මිනිස්සුන්ට කන්න නෑ කියන්නේ බොරු

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    මම හිතන්නේ මාසෙකට ලක්ෂයක් ගන්න ගෙවල් වලට මේ අර්බුදය දැනිලවත් නෑ
    2019 data අනුව
    ලක්ෂෙට වඩා ගන්න ගෙවල් තියෙන්නෙ 20% වගේ
    පවුල් මිලියන 5න් මිලියනක් වගේ තාම හොදට ඉන්නවා ඇති

    @hancok මෙන්න හොර හැන්කොකෙක් 😂
     
    • Angry
    • Haha
    Reactions: JokerFan and hancok

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මම හිතන්නේ මාසෙකට ලක්ෂයක් ගන්න ගෙවල් වලට මේ අර්බුදය දැනිලවත් නෑ
    2019 data අනුව
    ලක්ෂෙට වඩා ගන්න ගෙවල් තියෙන්නෙ 20% වගේ
    පවුල් මිලියන 5න් මිලියනක් වගේ තාම හොදට ඉන්නවා ඇති
    @GTRZ meh anathayata wena namak daganna kiyannako :oo:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    wardi wardi

    මිනිස්සු naya wela කනwa කියන්නේ okata

    මිනිස්සුන්ට කන්න නෑ කියන්නේ බොරු අනුරාධපුරේ ටවුන් එකට ගියා පෙරේදා කඩවල් වල පට්ට සෙනග ටවුන් එකේ එහෙමයි. මට පුදුම හිතුණා මන් හිතං හිටියේ මේ සැරේ අවුරුදු සමරන්න මිනිස්සුන්ට සල්ලි නෑ කියලා එහෙම එකක් නෑ පට්ට සෙනග, රටේ ප්‍රශනයක් තියෙනවා කියලවත් නැති තරමට මිනිස්සු හැසිරෙන්නේ හැම තැනම

    උබලගේ පැතිවලත් මෙහෙමද ?
     
    • Like
    Reactions: gamerlk

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,495
    32,231
    113
    මිනිස්සුන්ට කන්න නෑ කියන්නේ බොරු අනුරාධපුරේ ටවුන් එකට ගියා පෙරේදා කඩවල් වල පට්ට සෙනග ටවුන් එකේ එහෙමයි. මට පුදුම හිතුණා මන් හිතං හිටියේ මේ සැරේ අවුරුදු සමරන්න මිනිස්සුන්ට සල්ලි නෑ කියලා එහෙම එකක් නෑ පට්ට සෙනග, රටේ ප්‍රශනයක් තියෙනවා කියලවත් නැති තරමට මිනිස්සු හැසිරෙන්නේ හැම තැනම

    උබලගේ පැතිවලත් මෙහෙමද ?
    1649611047942.jpeg

    mewata deela thamai lol
    nathuwa athuwata nemei