මිදුල ට ගස්

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,553
    113
    ගස් හිටවන්න එපෝ ඕවා කපන්න ආණ්ඩුවට පගාව දෙන්න වෙනවා. :dull:
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    කුන්දිර ගස් 4ක් හිටවපිය පොඩි කාලේ ඉදන්ම ගෙඩි බොන්න පුළුවන් පට්ට රසයි. ආ තාප්පේ ලගට කොරල හිටවන්න එපා සින්හලුන්ගෙන් බේරගන්න බෑ ගැනී බඩ වෙලා කෙල්ල ජ ම්බුගහෙන් වැටිලා කියල ගෙඩි ඉල්ලගෙන බෙල් එක ගහනවා දුන්නොත් ගහම ඉවරයි නොදුන්නොත් එත් ඉවරයි . ඔය ගමේ ඉන්න කට හැකර ගනුන්නේ ඇස් ගැටෙන්නේ නැති වෙන්න හිටවපන් හිටවන මගුලක් :baffled:
     
    • Like
    Reactions: lilman

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,282
    113
    එකමත් එක රටක
    පිහිබියා !!
    අපේ ඉස්සර ගෙදර තිබ්බ පාර ලග . .මම OL කලේ ඕකෙ අට්ටාලයක් හදාගෙන හිටියේ පාඩම් කරන්න . මොකෙක්ටව්ත් පේන්නේ නෑ . මට පාරේ යන එන ඔක්කොම උන් පෙන්වා 😌
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    ran karanda,

    කුන්දිර ගස් 4ක් හිටවපිය පොඩි කාලේ ඉදන්ම ගෙඩි බොන්න පුළුවන් පට්ට රසයි. ආ තාප්පේ ලගට කොරල හිටවන්න එපා සින්හලුන්ගෙන් බේරගන්න බෑ ගැනී බඩ වෙලා කෙල්ල ජ ම්බුගහෙන් වැටිලා කියල ගෙඩි ඉල්ලගෙන බෙල් එක ගහනවා දුන්නොත් ගහම ඉවරයි නොදුන්නොත් එත් ඉවරයි . ඔය ගමේ ඉන්න කට හැකර ගනුන්නේ ඇස් ගැටෙන්නේ නැති වෙන්න හිටවපන් හිටවන මගුලක් :baffled:
    monada bn e
    ------ Post added on Oct 1, 2025 at 9:01 PM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,428
    113
    පිහිබියා !!
    අපේ ඉස්සර ගෙදර තිබ්බ පාර ලග . .මම OL කලේ ඕකෙ අට්ටාලයක් හදාගෙන හිටියේ පාඩම් කරන්න . මොකෙක්ටව්ත් පේන්නේ නෑ . මට පාරේ යන එන ඔක්කොම උන් පෙන්වා 😌
    ගහක් උඩ හදපු අට්ටාලයක පාඩම් කරපු ළමයෙක් ගැන කතන්දර පොතක තිබුණා. මට ඒ පොතේ නම මතක නෑ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    පිහිබියා !!
    අපේ ඉස්සර ගෙදර තිබ්බ පාර ලග . .මම OL කලේ ඕකෙ අට්ටාලයක් හදාගෙන හිටියේ පාඩම් කරන්න . මොකෙක්ටව්ත් පේන්නේ නෑ . මට පාරේ යන එන ඔක්කොම උන් පෙන්වා 😌
    පොඩි අවුලක් පෙනුනත් එච්චර නොට් උනේ නෑ.. දැන් නේ තේරුනේ 😂 😂 😂
     
    • Haha
    Reactions: Mr.dark

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජෑම් තමයි ගහ. මාර ලස්සනට වියනක් වගේ හැදෙනවා. කරුල්ලොත් පිරෙන්න එනවා. එකම දේ කොල අතුගාන්න ඕන.
    කොට්ටං ගසුත් හොඳයි කොල එක දෙක වැටුනහම අයින්කරන්න තියෙන්නේ, නමුත් ගස් විසාල වෙනවා. ලොකුවෙද්දී කපන්න වෙනව.
     
    • Love
    Reactions: Mr.dark

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    මට ජෑම් ගස් වලින් අමුතු ස්මෙල් එකක් එනවා සමහර වෙලාවට මිට්ටෝ. මම වගේ ජෑම් ගස්වලින් ආග්‍රාහන ගැටලු තියන මිට්ටෝ හිටියොත් විනාසයි
     
    • Wow
    Reactions: Mr.dark

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    ජෑම් තමයි ගහ. මාර ලස්සනට වියනක් වගේ හැදෙනවා. කරුල්ලොත් පිරෙන්න එනවා. එකම දේ කොල අතුගාන්න ඕන.
    කොට්ටං ගසුත් හොඳයි කොල එක දෙක වැටුනහම අයින්කරන්න තියෙන්නේ, නමුත් ගස් විසාල වෙනවා. ලොකුවෙද්දී කපන්න වෙනව.
    ඇඹුල් පේරත් හොඳයි
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ran karanda,

    monada bn e
    ------ Post added on Oct 1, 2025 at 9:01 PM
    තැබිලි වගේ.... කොළ පාටයි ගෙඩි පොඩියි පලයක් එහෙම ලේසියෙන් හොයාගන්න නැ ... තියෙන උන් දෙන්නෙත් නැ වතුර සිනි දැම්ම වගේ
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,553
    113
    ජෑම් තමයි ගහ. මාර ලස්සනට වියනක් වගේ හැදෙනවා. කරුල්ලොත් පිරෙන්න එනවා. එකම දේ කොල අතුගාන්න ඕන.
    කොට්ටං ගසුත් හොඳයි කොල එක දෙක වැටුනහම අයින්කරන්න තියෙන්නේ, නමුත් ගස් විසාල වෙනවා. ලොකුවෙද්දී කපන්න වෙනව.
    Ooi දැ‍‍ං ලංකාවේ උං ඕවා දැක්ක තැන කපලා දානවා. උබට පුත්තලම් බූරුවෝ හතරක විතර වයසයි නේද:P

    ඔය වයිබ් එක තිබ්බෙ ඉස්සර. ඒකාලෙ මරු ඕයි. ජෑම් ගෙඩි අහුරක් කඩාගෙන හැමෝටම බෙදලා කනවා.

    දැ‍‍ං නම් කවුරුත් කාටවත් කිසිම දෙයක් දෙන්නෙ නෑනෙ .:(