මේකේ තියෙන කාණුවේ පලල දැනගන්නෙ කෝමද බන්? 


ඉඩමෙ සයුස් එක හෙක්ටයාර වලින් තියෙන්නෙ 0.024
පරිමාණය 1:1000
ඉඩමෙ සයුස් එක හෙක්ටයාර වලින් තියෙන්නෙ 0.024
පරිමාණය 1:1000

ව'නියර් කැලිපරෙන් කානුවේ පළල මැනලා 1000න් ගුන කරන්න.මේකේ තියෙන කාණුවේ පලල දැනගන්නෙ කෝමද බන්?
ඉඩමෙ සයුස් එක හෙක්ටයාර වලින් තියෙන්නෙ 0.024
පරිමාණය 1:1000
![]()
ව'නියර් කැලිපරෙන් Plan 1 maninne kohomada bn???ව'නියර් කැලිපරෙන් කානුවේ පළල මැනලා 1000න් ගුන කරන්න.

ඒකේ තියන විශේශත්වේ මොකක්ද බන්.ඔය ඉරිදෙක අතර පරතරය මනින්න. එන උත්තරය 1000න් වැඩිකරන්න එක තමයි පළල. three edge triangular scale තියනවනම් ලේසියි
https://www.alibaba.com/product-detail/Three-edge-Triangle-Scale-Ruler-plastic_60782729102.html
එක Scale කරලා තියන නිසා ඉක්මනට නිවැරදිව reading ගන්න පුළුවන්. අනික calibration නිවැරදි නිසා පොඩි එව්වා මනිනකොට නිවැරදිව කරන්න පුළුවන්ඒකේ තියන විශේශත්වේ මොකක්ද බන්.
1000 හේ මිනිම් ඒකකය මොකක්ද බන්? Cm ද?ඔය ඉරිදෙක අතර පරතරය මනින්න. එන උත්තරය 1000න් වැඩිකරන්න එක තමයි පළල. three edge triangular scale තියනවනම් ලේසියි
https://www.alibaba.com/product-detail/Three-edge-Triangle-Scale-Ruler-plastic_60782729102.html
Sry sry අමතක උනා. A/L කරලා ගොඩක් කල් දැන්Rough idea 1k ganna oka Ruler 1n manala 1000n wadi karapan..
ව'නියර් කැලිපරෙන් Plan 1 maninne kohomada bn???
------ Post added on Feb 5, 2022 at 6:40 PM
ඔයා මනින මොකකින් හරි ඒකකයක්. ඕක පොඩි හින්දා mm වලින් මනින්න1000 හේ මිනිම් ඒකකය මොකක්ද බන්? Cm ද?![]()
මනින්න ගන්න උපකරනයේ කුඩාම මිනුම මත තීරනය වේ1000 හේ මිනිම් ඒකකය මොකක්ද බන්? Cm ද?![]()
අඩි රූල විතරයි බන් තිබුනේ ඒකෙන් මැන්නම 1mm එන්නෙඔයා මනින මොකකින් හරි ඒකකයක්. ඕක පොඩි හින්දා mm වලින් මනින්න
උත්තරය 4mm නම් පළල වෙන්නේ 4X1000=4000,
ඒ කියන්නේ 4M
මනින්න ගන්න උපකරනයේ කුඩාම මිනුම මත තීරනය වේ
එහෙනම් කාණුව මීටර් 1 කින් පළල වෙන්න ඕනේ....දන්නවනේ දශම ගාණක් වෙනස් වුනත් ලොකු කේස් එකක්අඩි රූල විතරයි බන් තිබුනේ ඒකෙන් මැන්නම 1mm එන්නෙ![]()
ඒ කියන්නේ පළල ආසන්න අගයට 1m වලට සමාන ඇති.අඩි රූල විතරයි බන් තිබුනේ ඒකෙන් මැන්නම 1mm එන්නෙ![]()
Lot 25. ඒකෙ විස්තරේ බලපන්මේක කැබලි අංකයක් බන්![]()
![]()
![]()