මිනිය වලලන්න......

wildone

Member
Jul 6, 2013
829
112
0
33
අතන මෙතන තමයි.
අපි කාටවත් තමන් මැරුනට පස්සෙ අවසන් කටයුතු වෙන්න ඔන කොහොමද කියල නිකමට වත් හිතිලා නැතිව ඇති තාම. ඒ තමන්ගෙ අවසන් කටයුතු අලුත්ම විදියකට කරන ක්රමයක් අනාගතයෙ දකින්න පුලුවන්කම ලැබේවි. ඒ තමයි මැරුනට පස්සෙ ගහක් වෙන එක. මේ ක්රමය මුලින්ම හොයාගෙන තියෙන්නෙ ඉතාලියෙ. මේකට නම් කරල තියෙන්නෙ The Capsula Mundi project කියලා. මෙක ඩිසයින් කරල තියෙන්නෙ Anna Citelli සහ Raoul Bretzel විසින්. මෙකෙන් වෙන්නෙ සාම්ප්රදායික මිනී පෙට්ටිය වෙනුවට මේ කැප්සුල් එක භාවිතා කිරීම. ඊට පස්සෙ සාමනය විදිහට වලලනව. ඊට පස්සෙ අර කැප්සුල් එක උඩින් පැලයක් හිටවනව. අපිට මොන ජාතියෙ පැලයක්ද ඔන කියල තොරන්න පුලුවන් හරියට මොන ඩිසයින් එකේ මිනි පෙට්ටියක්ද ඔනෙ කියල අපි තෝරනව වගෙ.
biodegradable-burial-pod-memory-forest-capsula-mundi-9-Optimized.jpg


coffin.jpg

මේ විදියට තමයි මේ පොඩ් එක ඇතුලෙ බොඩි එක තැන්පත් කරන්නෙ.
e3227858-61f9-4919-8096-977b297fa791.crop_1010x933_0104.preview.quality_lighter.inline_yes-Optimized.jpg

මේ පොඩ් එක හදල තියෙන්නෙ බයොඩිග්‍රෙඩබල් ප්ලාස්ටික් එකකින් නිසා සිරුර දිරාපත් වෙන්න පටන්ගත්තම පසට පොහොර වෙන එක තමයි වෙන්නෙ.
biodegradable-burial-pod-memory-forest-capsula-mundi-100-Optimized.jpg


biodegradable-burial-pod-memory-forest-capsula-mundi-3-Optimized.jpg

මේ ක්‍ර්මයට අනුව අපි සුසාන බුමියට ගිහින් මල් තියල අදාල පුද්ගලයව සිහිකරනව වගේම ඟට සාත්තු කරන්න පුලුවන්.

biodegradable-burial-pod-memory-forest-capsula-mundi-8-Optimized.jpg

උපුටගත්තෙ : http://canyouactually.com/bye-bye-coffins-these-organic-burial-pods-will-turn-you-into-a-tree-when-you-die/
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
රෙන පුකට මොන කැටයම්ද කිව්වලු :D

මෙන්න මේ වගේ එවුන් නිසා තමයි ලෝකය දියුණු වෙන එක බාල වෙන්නේ මොකද නව අදහස් කවුරු හරි ඉදිරිපත් කරපු ගමන් ඒක බාල්දු කරලා කථා කරන්නේ, අඩුම ගානේ criticism එක constructive නම් කමක් නෑ. මෙන්න මේ වගේ මිනිස්සු හිතුවා නම් තාම අපි ගල් යුගයේ හෙළුවෙන් ඉන්නේ. මොකද ඉතින් ඇදුම් කියන සංකල්පයටත් මුන් කියයි කුණු කයට මොන ඇදුම්ද කියලා.
 

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    හොඳ වැඩක්.. අපේ රටේ නම් ඔව්වට අකමැති වෙයි බං..
    akamethi wei eth ban kenekge awasan kemeththa ekanam ekata ida denna one :yes: eth ape rate oka eddinam godak kal yai :D anika minissu kiyanna gani anna aru athana innawa arakai mekai kiyala :lol: ethakota baya hithenawa :sorry::yes: neththnam wedenam hodai mithya bedeem ath herala karanna ona
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    akamethi wei eth ban kenekge awasan kemeththa ekanam ekata ida denna one :yes: eth ape rate oka eddinam godak kal yai :D anika minissu kiyanna gani anna aru athana innawa arakai mekai kiyala :lol: ethakota baya hithenawa :sorry::yes: neththnam wedenam hodai mithya bedeem ath herala karanna ona

    balapan mehema gahak hitewwama parisarayatath kochchara hodada, kanaththak kiyanne concrete godakne. mehema karanam pattama lassanai.

    issara ape gedara athi karapu ballo puso marunahama mamath me wade kara. unwa walala e udin wathu sudda pichcha wage podi gas hitewwa :D
     

    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    maru adahask ban.
    :yes::yes:
    හොඳ සංකල්පයක් බන්.
    :yes::yes:
    හොඳ වැඩක්.. අපේ රටේ නම් ඔව්වට අකමැති වෙයි බං..
    ඔවු බන් අපේ එවුන්ට මෙව හරියන්නෙ නැ බන්. සෙල්ෆි රැප් එකක් කරල, දඩ සෙල්ෆියක් ගහල ආතල් එකක් ගන්නව වගෙ වැඩ තමයි පුලුවන්.​
    රෙන පුකට මොන කැටයම්ද කිව්වලු :D
    :lol::lol:
    Woow..niyamai..:D
    :yes::yes:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    හොඳ වැඩක්.. අපේ රටේ නම් ඔව්වට අකමැති වෙයි බං..