අපි කාටවත් තමන් මැරුනට පස්සෙ අවසන් කටයුතු වෙන්න ඔන කොහොමද කියල නිකමට වත් හිතිලා නැතිව ඇති තාම. ඒ තමන්ගෙ අවසන් කටයුතු අලුත්ම විදියකට කරන ක්රමයක් අනාගතයෙ දකින්න පුලුවන්කම ලැබේවි. ඒ තමයි මැරුනට පස්සෙ ගහක් වෙන එක. මේ ක්රමය මුලින්ම හොයාගෙන තියෙන්නෙ ඉතාලියෙ. මේකට නම් කරල තියෙන්නෙ The Capsula Mundi project කියලා. මෙක ඩිසයින් කරල තියෙන්නෙ Anna Citelli සහ Raoul Bretzel විසින්. මෙකෙන් වෙන්නෙ සාම්ප්රදායික මිනී පෙට්ටිය වෙනුවට මේ කැප්සුල් එක භාවිතා කිරීම. ඊට පස්සෙ සාමනය විදිහට වලලනව. ඊට පස්සෙ අර කැප්සුල් එක උඩින් පැලයක් හිටවනව. අපිට මොන ජාතියෙ පැලයක්ද ඔන කියල තොරන්න පුලුවන් හරියට මොන ඩිසයින් එකේ මිනි පෙට්ටියක්ද ඔනෙ කියල අපි තෝරනව වගෙ.
මේ විදියට තමයි මේ පොඩ් එක ඇතුලෙ බොඩි එක තැන්පත් කරන්නෙ.
මේ පොඩ් එක හදල තියෙන්නෙ බයොඩිග්රෙඩබල් ප්ලාස්ටික් එකකින් නිසා සිරුර දිරාපත් වෙන්න පටන්ගත්තම පසට පොහොර වෙන එක තමයි වෙන්නෙ.
මේ ක්ර්මයට අනුව අපි සුසාන බුමියට ගිහින් මල් තියල අදාල පුද්ගලයව සිහිකරනව වගේම ඟට සාත්තු කරන්න පුලුවන්.
උපුටගත්තෙ : http://canyouactually.com/bye-bye-coffins-these-organic-burial-pods-will-turn-you-into-a-tree-when-you-die/

eth ape rate oka eddinam godak kal yai
ethakota baya hithenawa 