මිත්‍රවරුනි එළකිරිය ඉංගිරිසි මාධ්‍ය ෆෝරමයක් කරමුද?

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    r/srilanka

    > half of members over there never set foot in sri lanka
    > and they think military still hunting tamils down
    > not allowed to post in sinhala
     
    • Like
    Reactions: Gunther

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    හැමෝගේ හිත සුව පිණිස දමන ත්‍රෙඩ් එකක් ඉංගිරිසියෙන් දමමුද?

    Shall we make elakiri an English medium forum?
    English ටිකක් පුලුවන් උනාම උඹලට ලප කොටාව අඩු කුලේ වගේ පෙන්න ගන්නවා. කමක් නෑද්ද අ ඒකට? 🤭 🤭
     
    • Haha
    Reactions: Yeezus and monson

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    The Original Series Yes GIF by Star Trek
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    හැමෝගේ හිත සුව පිණිස දමන ත්‍රෙඩ් එකක් ඉංගිරිසියෙන් දමමුද?

    Shall we make elakiri an English medium forum?
    ඉංගිරිසි මොකටද යකෝ?
    බලය හම්බුනා එකේ රට හදපන් වෙලාව නාස්ති නොකර. රට හදන්න ඉංගිරිසි ඕන නෑ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,958
    11,401
    113
    හැමෝගේ හිත සුව පිණිස දමන ත්‍රෙඩ් එකක් ඉංගිරිසියෙන් දමමුද?

    Shall we make elakiri an English medium forum?
    Yas, this are a grate ideal. I liked it. We will do. I love to sturdy English. Thanks you!
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    My most esteemed fellows, might I express my unreserved enthusiasm for the delightful notion of transforming this forum into a bastion of the English tongue? Such an endeavor would surely lend our discussions an aura of elegance and propriety, elevating our humble exchanges to the lofty standards of refined Victorian parlance. Let us, with unwavering resolve, embark upon this splendid transformation, for it is indeed a venture most worthy of our collective aspirations!

    Curtesy: ChatGPT