මිනිපෙ (Minipe)

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :sorry: දැන් ඉතින් ඒ පළාතත් එවරයි හැමිනෙන්න යයි සක්කිලි මිනිස්සු ලස්සන බලන්න කියල, ගිහිං හැමදේම විනාස කරලා ගූ කරලා එන්නේ :sorry: ලස්සන තැන් දැනගත්තට දාන්න එපා බන් මිනිස්සු තමන්ගේ වින්දනය ගැන විතරයි හිතන්නේ. හැමදේම විනාස කරලා එන්නේ කොහේ ගියත් සක්කිලි හැත්ත :sorry::sorry::sorry: