මිත්‍රවරුනි එළකිරිය ඉංගිරිසි මාධ්‍ය ෆෝරමයක් කරමුද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    ඉංගිරිසි මොකටද යකෝ?
    බලය හම්බුනා එකේ රට හදපන් වෙලාව නාස්ති නොකර. රට හදන්න ඉංගිරිසි ඕන නෑ
    මූත් ශේප් එකේ රට පනින්නද දන්නෙ නෑ හදන්නෙ 🤭 🤭
     
    • Haha
    Reactions: Walter White

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,286
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අපි මුලින්ම කුණුහරුප ටික හරවලා නූලක් දාමු. එතකොට පුළුවන් මේ වැඩේ කරගන්න
    ඔව් මුලින් කුණුහරප ටික ඉංග්‍රීසියට හරවල ඉන්න ඕන.
    ඉංග්‍රීසි නොදන්නා උන් ඔය ටික හරි කියව කියව ඉදිනේ