මිනිමරු JVPය - කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි...

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,047
    15,559
    113
    New Zealand
    හැබැයි මේ කතාව ඇත්ත. ජවිපේඉස්සර මේවගේතමයි. හිටපු ගමන් ලාල් කාන්තගේකටින් එලියට පනින අදහසුත් මේවගේ නෙමෙයිදකියලා කල්පනා කරලා බලන්න
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,038
    113
    උන්නාන්සේ ඔය කියන්නේ JVP ගැන ඒ දවස් වල සිරිමා ලා JR ලා සමාජගත කරලා තිබුණු අමු කෙප්ප පච. අනික දැන් තියෙන්නේ සාමාජවාදීවත් කොමියුනිස්ට්වත් නොවන මානවවාදී මාලිමාව. මාලිමාවට ජය. සැබෑවටම බුද්ධ ශාසනය සුරැකෙන්නේ මාලිමාවේ ආණ්ඩුවක් ආවොත් විතරයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    මේ තියෙන්නෙ ටොබයියගෙ තරම👇🏼😹😹

    ප්‍රශ්නෙත් අහලා උත්තරෙත් දීලා 🙈

    IMG-6630.jpg





    https://www.facebook.com/share/pZTWAdfSJh68sGnY/?mibextid=WC7FNe
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,102
    6,436
    113
    kandy
    හැබැයි මේ කතාව ඇත්ත. ජවිපේඉස්සර මේවගේතමයි. හිටපු ගමන් ලාල් කාන්තගේකටින් එලියට පනින අදහසුත් මේවගේ නෙමෙයිදකියලා කල්පනා කරලා බලන්න
    :yes:
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    2019 දී මෙයා නේද ගෝටා ට චන්දෙ දෙන්න සිංහල ජාතිය බෙර ගන්න කිය කියා ගියේ :lol:
    ඔව් ඔව්. මම දන්නා එක්කෙනෙක් සිල් ගන්න ගිහින් හිටියා මහා මෙව්නාවක චන්දෙ කිට්ටුව පෝයට.

    පොර දවල් වෙලා ඇවිල්ල සිල් ගන්න එවුන්ට කියල ආගම බේරගන්න ඕනෙනම් ගෝටාට චන්දෙ දෙන්න කියලා. තව කිව්වලු එදා උදේ කොච්චිකඩේ මහමෙව්නවෙත් ඔක කිව්වට පස්සේ කව්රුහරි පොලිසියට කෝල් කරලා පොලිසිය ඇවිල්ල හාමුදුරුවොට දේශපාලන කතා කියන්න එපා කිව්වලු. එහෙම කිව්වත් බය නැතිව රට වෙනුවෙන්ලු එදාම දවල් එහෙ ඇවිල්ලත් චන්දෙ දෙන්න කිව්වේ.

    මොනවා වුනත් මහා චන්දෙට පරණ හොරු ටිකටම නාම යෝජනා දුන්නට පස්සේ දුක හිතිලා ගොටබයට ලියුමක් යවල තිබුනා කල කිරුනා කියලා.
     
    • Like
    Reactions: ElaBaba