මිනිමරු JVPය - කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි...

Jack London

Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    2019 දී මෙයා නේද ගෝටා ට චන්දෙ දෙන්න සිංහල ජාතිය බෙර ගන්න කිය කියා ගියේ :lol:
    ඉතින් මේ ඕනෑතරම් එවුන් ඉන්නේ කලින් ගෝටා ට ඡන්දය දීලා දැන් මාලිමාවට ඡන්ද දෙන්න හිතන් ඉන්න එවුන්, ඒවාත් අවුල්ද?
     
    • Like
    Reactions: haunte

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,730
    113
    daaneth nethi kara ganna wedak oya 😂😂
    දානෙ නැති උනාම බඩගින්නෙම ඉදී ඌබර් ඊට්ස් ගෙන්න ගනී අනික ගෑස් කුකර් තියනව ඕවල...ග්ලොබ් ග්ලොබ්