මිනිඩ්සුන්ගෙ තුට්ටු දෙකට කෙලවන්න තවත් වැ

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මිනිඩ්සුන්ගෙ තුට්ටු දෙකට කෙලවන්න තවත් වැ

    ලබන ඔක්තෝබර් මාසයේ සිට විදුලිය පරිභෝජනය කරන කාලය අනුව නව ගාස්තු අය කරන ක‍්‍රමයක් හඳුන්වාදීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව කටයුතු කරමින් පවතී.

    images

    මෙය තම කැමැත්ත මත පාරිභෝගිකයින්ට තෝරාගත හැකිය.
    මෙම ක‍්‍රමයේදී පෙරවරු 5.30 සිට රාත‍්‍රී 10.30 දක්වාද,
    රාත‍්‍රී 10.30 සිට පසුදින පෙරවරු 5.30 දක්වාද වශයෙන් විදුලිය පරිභෝජනය කරන කාල කාණ්ඩ දෙකකට වෙන් කෙරෙන අතර රාත‍්‍රී 10.30 සිට පෙරවරු 5.30 දක්වා කාලයේදී පාවිච්චි කරන විදුලිය සඳහා අය කෙරෙන ගාස්තුව සාමාන්‍ය ගාස්තුවට වඩා සියයට 40% කින් පමණ අඩු වනු ඇත.

    maxresdefault.jpg

    මෙම නව ක‍්‍රමයට කැමැති පාරිභෝගිකයන් සිය වියදමින් නව විදුලි මනුවක් සවි කර ගන්නට අට දහසක් හෝ ඊට අඩු මුදලක් එක්වරක් පමණක් වැය කිරීමට සිදුවේ.
    මෙම නව ක‍්‍රමයට යොමුවන අය විදුලි පරිභෝජන රටාව වෙනස් කරන්නට උනන්දුවී විදුලිය නිෂ්පාදන වියදම අඩුකර ගැනීමට හැකිවනු ඇතැයි කොමිෂන් සභාව අපේක්ෂා කරයි.
    දැනටමත් වාණිජ කර්මාන්ත ශාලා හා ආයතන වලට මෙම ක‍්‍රමය හඳුන්වාදී ඇති අතර ඉදිරියට නිවෙස්වලට මෙය හඳුන්වාදීමට මේ දිනවල අලූත් මනු සකස්කරමින් පවතින බවද වාර්තාවේ.

    පසු සටහන

    දැනට පවතින ගාස්තු අය ක්‍රමය අනුව ඒකක 0-60 දක්වා ඒකකයකට ගාස්තුව රු 7.85. 61-90 දක්වා ඒකකයකට ගාස්තුව රු 10. 91-120 දක්වා ඒකකයකට ගාස්තුව රු 27.75. 121-180 දක්වා ඒකකයකට ගාස්තුව රු 32. 180න් ඉහලට ඒකකයක ගාස්තුව රු 45යි.
    පීක්-ඕෆ්පීක් ක්‍රමයට අනුව පස්වරු 17.30 සිට 22.30 දක්වා ඒකකයකට ගාස්තුව රුපියල් 54යි! 05.30 සිට 18.30 දක්වා ඒකකයකට ගාස්තුව රුපියල් 25යි! 22.30 සිට 05.30 දක්වා ඒකකයකට ගාස්තුව රුපියල් 13යි. ඊට අමතරව ස්ථාවර ගාස්තුව රු 540යි.

    අපි බලමු ඒකක 200ක් පාවිච්චි කරන නිවසක විදුලි බිල ගණන් කරලා. දැනට පවතින ක්‍රමයට අනුව මුළු බිල ස්ථාවර ගාස්තුත් සමග 4893.75
    අපි හිතමු දවසේ විදුලි පරිභෝජනය 17:30-22:30 ; 05.30-17.30; 22:30-05:30 කාල පරාස තුල 50:30:20 අනුපාතයට බෙදිලා යනවා කියල. එහෙම වුනොත් එකක 200ක් පාවිච්චි කරන නිවසක විදුලි බිල හිටන් ක්‍රමයට අනුව රුපියල් 7960යි!
    කොහොමද හිටන් ගේ ටිකිරි මොලේ.
     
    Last edited:

    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    මේක මහා විකාරයක් නේද...
    නැත්නම් මම තේරුම් ගත්තේ වැරදියටද... :oo:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මේ දෙසපලුවන්ට බම්බු ගහගන්න කියල සොලර් පවවර් කරගන්න විදිහට ම්ජනටව දැනුවත් කරලා. සහන දායී ක්‍රමයකට දෙන්න වැඩ සලස්සුවනම් හොඳා කියල හිටනවා හිටන් .
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    මේ දෙසපලුවන්ට බම්බු ගහගන්න කියල සොලර් පවවර් කරගන්න විදිහට ම්ජනටව දැනුවත් කරලා. සහන දායී ක්‍රමයකට දෙන්න වැඩ සලස්සුවනම් හොඳා කියල හිටනවා හිටන් .

    Machan solar walin puluwanda bun geyakata full currunt denna?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉතින් උන් කියන්නේ එක තොරගන්න පුලුවන් කියලනේ දැන් උබ කියන අනුපාතයටම ‍හැම පාරි‍බොගිකයයෙකුටම එහෙම බෙදන්නේ නෑ නේ .විදුලි බිල අඩුකරගන්නම ඔනේම ඔනේනම් ඔය ටයිම් එක හොදට මැනේඡ් කරගන්න පුලුවන් .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    පසු සටහන

    දැනට පවතින ගාස්තු අය ක්‍රමය අනුව ඒකක 0-60 දක්වා ඒකකයකට ගාස්තුව රු 7.85. 61-90 දක්වා ඒකකයකට ගාස්තුව රු 10. 91-120 දක්වා ඒකකයකට ගාස්තුව රු 27.75. 121-180 දක්වා ඒකකයකට ගාස්තුව රු 32. 180න් ඉහලට ඒකකයක ගාස්තුව රු 45යි.
    පීක්-ඕෆ්පීක් ක්‍රමයට අනුව පස්වරු 17.30 සිට 22.30 දක්වා ඒකකයකට ගාස්තුව රුපියල් 54යි! 05.30 සිට 18.30 දක්වා ඒකකයකට ගාස්තුව රුපියල් 25යි! 22.30 සිට 05.30 දක්වා ඒකකයකට ගාස්තුව රුපියල් 13යි. ඊට අමතරව ස්ථාවර ගාස්තුව රු 540යි.

    අපි බලමු ඒකක 200ක් පාවිච්චි කරන නිවසක විදුලි බිල ගණන් කරලා. දැනට පවතින ක්‍රමයට අනුව මුළු බිල ස්ථාවර ගාස්තුත් සමග 4893.75
    අපි හිතමු දවසේ විදුලි පරිභෝජනය 17:30-22:30 ; 05.30-17.30; 22:30-05:30 කාල පරාස තුල 50:30:20 අනුපාතයට බෙදිලා යනවා කියල. එහෙම වුනොත් එකක 200ක් පාවිච්චි කරන නිවසක විදුලි බිල හිටන් ක්‍රමයට අනුව රුපියල් 7960යි!
    කොහොමද හිටන් ගේ ටිකිරි මොලේ.

    machan mama oka hoyala baluwa, 05:30-17:30 ehema ekak naha ney da?
    thiyenne, 05:30-22:30 & 22:30-05:30 ney da?

    ooka ganna kiyala gov bala karala naha ney. kamathi aya innawa nam ganna kiyalane thiyenne. ooka ubatai matai laaba nowenna puluwan. eth business karana samahara ayata laba wenna puluwan. e aya salli deela meter ekak aragena pawichchi karainey. apita moko. meka apita adala naha. e nisa baya wenna deyak naha
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    516
    398
    63
    Colombo

    Issarahata api hamotama adaala karoth.... ?

    "adaala naa ne" kiyala inna thama wenne :D
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Machan solar walin puluwanda bun geyakata full currunt denna?

    australiawe nam solar panel thiana samahara minissu current bill ekath set off karagena thawa sallith athata gannawa danna widihata. samanyen 3.6kW wage enna pv panels hai karaganna ona samanya geyakata. samanyen $6k-$7k walin wage puluwan supply and installation kara ganna. ekenuth anduwen rebate ekak deela anthimata gewanna wenne eeta adu ganak. samahara power supply karana (electricity board eka wage aya) aya main grid ekata connect wena inverter ekath free denawa.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    Issarahata api hamotama adaala karoth.... ?

    "adaala naa ne" kiyala inna thama wenne :D

    ආණ්ඩුවට බදු ගහන්න අවශ්‍යනම් උන් කෙලින්ම ගහනවා බන්. මොකා උද්ගෝෂනය කරත් ගහනවා. කොටින්ම කියනව නම් උන්ට හිතුනොත් බඩේ ඉන්න දරුවා බිහිකරන එකටත් බද්දක් හෝ වන්ටයිම් ෆී එකක් ගහයි. ඔය වගේ ගොන් වැඩ වලින් ආණ්ඩුව සල්ලි හොයපු අවස්ථා තිබ්බා.

    ඒත් මචන් මේක මීට එහා ගියපු තත්වයක්. මණ්ඩලේ ලොකු පුටුවල ඉන්න කාක්කෝ කැමතියි ඩීසල් බලාගාර වලින් පුළුවන් තරම් සපයන්න. එතකොට උන්ට ඒවයින් සල්ලි ලැබෙනවා. ඒත් ඒවට ගෙවන්නේ අපේම බදු මුදල්. කාටද පාඩුව අපිටමයි. උබාට මතකද පහුගිය කාලේ ඩීසල් බලාගාර වලින් විදුලිය ගන්න විදුලිබල ඇමතිලත් හෙන ගේමක් දුන්නා. කැබිනට් එකෙනුත් පාස් උනා ඒත් මොකක්ද මන්දා කොමිසමිකින්ද කොහේ හෙන කේස් ඇදලා තිබ්බා.

    ඔය යෝජනාව ගෙනල්ලා තියෙන්නේ හවස 5.30 ඉඳන් රෑ 10.30 වෙනකම් පාවිච්චි වෙන විදුලිය අඩු කරන්නයි. එහෙම අඩු උනොත් ඩීසල් බලාගාර අවශ්‍ය නෑ. අපේ බදු සල්ලි එක එක කාක්කන්ගේ සාක්කුවට යන එක නැවතෙනවා.

    අපි උනත් හවසට ආපු ගමන් ටීවී රේඩියෝ ෆෑන් හීටර් ෆෝන් චාර්ජ් වගේ දේවල් කොච්චර නම් පාවිච්චි කරන්න ගන්නවද. ආණ්ඩුවෙන් ඔය වෙලාවෙදි විදුලිය අඩුවෙන් පාවිච්චි කරන්න කිව්වට අපි අහන්නෙත් නෑනේ. ඒ නිසා ඔය මීටරේ ගත්තා හෝ නැතා හවසට අඩුවෙන් විදුලිය පාවිච්චි කරනවා නම් ඒක අපිටම කරගන්න වාසියක්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    අපේ බදු සල්ලි එක එක කාක්කන්ගේ සාක්කුවට යන එක නැවතෙනවා.

    උන්ට ගසා කන්න ඕන වුනත් මොන කොමිසම මොන සද්ද දැම්මත් ගහනවා :rofl: කෝප් එකෙන් අච්චර සද්ද දාද්දි දෙවෙනි පාරකුත් ට්‍රෙශරි බොන්ඩ්ස් වලින් බිලියන ගානක් ගසා කෑවේ :rofl:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ප්‍රාග්ධන වියදම වැඩි නිසා අපේ අය වැඩිය සෝලා පැනල් වලට යන්නෙ නෑ. නමුත් පොඩි ගේකට නම් හොඳටම ඇති. ටීවී එකයි ලයිට් දෙකතුනකුයි දාගන්න. :yes: