මිනිඩ්සුන්ගෙ තුට්ටු දෙකට කෙලවන්න තවත් වැ
ලබන ඔක්තෝබර් මාසයේ සිට විදුලිය පරිභෝජනය කරන කාලය අනුව නව ගාස්තු අය කරන ක්‍රමයක් හඳුන්වාදීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව කටයුතු කරමින් පවතී.
මෙය තම කැමැත්ත මත පාරිභෝගිකයින්ට තෝරාගත හැකිය.
මෙම ක්‍රමයේදී පෙරවරු 5.30 සිට රාත්‍රී 10.30 දක්වාද,
රාත්‍රී 10.30 සිට පසුදින පෙරවරු 5.30 දක්වාද වශයෙන් විදුලිය පරිභෝජනය කරන කාල කාණ්ඩ දෙකකට වෙන් කෙරෙන අතර රාත්‍රී 10.30 සිට පෙරවරු 5.30 දක්වා කාලයේදී පාවිච්චි කරන විදුලිය සඳහා අය කෙරෙන ගාස්තුව සාමාන්‍ය ගාස්තුවට වඩා සියයට 40% කින් පමණ අඩු වනු ඇත.
මෙම නව ක්‍රමයට කැමැති පාරිභෝගිකයන් සිය වියදමින් නව විදුලි මනුවක් සවි කර ගන්නට අට දහසක් හෝ ඊට අඩු මුදලක් එක්වරක් පමණක් වැය කිරීමට සිදුවේ.
මෙම නව ක්‍රමයට යොමුවන අය විදුලි පරිභෝජන රටාව වෙනස් කරන්නට උනන්දුවී විදුලිය නිෂ්පාදන වියදම අඩුකර ගැනීමට හැකිවනු ඇතැයි කොමිෂන් සභාව අපේක්ෂා කරයි.
දැනටමත් වාණිජ කර්මාන්ත ශාලා හා ආයතන වලට මෙම ක්‍රමය හඳුන්වාදී ඇති අතර ඉදිරියට නිවෙස්වලට මෙය හඳුන්වාදීමට මේ දිනවල අලූත් මනු සකස්කරමින් පවතින බවද වාර්තාවේ.
පසු සටහන
දැනට පවතින ගාස්තු අය ක්‍රමය අනුව ඒකක 0-60 දක්වා ඒකකයකට ගාස්තුව රු 7.85. 61-90 දක්වා ඒකකයකට ගාස්තුව රු 10. 91-120 දක්වා ඒකකයකට ගාස්තුව රු 27.75. 121-180 දක්වා ඒකකයකට ගාස්තුව රු 32. 180න් ඉහලට ඒකකයක ගාස්තුව රු 45යි.
පීක්-ඕෆ්පීක් ක්‍රමයට අනුව පස්වරු 17.30 සිට 22.30 දක්වා ඒකකයකට ගාස්තුව රුපියල් 54යි! 05.30 සිට 18.30 දක්වා ඒකකයකට ගාස්තුව රුපියල් 25යි! 22.30 සිට 05.30 දක්වා ඒකකයකට ගාස්තුව රුපියල් 13යි. ඊට අමතරව ස්ථාවර ගාස්තුව රු 540යි.
අපි බලමු ඒකක 200ක් පාවිච්චි කරන නිවසක විදුලි බිල ගණන් කරලා. දැනට පවතින ක්‍රමයට අනුව මුළු බිල ස්ථාවර ගාස්තුත් සමග 4893.75
අපි හිතමු දවසේ විදුලි පරිභෝජනය 17:30-22:30 ; 05.30-17.30; 22:30-05:30 කාල පරාස තුල 50:30:20 අනුපාතයට බෙදිලා යනවා කියල. එහෙම වුනොත් එකක 200ක් පාවිච්චි කරන නිවසක විදුලි බිල හිටන් ක්‍රමයට අනුව රුපියල් 7960යි!
කොහොමද හිටන් ගේ ටිකිරි මොලේ.

Last edited:

එල එල තව ගහපිය බදු.... ඉක්මනට ගෙදර යවාගන්න පුලුවන් මුන් ටික..... 
re ta neh pc dagena inne 