මිනිත්තුවක්

farcry919

Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    සිදුවෙන දේ


    මිනිත්තුවක් තුල අන්තර්ජාලයේ සිදුවෙන දේවල්? ( 2016 වසරේ)


    ඔබ දන්නවාද අන්තර්ජාලය තුල මිනිත්තුවක් තුල සිදු වෙන දේවල්?



    1. Email මිලියන 150 කට වඩා හුවමාරු වෙනවා

    2.
    Google අඩවිය තුල Search Quires මිලියන දෙකකට වඩා…..

    3.Whatsapp තුල Messages මිලයන 20 කට වඩා හුවමාරු වෙනවා.

    4. Facebook වලට ලක්ෂ 7 කට වඩා Log වෙනවා.

    5. Apple Store එක තුලින් Apps 50,000 කට වඩා Download කිරීම්…..

    6.Amazon තුල ඩොලර් ලක්ෂ දෙකක පමණ Sales…

    7.120 කට වැඩි LinkedIn Accounts ප්‍රමාණයක්….

    8.මිලියන දෙකකට වඩා වැඩි YouTube Views


    one-minute-2016.png




    one-minute-2016.png
     
    Last edited: