2019 දී මෙයා නේද ගෝටා ට චන්දෙ දෙන්න සිංහල ජාතිය බෙර ගන්න කිය කියා ගියේ :lol: ඉතින් මේ ඕනෑතරම් එවුන් ඉන්නේ කලින් ගෝටා ට ඡන්දය දීලා දැන් මාලිමාවට ඡන්ද දෙන්න හිතන් ඉන්න එවුන්, ඒවාත් අවුල්ද?