එකක් දීමේ තේරුමක් නෑනෙ.

    මිනිස්සුන්ට angels ල නං උදව් කරනව. ඒත් ඒගොල්ලො හැම තිස්සෙම උදව් කරනව කියල තියෙනවද ? angels ල සර්වබලධාරීත් නෙමේ අනික.

    ඉතිං දේවාශිර්වාදෙන් කියන්නෙ angel කෙනෙක් පිලිමෙ බේරුව වෙන්න පුලුවන්.

    ඒ කියන්නෙ ආයෙ පිලිමයක් තියල ඒක ගාව ඩයිනමයිට් එකක් පිපිරෙව්වොත් ආයෙත් බේරගනියි කියන එක නෙමේ ඒ වෙලාවෙ බේරගන්න හිතෙන්න ඇති බේරුව.

    උඹ කියන්නෙ පිලිමෙ බේරුනා ඒත් දෙවියො නෑ කියලනෙ. පිලිමෙ බේරුනේ නැත්තං දෙවියො ඉන්නව කියයිද ? ඒත් නෑ කියයි :rolleyes: දැන් එතකොට මොකක් වුනොත්ද දෙවියො ඉන්නෙ ? මොක වුනත් නෑ ඒත් නෑ මෙහෙමයි ඒක වුනේ කියයි :rolleyes: පිලිමෙ කතාව අදාල නෑනෙ. දෙවියන් වහන්සෙ නෑ කියන්න ඕනෙ බොරුවට පිලිමයක් ඇදගෙන :P

    දෙවියන් වහන්සේ වඩුවෙක්. ගොපල්ලෙක් නෙමේ.
    :rolleyes:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මම ආගමක් හදනවා. ඔය පරණ ආගම් සෙට් එක අතෑරලා ඒකට වරෙන්. පළමු 10 දෙනාට ඔෆර් එකක් දෙනවා. කන්‍යාවියෝ 72ක්
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Yes, the idiotic population would interpret that specific religion in a way so they can justify senseless violence against nonbelievers - don't you think such religions should not exist, or at least change its ideology so it's better suited for the 21st century?

    yeah true
    but that doesn't technically apply to all religions. The best example is buddhism. While it's technically not a religion there is a huge difference between an islam extremist & a buddhist extremists if there was one.
    I wouldn't say that religion is good, neither it is bad. It was created for keep people in check, whether there's truth to them or not.
     
    lahiruyasintha

    Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ

    මන් ආගම් බොරුයි කියන්නේ නම් නැහැ. අපි ෆලෝ කරන මෙතඩ් එකෙයි මොකක් හරි වැරද්දක් තියෙන්නේ.

    සියලු දේ මේ වෙද්දී හොයාගෙන නැහැනේ. අපිට නොපෙනෙන දේවල් ඕන තරම් ඇති. ක්වොන්ටම් පිසික්ස් වලත් කියනවනේ සිතුවිල්ලකට පවා ෆ්රික්වන්සි එකක් තියෙනවා කියල.

    මට තියෙන ප්‍රශ්නේ ඕක නෙවෙයි. එක ආගමක උන් මැරුණම ආපහු උපදින්නයි, අනිත් ආගමේ උන් ආපහු උපදින්නේ නැති වෙන්නයි, තවත් උන් ආතල් ලෝකෙක ජිවත් වෙන්නයි වෙනසක් මොකද?
    හැමෝටම එකම විදියට එපයි සලකන්න.

    මට හිතෙන්නේ මොකක් හරි යුනිවර්සල් ලෝ එකක් ඇති හැමෝටම එක සමානව බලපාන. මේ හැම ආගමකම එකෙන් බොහොම සුළු කොටසක් විතරක් විග්‍රහ කරනවා ඇති. හැම එකේම බලාපොරොත්තු දෙන්නේ මරණින් පසු ආතල් එකක් ගැන මිසක් ඉන්න ටිකේ ජොලියේ ඉන්න රහස් කියල දෙන්නේ නැහැනේ.

    හරිම අසාධාරණයි. :angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    yeah true
    but that doesn't technically apply to all religions. The best example is buddhism. While it's technically not a religion there is a huge difference between an islam extremist & a buddhist extremists if there was one.

    Agreed

    There' isn't a single sermon in Buddhism which can be interpreted to incite violence AFAIK
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113

    මන් ආගම් බොරුයි කියන්නේ නම් නැහැ. අපි ෆලෝ කරන මෙතඩ් එකෙයි මොකක් හරි වැරද්දක් තියෙන්නේ.

    සියලු දේ මේ වෙද්දී හොයාගෙන නැහැනේ. අපිට නොපෙනෙන දේවල් ඕන තරම් ඇති. ක්වොන්ටම් පිසික්ස් වලත් කියනවනේ සිතුවිල්ලකට පවා ෆ්රික්වන්සි එකක් තියෙනවා කියල.

    මට තියෙන ප්‍රශ්නේ ඕක නෙවෙයි. එක ආගමක උන් මැරුණම ආපහු උපදින්නයි, අනිත් ආගමේ උන් ආපහු උපදින්නේ නැති වෙන්නයි, තවත් උන් ආතල් ලෝකෙක ජිවත් වෙන්නයි වෙනසක් මොකද?
    හැමෝටම එකම විදියට එපයි සලකන්න.

    මට හිතෙන්නේ මොකක් හරි යුනිවර්සල් ලෝ එකක් ඇති හැමෝටම එක සමානව බලපාන. මේ හැම ආගමකම එකෙන් බොහොම සුළු කොටසක් විතරක් විග්‍රහ කරනවා ඇති. හැම එකේම බලාපොරොත්තු දෙන්නේ මරණින් පසු ආතල් එකක් ගැන මිසක් ඉන්න ටිකේ ජොලියේ ඉන්න රහස් කියල දෙන්නේ නැහැනේ.

    හරිම අසාධාරණයි. :angry:

    completely wrong
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    ගිය දවස් වල නිව්ස් වලට ගියා ක්‍රිස්තියානි ෆාදර් කෙනෙක් මොකක්ද මන්දා රත්තරන් පාට පිළිමයක් පෙන්නනවා බෝම්බයෙන් අඩි 10ක් එහායින් තිබිලත් කිසිම දෙයක් වෙලා නැ. දේව ආශිර්වාදයක් කියලා. සමහර විට උබලටත් එහෙම හිතෙන්න පුළුවන්. මටත් හිතුනා. ටිකක් කල්පනා කරලා හොයලා බැලුවා. නිකමට හිතනකොට සෙනග ඉන්නකොට අඩි 10ක් ඇතුලත මිනිස්සු කී දෙනෙක්ට ඉන්න පුළුවන් ද ? එතකොට කොහොමත් බෝම්බෙන් එන යකඩ කෑලි වදින්න විදියක් නෑ පිළිමෙට.

    ඊලග ප්‍රශ්නේ උනේ කොහොමද එහෙනම් අඩි 10කට වඩා දුරින් ඉදපු මිනිස්සු මැරෙන්නේ යකඩ කෑලි වදින්නේ නැත්නම්. බෝම්බයක් කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක්. ඝන අවස්ථාවේ තිබෙන දෙයක් ක්ෂණිකව වායුවක් බවට පත්වෙනවා. මෙහෙම වායුවක් වෙන වෙලාවේදී (පිපිරෙන වෙලාවේදී) ඇතිවෙන ෂෝක් වෙව් එක එහෙමත් නැත්නම් අධිපීඩන වායු තරංග බෝම්බය පිපිරුණා තැන ඉදං විහිදිලා යනවා. ඔය ෂෝක් වෙව් එක නිසා වෙන අභ්‍යන්තර තුවාල වලට තමයි මැරෙන්නේ. ලොකුම හානිය වෙන්නේ පෙනහළු වලට. 2psi ෂෝක් වෙව් එකක් ඇති මිනිහෙක් මැරෙන්න (වායුගෝලයේ සාමාන්‍ය පීඩනය 14psi).

    දැන් තේරෙනවනේ ෂෝක් වෙව් එකකින් පිළිමයකට හානියක් කරන්න අමාරුයි පිළිමය ඇතුලේ හුලං නැතිනම්. කොන්ක්‍රීට් එහෙම ගැලවෙන්නේ ඒවා අතරේ තියෙන්න හුලං පිරිච්ච හිල් නිසා.

    දෙවියන්ගේ ආශ්වාදය ඔච්චරටම තියෙනවා නම් මැරිච්ච 250 බේරගන්න තිබ්බා. වැඩකට නැති පිළිමයක් නැතුව.

    2004 සුනාමිය ආපු වෙලාවෙත් අපේ උන් පාරම් බෑවා රේල් පාරවල් ඇද උනාට උනාට ගාල්ලේ බුදු පිළිමේ ඉතුරු උනා කියලා. හාස් කම් කියලා. ඔව් බුදු පිළිමේ ඉතුරු උනා. තව ටිකක් බැලුවම තේරෙයි තව කොන්ක්‍රීට් වලින් හදපු ගොඩක් දේවල් ඉතුරු වෙලා තිබ්බ කියලා. මට වඩා දන්නා එකෙක් පැහැදිලි කරයි ඇයි රේල් පාර ඇද උනේ ? කොන්ක්‍රීට් structures ඉතුරු උනේ සහ බ්ලොග් ගල් වලින් හදපුවා කැඩුනේ කියලා.

    සියලු දේ අනිත්‍යයි කියලා අනික් පැත්තට බුදු පිළිම, බුද්ධ ධර්මය නිත්‍යයි කීම විහිළුවකි.

    අදහන උන් ආගම විනෝදාංශයක් විදියට අදහන්න. තමන්ගේ ළමයින්ට ඕක පොවන්න යන්න එපා. රටේ නීති හදන්න ආගම ගාවගන්න එපා. තමන්ගේ ආගම ගෙයින් එලියට බහිනකොට ගෙදර තියලා එන්න.

    මුස්ලින් උන් මාරාගෙන මැරෙන්නෙත් ආගම නිසා. ඔබට ඔබගේ ආගම නිවැරදි නම් ඔවුන්ට ඔවුන්ගේ ආගම නිවැරදි.

    මිත්‍යාව දුරු කරන්න. ලොජිකලි හිතන්න.

    බෙලන්විල ඇවිත් බෝධියට මල් තියලා සියලු දෙනාට පින්දිලා. පත්තිනි හුත්ති ලග හැමිනෙන උන් ඕන තරම් ඉන්නවා.

    ඔබ කොච්චර හොදට හිටියත් මොකක් හරි ආගමකින් ඔබ අපායට යනවා.

    උබලා කියනවා ආගම් 3999ක් බොරු කියලා . මම කියනවා ආගම් 4000ක් බොරු කියලා.

    (රේප් කපන කොට දාන message එක මමම දෙන්නම් නැත්නම් උබලට ඕක ටයිප් කරන්න වෙලා යනවා. "අම්මට හුකපන් තම්බියා. මේක සිංහල රට යකෝ ")

    100% true machan
    "රටේ නීති හදන්න ආගම ගාවගන්න එපා."

    නිතිය ආගමට උඩින් තිබිය යුතුමය. ආගම් වලට රටවල් හදන්න පුළුවන් උනානම් ලංකාව සුර පුරයක් විය යුතුමය. ආගමට එය කල නොහැක. නීතියට එය කල හැක. සාමාන්‍ය මිනිසුන්ගේ ලොජිකල් තින්කින්ග් ආගම නමැති රාමුවෙන් කොටුකර ඇත
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,304
    2,156
    113
    Hari Buddhism kiyanne science ekak about mind. Eke theory ekai practice ekai dekama athulath. Ethana wena magic ekak naa kohen hari magical power ekak awill pilima hari minissu hari save karala dena...Eke kiyala naa god hari buddha hari availla minissu save karala denawa kiyala like some other religions... If you learn and practice it, you can get rid of suffering. That's all..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ගිය දවස් වල නිව්ස් වලට ගියා ක්‍රිස්තියානි ෆාදර් කෙනෙක් මොකක්ද මන්දා රත්තරන් පාට පිළිමයක් පෙන්නනවා බෝම්බයෙන් අඩි 10ක් එහායින් තිබිලත් කිසිම දෙයක් වෙලා නැ. දේව ආශිර්වාදයක් කියලා. සමහර විට උබලටත් එහෙම හිතෙන්න පුළුවන්. මටත් හිතුනා. ටිකක් කල්පනා කරලා හොයලා බැලුවා. නිකමට හිතනකොට සෙනග ඉන්නකොට අඩි 10ක් ඇතුලත මිනිස්සු කී දෙනෙක්ට ඉන්න පුළුවන් ද ? එතකොට කොහොමත් බෝම්බෙන් එන යකඩ කෑලි වදින්න විදියක් නෑ පිළිමෙට.

    ඊලග ප්‍රශ්නේ උනේ කොහොමද එහෙනම් අඩි 10කට වඩා දුරින් ඉදපු මිනිස්සු මැරෙන්නේ යකඩ කෑලි වදින්නේ නැත්නම්. බෝම්බයක් කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක්. ඝන අවස්ථාවේ තිබෙන දෙයක් ක්ෂණිකව වායුවක් බවට පත්වෙනවා. මෙහෙම වායුවක් වෙන වෙලාවේදී (පිපිරෙන වෙලාවේදී) ඇතිවෙන ෂෝක් වෙව් එක එහෙමත් නැත්නම් අධිපීඩන වායු තරංග බෝම්බය පිපිරුණා තැන ඉදං විහිදිලා යනවා. ඔය ෂෝක් වෙව් එක නිසා වෙන අභ්‍යන්තර තුවාල වලට තමයි මැරෙන්නේ. ලොකුම හානිය වෙන්නේ පෙනහළු වලට. 2psi ෂෝක් වෙව් එකක් ඇති මිනිහෙක් මැරෙන්න (වායුගෝලයේ සාමාන්‍ය පීඩනය 14psi).

    දැන් තේරෙනවනේ ෂෝක් වෙව් එකකින් පිළිමයකට හානියක් කරන්න අමාරුයි පිළිමය ඇතුලේ හුලං නැතිනම්. කොන්ක්‍රීට් එහෙම ගැලවෙන්නේ ඒවා අතරේ තියෙන්න හුලං පිරිච්ච හිල් නිසා.

    දෙවියන්ගේ ආශ්වාදය ඔච්චරටම තියෙනවා නම් මැරිච්ච 250 බේරගන්න තිබ්බා. වැඩකට නැති පිළිමයක් නැතුව.

    2004 සුනාමිය ආපු වෙලාවෙත් අපේ උන් පාරම් බෑවා රේල් පාරවල් ඇද උනාට උනාට ගාල්ලේ බුදු පිළිමේ ඉතුරු උනා කියලා. හාස් කම් කියලා. ඔව් බුදු පිළිමේ ඉතුරු උනා. තව ටිකක් බැලුවම තේරෙයි තව කොන්ක්‍රීට් වලින් හදපු ගොඩක් දේවල් ඉතුරු වෙලා තිබ්බ කියලා. මට වඩා දන්නා එකෙක් පැහැදිලි කරයි ඇයි රේල් පාර ඇද උනේ ? කොන්ක්‍රීට් structures ඉතුරු උනේ සහ බ්ලොග් ගල් වලින් හදපුවා කැඩුනේ කියලා.

    සියලු දේ අනිත්‍යයි කියලා අනික් පැත්තට බුදු පිළිම, බුද්ධ ධර්මය නිත්‍යයි කීම විහිළුවකි.

    අදහන උන් ආගම විනෝදාංශයක් විදියට අදහන්න. තමන්ගේ ළමයින්ට ඕක පොවන්න යන්න එපා. රටේ නීති හදන්න ආගම ගාවගන්න එපා. තමන්ගේ ආගම ගෙයින් එලියට බහිනකොට ගෙදර තියලා එන්න.

    මුස්ලින් උන් මාරාගෙන මැරෙන්නෙත් ආගම නිසා. ඔබට ඔබගේ ආගම නිවැරදි නම් ඔවුන්ට ඔවුන්ගේ ආගම නිවැරදි.

    මිත්‍යාව දුරු කරන්න. ලොජිකලි හිතන්න.

    බෙලන්විල ඇවිත් බෝධියට මල් තියලා සියලු දෙනාට පින්දිලා. පත්තිනි හුත්ති ලග හැමිනෙන උන් ඕන තරම් ඉන්නවා.

    ඔබ කොච්චර හොදට හිටියත් මොකක් හරි ආගමකින් ඔබ අපායට යනවා.

    උබලා කියනවා ආගම් 3999ක් බොරු කියලා . මම කියනවා ආගම් 4000ක් බොරු කියලා.

    (රේප් කපන කොට දාන message එක මමම දෙන්නම් නැත්නම් උබලට ඕක ටයිප් කරන්න වෙලා යනවා. "අම්මට හුකපන් තම්බියා. මේක සිංහල රට යකෝ ")

    දැන් මේ මෙලොව වැඩක් ඇති දෙයක්ද කියන්නෙ කියපන්.... සුනාමියෙන් හරි බොම්බෙන් හරි මිනිස්සු මැරිල මහ විනාසයක් උනාට පස්සෙ ඉතුරු වෙච්චි පිලිම වලින් ඇති වැඩක් නෑ කියල උඹ මෙතන අමුතුවෙන් කියන්න ඕනි නෑ.

    බුදු දහමෙ හාස්කම් නෑ, ලොකෙ මවල නෑ, හරියකට එක එක එකාට ඇණයක් නොවී ජීවත් වෙලා මේ පවුකාර සංසාරෙන් එතෙර වෙන විදිය තියෙන්නෙ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මමත් හැම ආගමකම තියන හාස්කම් පාට් එක නොපෙනනෙ බලවේග, පෙලහර පෑම්, ස්වර්ග, දිවිය ලෝක, etc etc පාට් එක අමූලික බොරු විදියට තමයි සලකන්නෙ. ඒ ඇරෙන්න හැම ආගමකම මිනිස්සුන්ට හොදින් ඉන්න කියන ඉගැන්වීම් වලින් හොද දෙයක්ම තමයි වෙන්නෙ
    මම හිතන්නෙ ඕව ඔය ආගම් වල ගාවගෙන තියෙන්නෙ මිනිස්සුන්ට මොකක් හරි උත්තේජනයක් දීල ඒ ඒ ආගම් වල ඉගැන්වීම් වලට මිනිස්සුන්ව යොමු කරගන්න
    අනෙක ඔය ගොඩක් ආගම් වල ඒ මුල් සාස්තෘවරු කියපු දේවල් ඒ විදියටම අද තියනවද කියලා අපි දන්නෙ නැහැනේ මොකද ගොඩක් ආගම් වල සාස්තෘ වරු මැරිල අවුරුදු ගානක් ගියාට පස්සෙ තමයි පොත් වල ලියලා තියෙන්නෙ ඒව භාශා ගානකට පරිවර්තනය වෙලා තියන එකක් තමයි අපි මේ අහන්නෙ දකින්නෙ ඒක නිසා ඕව ලියපු අයගෙ පුද්ගලික අදයහස් තමයි ඕවයෙ වැඩිපුරම ඇත්තෙ ඒක නිසා ඕනම ආගමක කරුණක් සත්‍යයි කියලා පෙන්නන අර පොතේ මෙහමයි තියෙන්නෙ කියලා ෆැක්ට් ඇදබාන එක විහිලුවක්

    මනුස්සයෙක් කියන්නෙ කෝපරේශන් එකක් තියන සයිල ගොඩක් විතරයි තවත් ඇතුලට හිතුවොතින් කෙමිකල් ගොඩක් විතරයි, අවුරුදු බිලියන ගානක් පරිනාමය වෙද්දි හිතලා ඒ සයිල ගොඩ තමන්ටම පාලනය කරන්න පුලුවන් වෙන විදියට ඉවොල්ව් වෙලා තියනවා. ඔන්න ඕක තේරුම් ගන්නෙ නැතුව නොපෙනනෙ බල දිවියලෝක අනම් මනම් බහුබූත අල්ලගෙන මැරෙන්න හදනවා. ඔන්න ඕක තේරුම් ගත්තම මරනින් මතු ජීවිතයක් තියේද නැද්ද කියලා නිකන්ම තේරෙන්න ඕන
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    දෙවියො ලෝකෙ මැව්ව මිනිසා මැව්ව මිනිසාට free will එක දුන්න ඉවරයිනෙ. කොහෙද කියල තියෙන්නෙ මිනිස්සුන්ට වෙන හැම දේකදිම දෙවියො මැදිහත් වෙවී ප්‍රශ්න විසඳල දෙනව, මිනිස්සුන්ව බේරල දෙනව කියල ? එහෙම හැම එහෙකටම මැදිහත් වෙනවනං free will එකක් දීමේ තේරුමක් නෑනෙ.

    මිනිස්සුන්ට angels ල නං උදව් කරනව. ඒත් ඒගොල්ලො හැම තිස්සෙම උදව් කරනව කියල තියෙනවද ? angels ල සර්වබලධාරීත් නෙමේ අනික.

    ඉතිං දේවාශිර්වාදෙන් කියන්නෙ angel කෙනෙක් පිලිමෙ බේරුව වෙන්න පුලුවන්.

    ඒ කියන්නෙ ආයෙ පිලිමයක් තියල ඒක ගාව ඩයිනමයිට් එකක් පිපිරෙව්වොත් ආයෙත් බේරගනියි කියන එක නෙමේ ඒ වෙලාවෙ බේරගන්න හිතෙන්න ඇති බේරුව.

    උඹ කියන්නෙ පිලිමෙ බේරුනා ඒත් දෙවියො නෑ කියලනෙ. පිලිමෙ බේරුනේ නැත්තං දෙවියො ඉන්නව කියයිද ? ඒත් නෑ කියයි :rolleyes: දැන් එතකොට මොකක් වුනොත්ද දෙවියො ඉන්නෙ ? මොක වුනත් නෑ ඒත් නෑ මෙහෙමයි ඒක වුනේ කියයි :rolleyes: පිලිමෙ කතාව අදාල නෑනෙ. දෙවියන් වහන්සෙ නෑ කියන්න ඕනෙ බොරුවට පිලිමයක් ඇදගෙන :P

    දෙවියන් වහන්සේ වඩුවෙක්. ගොපල්ලෙක් නෙමේ.
    :rolleyes:

    පිළිමේ බේරුනේ හාස්කමක් නිසා කියලා කිව්වේ මම නෙමෙයි ෆාදර කෙනෙක්. මම කිව්වේ එක වැරදි කියලා. වැරදි වෙන්න හේතුව කිව්වේ. දෙවියෝ ඉන්නවා කියලා කියනවා 253ක් මලේ නැත්නම් බෝම්බ පිපිරිලා පල්ලිය ඇතුලේ

    Hari Buddhism kiyanne science ekak about mind. Eke theory ekai practice ekai dekama athulath. Ethana wena magic ekak naa kohen hari magical power ekak awill pilima hari minissu hari save karala dena...Eke kiyala naa god hari buddha hari availla minissu save karala denawa kiyala like some other religions... If you learn and practice it, you can get rid of suffering. That's all..

    බෙල්ලන්විල ගිහින් බෝධිය වටේ රව්මක් යන්න. කීදෙනෙක් නහයෙන් අඬ අඬ තමන්ගේ කරදර නැති කරලා දෙන්න ඉල්ලනවද ගහකින්. මිල මුදල් රැකලා දෙන්න ඉල්ලනවද ගහකින්. මං කියන්නේ ඒවා අපි බැහැර කරන්න ඕනේ. මම බුද්දගමෙන් ගන්න දේවල් 5යි. පන්සිල් පද පහ විතරයි. ඒක රකින්නේ පව් වලට තියෙන බය නිසා නෙමෙයි. හොද යහපත් සමාජයකට ජිවිතෙකට වටිනා දේවල් නිසා. එත් මගේ යාලුවෙක් කිව්වා පන්සිල් පද පහ කියන්නේ බුද්දාගමේ දෙයක් නෙමෙයි කියලා. කොහෙන් හරි කමක් නැ ඒක වටිනවා

    මමත් හැම ආගමකම තියන හාස්කම් පාට් එක නොපෙනනෙ බලවේග, පෙලහර පෑම්, ස්වර්ග, දිවිය ලෝක, etc etc පාට් එක අමූලික බොරු විදියට තමයි සලකන්නෙ. ඒ ඇරෙන්න හැම ආගමකම මිනිස්සුන්ට හොදින් ඉන්න කියන ඉගැන්වීම් වලින් හොද දෙයක්ම තමයි වෙන්නෙ
    මම හිතන්නෙ ඕව ඔය ආගම් වල ගාවගෙන තියෙන්නෙ මිනිස්සුන්ට මොකක් හරි උත්තේජනයක් දීල ඒ ඒ ආගම් වල ඉගැන්වීම් වලට මිනිස්සුන්ව යොමු කරගන්න
    අනෙක ඔය ගොඩක් ආගම් වල ඒ මුල් සාස්තෘවරු කියපු දේවල් ඒ විදියටම අද තියනවද කියලා අපි දන්නෙ නැහැනේ මොකද ගොඩක් ආගම් වල සාස්තෘ වරු මැරිල අවුරුදු ගානක් ගියාට පස්සෙ තමයි පොත් වල ලියලා තියෙන්නෙ ඒව භාශා ගානකට පරිවර්තනය වෙලා තියන එකක් තමයි අපි මේ අහන්නෙ දකින්නෙ ඒක නිසා ඕව ලියපු අයගෙ පුද්ගලික අදයහස් තමයි ඕවයෙ වැඩිපුරම ඇත්තෙ ඒක නිසා ඕනම ආගමක කරුණක් සත්‍යයි කියලා පෙන්නන අර පොතේ මෙහමයි තියෙන්නෙ කියලා ෆැක්ට් ඇදබාන එක විහිලුවක්

    මනුස්සයෙක් කියන්නෙ කෝපරේශන් එකක් තියන සයිල ගොඩක් විතරයි තවත් ඇතුලට හිතුවොතින් කෙමිකල් ගොඩක් විතරයි, අවුරුදු බිලියන ගානක් පරිනාමය වෙද්දි හිතලා ඒ සයිල ගොඩ තමන්ටම පාලනය කරන්න පුලුවන් වෙන විදියට ඉවොල්ව් වෙලා තියනවා. ඔන්න ඕක තේරුම් ගන්නෙ නැතුව නොපෙනනෙ බල දිවියලෝක අනම් මනම් බහුබූත අල්ලගෙන මැරෙන්න හදනවා. ඔන්න ඕක තේරුම් ගත්තම මරනින් මතු ජීවිතයක් තියේද නැද්ද කියලා නිකන්ම තේරෙන්න ඕන

    නිකමට හිතපන්කෝ ගමේ ගෙවල් 10කට 15කට එහායින් තියෙන ගෙදරක කෙල්ලෙක්ට ඔලුවේ කැකුමක් හැදුනොත් අපිට ආරංචි වෙන්නේ කෙල්ල ප්‍රෙග්නට් කියලා :rofl: එහෙම බුදුන්ගේ ඔරිගිනල් දර්මය කොහොමද වෙනස් නොවී එන්නේ . එයාලම කියනවා බුද්දාගම මැජික් එකක් නෙමෙයි කියලා. හැබැයි මල් පෙති හත, ඉපදෙනකොට ඇවිදපු එක. යමහා පෙළහර ඔක්කොම පිලිගන්නවා. self-contradictory statements තියෙන්නේ