මිත්‍යාව, ආගම, බෝම්බය සහ අපි

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    radical wedi wage jeppek nethnam communists kaaarayek

    රනිල්ගේ ගල්කොල්ලෙක් නැත්නම් මහින්දට පුක දෙන පොරක්.

    මන් කියලා තියෙන දෙන උත්තරක් දෙනවද නැත්නම් නොදන්නා දේවල් ගෙස් කරනවද
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    Atheists ල බුද්ධාගමේ ප්‍රශ්න කරන දේවල් මොනවද?

    ගොඩක් වෙලාවට ප්‍රශ්න කරන්නේ. මරණයෙන් පස්සේ ජීවිතය. නිර්වාණය.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    ගොඩක් වෙලාවට ප්‍රශ්න කරන්නේ. මරණයෙන් පස්සේ ජීවිතය. නිර්වාණය.

    නිර්වාණය හෝ මරණින් පස්සේ ජීවිතය පිළිගන්න ඕනේ නෑනෙ බෞද්ධයෙක් වෙන්න. :yes:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඔය පිළිම කථා , හාස්කම් කියල කියන ඒවා නෙවෙයි... බුදු ධහම වැරදියි කියන්න මොකක් හෝ විද්‍යාත්මක හේතුවක් උබට තියෙනවද?

    මෙහෙමයි මචන් දෙයක් වැරදි කියලා ඔප්පු කරන්න ඕනේ නැ. ඕනෑම statement එකක් by default එන්නේ වැරදි කියලා. උදාහරණයක් විදියට පෘතුවිය බෝලයක් වගේ කියන එක. by default ඔය කතාව වැරදි. ඉතින් ඔය statement එක කියන කෙනාට තමයි වගකීම තියෙන්නේ එක හරි කියලා ඔප්පු කරන්න. නැතුව අහක ඉන්න උන් එක වැරදි කියලා ඔප්පු කරන්න ඕනේ නැ.
    තව එකක් කියන්නම්. ප්ලුටෝ ග්‍රහයාගේ මැද්දේ මකරෙක් ඉන්නවා. උබට පුලුවන්නම් ඕක බොරුයි කියලා ඔප්පු කරපන්. කොහෙන් හරි ශාක්ෂි හොයන ඇවිත්.

    ඒ වගේ තමයි මැරුණට පස්සේ ආයේ ඉපදෙනවා. නිවන්දක්කම ඉපදෙන්නේ නෑ වගේ ඒවා ඔප්පු කල නොහැකි දේවල්. බුදුන් ඔප්පු කරෙත් නැ. උබට ඔප්පු කරන්නත් බැ. ඔප්පු කරන්න බැරි නිසා ඒක ඇත්ත වෙන්නේ නෑ..

    Argument from ignorance
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ගොඩක් වෙලාවට ප්‍රශ්න කරන්නේ. මරණයෙන් පස්සේ ජීවිතය. නිර්වාණය.

    ඔවු
    ගොඩක් වෙලාවට මරනින් මතු ජීවිතේ අර මම කියපු විදියට සයන්ටිෆිකලි හිතුවම මොන විකාරයක්ද කියලා හිතෙනව
    බුද්ධාගමේ විතරක් නෙමෙයි වෙන ඕනම ආගමක තියන ස්චර්ගෙ දිවියලෝකෙ යෑම් සේරම ප්‍රශ්න කෙරෙන දේවල් තමයි
    ප්‍රශ්න කෙරෙනවා නෙමයි ජෝක් වලට ගන්නෙ
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113

    කාටවත් නෑ. හැමෝම තම තමන්ට ඕන විදියට හදාගෙන ඉන්නේ/ උබත් හදන වරෙන්

    උබ කියනවනම් ඒක තමුන්ට ඔනේ විදියට හදාගන තියෙන්නේ කියලා ඒක කියන්න උබට රෙෆෙරෙන්ස් පොයින්ට් එකක් ඇතිනේ මේකයි බුදුදහම කියලා.එහෙනම් ඒක මොකක්ද? ඒක කොහොමද උබ දැනගත්තේ? සෝස් එක
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    නිර්වාණය හෝ මරණින් පස්සේ ජීවිතය පිළිගන්න ඕනේ නෑනෙ බෞද්ධයෙක් වෙන්න. :yes:

    ඕනේ නේද බුද්දාගමේ අන්තිමට තියෙන්නේ නිවන. එතකොට නිවනක් නැත්නම් අපි පිං කරන්න ඕනේ නැ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    ඕනේ නේද බුද්දාගමේ අන්තිමට තියෙන්නේ නිවන. එතකොට නිවනක් නැත්නම් අපි පිං කරන්න ඕනේ නැ.

    නෑ.

    The first and main part of the Kalama Sutta is often quoted, but an equally important section of the Kalama Sutta follows on from this. This section features the Buddha's four assurances, or solaces. The Buddha asserts that a happy and moral life would be correct even if there is no karma and reincarnation.

    The disciple of the Noble Ones, Kalamas, who has such a hate-free mind, such a malice-free mind, such an undefiled mind, and such a purified mind, is one by whom four solaces are found here and now.

    'Suppose there is a hereafter and there is a fruit, result, of deeds done well or ill. Then it is possible that at the dissolution of the body after death, I shall arise in the heavenly world, which is possessed of the state of bliss.' This is the first solace found by him.

    'Suppose there is no hereafter and there is no fruit, no result, of deeds done well or ill. Yet in this world, here and now, free from hatred, free from malice, safe and sound, and happy, I keep myself.' This is the second solace found by him.

    'Suppose evil (results) befall an evil-doer. I, however, think of doing evil to no one. Then, how can ill (results) affect me who do no evil deed?' This is the third solace found by him.

    'Suppose evil (results) do not befall an evil-doer. Then I see myself purified in any case.' This is the fourth solace found by him.

    The disciple of the Noble Ones, Kalamas, who has such a hate-free mind, such a malice-free mind, such an undefiled mind, and such a purified mind, is one by whom, here and now, these four solaces are found.

    https://en.wikipedia.org/wiki/Kalama_Sutta#The_Buddha's_Assurances

    https://suttacentral.net/an3.65/si/zoysa
     
    Last edited:

    Choice

    Active member
  • Mar 16, 2008
    150
    46
    28
    ඔව් නේ, දැන් තියන ලොකුම අවුල ඕක තමය්..
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    උබ කියනවනම් ඒක තමුන්ට ඔනේ විදියට හදාගන තියෙන්නේ කියලා ඒක කියන්න උබට රෙෆෙරෙන්ස් පොයින්ට් එකක් ඇතිනේ මේකයි බුදුදහම කියලා.එහෙනම් ඒක මොකක්ද? ඒක කොහොමද උබ දැනගත්තේ? සෝස් එක

    අනික් උන්ට ඇණයක් වෙන්න එපා. පාඩුවේ හිටපන්. ඕක තමයි මගේ ආගමේ රුල් එක.

    උබලට හොරකම් කරන්න පුළුවන්. බොරු කියන්න පුළුවන්. අරක්කු බොන්න පුළුවන්, බඩු ගහන්න පුළුවන් හැබැයි අනික් උන්ට වදයක් නොවී
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ඕනේ නේද බුද්දාගමේ අන්තිමට තියෙන්නේ නිවන. එතකොට නිවනක් නැත්නම් අපි පිං කරන්න ඕනේ නැ.

    ඔතන පොඩි පටලවා ගැනීමක් තියනවා මගේ දැනුමේ හැටියට.
    අන්තිමට නිවන තියනවා කියලා සාමාන්‍යෙන් කීවාට , කෙලෙස් ප්‍රහීන කරපු කෙනෙක් එහෙමත් නැත්තන් ප්‍රඥ්ඥාව වැඩූ කෙනෙක් සෝපාදිසේස වශයෙනුත් මේභවයේම නිවන ලබනවා.මරනින්පසු නිවන සම්පූර්ණවෙනවා කියලයි කියන්නේ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    අනික් උන්ට ඇණයක් වෙන්න එපා. පාඩුවේ හිටපන්. ඕක තමයි මගේ ආගමේ රුල් එක.

    උබලට හොරකම් කරන්න පුළුවන්. බොරු කියන්න පුළුවන්. අරක්කු බොන්න පුළුවන්, බඩු ගහන්න පුළුවන් හැබැයි අනික් උන්ට වදයක් නොවී

    මම ඇහුවේ ඕක නෙවෙයි බන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පිළිමේ බේරුනේ හාස්කමක් නිසා කියලා කිව්වේ මම නෙමෙයි ෆාදර කෙනෙක්. මම කිව්වේ එක වැරදි කියලා. වැරදි වෙන්න හේතුව කිව්වේ. දෙවියෝ ඉන්නවා කියලා කියනවා 253ක් මලේ නැත්නම් බෝම්බ පිපිරිලා පල්ලිය ඇතුලේ

    උඹ කිව්ව එක වැරදි වෙන්න හේතුව තමා මම කියල තියෙන්නෙ :yes:
    253 මලේ නැත්තං දෙයියො ඉන්නව කියල පිළිගන්නවනං පෘථිවිය ගාවින් වැදෙන්නැතුව ගිය සේරම ග්‍රහක ටික ගැන හොයල පිළිගන්න එපැයි :rofl: උඹ පිළිගන්නෙ මොකක්ද නැද්ද කියල දැනටමත් තීරණය කරල ඉවරයි. බොරුව කරන්න එපා. දැන් බොරුවට open mind කියල පෙන්නන්න මෙහෙම වුනොත් වෙනස් කරනව කියනව උඹ එහෙම වෙනස් කරන්නෑ :P
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    උඹ කිව්ව එක වැරදි වෙන්න හේතුව තමා මම කියල තියෙන්නෙ :yes:
    253 මලේ නැත්තං දෙයියො ඉන්නව කියල පිළිගන්නවනං පෘථිවිය ගාවින් වැදෙන්නැතුව ගිය සේරම ග්‍රහක ටික ගැන හොයල පිළිගන්න එපැයි :rofl: උඹ පිළිගන්නෙ මොකක්ද නැද්ද කියල දැනටමත් තීරණය කරල ඉවරයි. බොරුව කරන්න එපා. දැන් බොරුවට open mind කියල පෙන්නන්න මෙහෙම වුනොත් වෙනස් කරනව කියනව උඹ එහෙම වෙනස් කරන්නෑ :P

    වදිනවා කියලා 100%ක් කියපු මිරකල් එකක් නිසා අන්තිම මොහොතේ හැරවෙලා ගියපු එකක් කියන්න.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,760
    113
    Gampaha
    ක්‍රිස්තියන් එකාට බනින්න ලාවට වගේ ඇවිත් බුදුදහමටයි මීට අවුරුදු 10කට එහා උන සුනාමියකුයි ඇදල අරන් ලස්සනට බුදුදහමට බැනල.. අන්තිමට හරි නැති නිසා මුස්ලිම් උන්ටත් වචන 2ක් කියල. අනේ නිකන් පලයන් බන් හැමි#න් නැතුව.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වදිනවා කියලා 100%ක් කියපු මිරකල් එකක් නිසා අන්තිම මොහොතේ හැරවෙලා ගියපු එකක් කියන්න.

    උඹ මිරකල් එක define කරන්නෙ එහෙමද ? ඔහොම බැලුවොත් උඹට පිළිගන්න බැරි ඕනෙම දේකට මට මේං මෙහෙම එකක් පෙන්නන්න කියල වෙන්නැති දෙයක් කියල කියයි අන්න දැක්කනෙ මගෙ මතේ හරි කියල. දැන් උඹ හිතං ඉන්නෙ දෙවියන් වහන්සෙ වදිනව කියල 100% තහවුරු කරගත්තු ග්‍රහවස්තු හරෝල යවන්න ඉන්න පොලොව බලාගන්න ගොපල්ලෙක් කියලද ? එහෙම කරලත් නෑ එහෙම කරන්නෙත් නෑ. මේක නිකං 2+2=4 කියල පිළිගන්නැති කෙනෙක් මං 2+2=4 කියල පිළිගන්නං මට අඟහරු වල කොල පාට කුරුමිට්ටෙක් පෙන්නන්න කියනව වගේ කතාවක්. පිළීගන්න ඕන්නැති නිසා වෙන්නෑ කියල දන්න දේවල් පෙන්නන්න කියනව.

    උඹ කියපංකො මේ සියල්ල ඇතිවුනේ කොහොමද කියල ? මේ සියල්ල කිව්වාම පොලොව හඳ වගේ භෞතික වස්තු නෙමේ. ගත් කටටම කියයි big bang කියල. big bang හරි මොකෙං හරි සියල්ල ඇතිවෙන්න භෞතික නියම ඕනෙනෙ. කොහොමද ඒව ඇති වුනේ ? භෞතික නියම ඇතුලු සියල්ලෙහි ආරම්භය පැහැදිලි කරන්න පුලුවන් necessary-contingent being කෙනෙකුට විතරයි. necessary contingent දේවල් වල වෙනස දන්නව ඇති කියල හිතනව. necessary දේකිං පැවැත්ම දෙන්න පුලුවන් necessary දේකට විතරයි. contingent දේකිං පැවැත්ම දෙන්න පුලුවන් contingent දේකට විතරයි. necessary දේවල් කොහොමත් සත්‍යයි. ඒ සත්‍යය දෙවියන් වහන්සෙට වත් වෙනස් කරන්න බෑ. contingent දේවල් ඇතිවුනේ කොහොමද ? උඹ වගේ නිරාගමිකයො කරන්නෙ තව contingent දෙයක් හේතුව විදිහට දක්වන එක. එතකොට ඒක ? කෙලවරක් නෑ. අන්තිමට කියන්න වෙන්නෙ ඉබේ ඇතිවුනා කියල තමා. දෙවියන් වහන්සෙ මැව්ව කියන වාක්‍යයෙ බොරුවට දෙවියන් වහන්සෙ කියන වචනෙ අයිං කල්ල විතරයි. නිකං වචන trick එකක් දාල හිතං ඉන්නව අපි හරිනෙ කියල :P
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,710
    113
    මෙහෙමයි මචන් දෙයක් වැරදි කියලා ඔප්පු කරන්න ඕනේ නැ. ඕනෑම statement එකක් by default එන්නේ වැරදි කියලා. උදාහරණයක් විදියට පෘතුවිය බෝලයක් වගේ කියන එක. by default ඔය කතාව වැරදි. ඉතින් ඔය statement එක කියන කෙනාට තමයි වගකීම තියෙන්නේ එක හරි කියලා ඔප්පු කරන්න. නැතුව අහක ඉන්න උන් එක වැරදි කියලා ඔප්පු කරන්න ඕනේ නැ.
    තව එකක් කියන්නම්. ප්ලුටෝ ග්‍රහයාගේ මැද්දේ මකරෙක් ඉන්නවා. උබට පුලුවන්නම් ඕක බොරුයි කියලා ඔප්පු කරපන්. කොහෙන් හරි ශාක්ෂි හොයන ඇවිත්.

    ඒ වගේ තමයි මැරුණට පස්සේ ආයේ ඉපදෙනවා. නිවන්දක්කම ඉපදෙන්නේ නෑ වගේ ඒවා ඔප්පු කල නොහැකි දේවල්. බුදුන් ඔප්පු කරෙත් නැ. උබට ඔප්පු කරන්නත් බැ. ඔප්පු කරන්න බැරි නිසා ඒක ඇත්ත වෙන්නේ නෑ..

    Argument from ignorance

    ඔප්පු නොකරපු පලියට බොරුවක් වෙනවද? ඒ කිවේ දෙයක් සීමාවකින් එහාට ඉදිරිපත් නොකරපු නිසා?:nerd::nerd::nerd:
     
    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    ehema baluwama shri maha bodiya issarahath ki denek wedi kaala marunada neh? minissunge wishwasa walata mithyawa kiyannepa. e pilima walata pin sidda wenna self confidence hadagena goda giya minissu kochchara inawada? gahata galata wandath eken wenne thamanta nathi self confidence e gaha gala margen labaganna ekata. mithyawa kiyala gaha maragannepa ban. eka eminissunge kematta.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    ehema baluwama shri maha bodiya issarahath ki denek wedi kaala marunada neh? minissunge wishwasa walata mithyawa kiyannepa. e pilima walata pin sidda wenna self confidence hadagena goda giya minissu kochchara inawada? gahata galata wandath eken wenne thamanta nathi self confidence e gaha gala margen labaganna ekata. mithyawa kiyala gaha maragannepa ban. eka eminissunge kematta.

    තමන්ට මිත්‍යාවක් කියල හිතෙන දේකට මිත්‍යාව කියන එකත් මිනිස්සුන්ගෙ කැමැත්ත
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ehema baluwama shri maha bodiya issarahath ki denek wedi kaala marunada neh? minissunge wishwasa walata mithyawa kiyannepa. e pilima walata pin sidda wenna self confidence hadagena goda giya minissu kochchara inawada? gahata galata wandath eken wenne thamanta nathi self confidence e gaha gala margen labaganna ekata. mithyawa kiyala gaha maragannepa ban. eka eminissunge kematta.

    ගොඩක් වෙලාවට ඔහොම වැඳ වැටෙන්නේ ආත්ම ශක්තිය මදි අය. විභාගයකට මුණ දෙන්න විශ්වාසයක් නැති උනාම. තමන්ට තමන්ව ෂුවර් නැති උනාම ඔය වගේ වැඩ වලට පෙලබෙනවා. ගොඩක් ආගම් මෙච්චර කල් ආවේ මිනිස්සුන්ගේ තියෙන මේ වගේ දුර්වල කම් නිසා. මිනිස්සුන්ගේ නොදන්නා කමට තියෙන බය. ආගම්වලින් නොදන්නා දේවල් දෙවියන්ගේ account එකට දැම්ම. දැන් හැමදේකටම උත්තර තියෙනවා බය වෙන්න දෙයක් නෑ