මිනිස්සු එපා වෙලා

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    කොහෙන් පටං ගන්නද කියල හිතා ගන්න බෑ. මම හිතෙන විදිහට දාන්නම් කෙටි කරල

    මම සංවේදි කෙනෙක්, අනිත් අය ගැන හිතනවා, නමුත් සමාජයෙ ඉන්න මිනිස්සු එහෙම නෑ, මම ගොඩක්ම ආස තනි වෙලා ඉන්න. මොකද මම කට්ටිය එක්ක ඉන්න ගියාම වෙන්නෙ කොහොම හරි අන්තිමට මට පසුතැවීමක් තමයි.

    මට නිතරම හිතෙන දෙයක් තමයි මිනිස්සුන්ගෙන් ඈතට ගිහින් කැලයක වගෙ තනියම ජීවත් වෙන්න, එහෙම ජීවත් උන මිනිහෙක්ගෙ කතාවක් මම අහල තියනවා වගෙ මතකයි.
    මම කොහෙ හරි දැක්ක මේ ලෝකෙ නපුරුම සතා කවුද කියල අහපු තැනක කෙනෙක් දාල තිබ්බා මිනිසා කියල.
    මම හිතන්නෙ ඒ උත්තරය හරි මේ ලෝක දරුණුම සතා මිනිසා තමයි. මිනිස්සු වෙලාවකට තමන් ගැන විතරමයි හිතන්නෙ, සත්තු මරන්නම ඇති කරනවා, යුද්ධ කරනවා මිනිස්සු මරන්න සැලසුම් කර කර, ඉතිං දරුණුම සතා මිනිසා වෙන්න ඇති.

    මම සත්තුන්ට ගොඩක් ආදරය කරන කෙනෙක් ඉතිං සමහර මිනිස්සු සත්තුන්ට කරදර කරනවා. මට ඒවා දකිද්දි කලකිරෙනවා මිනිස්සු ගැන, ඇත්තටම අපි හැමෝම මැරෙනවා. ඉතිං ඒක තේරුම් අර ගත්තා නම් අනිත් අය ගැන හිතන්න පටන් ගන්න පුලුවන්.

    මට මහණ වෙන්න හිතෙනවා වෙලාවකට, ඒත් දෙමාපියන් නිසා ඉන්න වෙනවා තව කාලයක්.

    නිකන් හිතට ආපු දේවල් දැම්මෙ.
    ස්තූතියි
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,016
    27,674
    113
    36
    Mirihana
    alis.alberta.ca
    original.jpg
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ලංකාවේ ඉන්නේ පුදුම කුහක මිනිස්සු සෙට් එකක් . කොහොමත් ආත්මාර්ථකාමී සෙට් එකක්. මිනිස්සු එපා වෙන එක පුදුමයක් නෙවෙයි
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,884
    28,793
    113
    ලංකාවේ ඉන්නේ පුදුම කුහක මිනිස්සු සෙට් එකක් . කොහොමත් ආත්මාර්ථකාමී සෙට් එකක්. මිනිස්සු එපා වෙන එක පුදුමයක් නෙවෙයි
    Bayyo nathuwa kuhakayo nan kamak wath na 😋
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,622
    113
    එකමත් එක රටක
    මට මහණ වෙන්න හිතෙනවා වෙලාවකට, ඒත් දෙමාපියන් නිසා ඉන්න වෙනවා තව කාලයක්.
    මහණ වෙනව කියන්නේ තව අලුත්බැදීම්,අලුත් නීති , ආරූඩ කරගත්ත හික්මීමකට යටත් වෙලා මෙ අමාරු කාලේ අනිත් අයගේ යැපෙන්නෙක් වෙන එකක් නේ.. එහෙනම් ඉතින් වනගත වෙන්න ඕන සිද්දාර්ත වගේ.. නැත්නම් දන්න අදුරන අයගන් වෙන් වෙලා තනියම ඉන්න ඕන නිදහසේ..
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    උඹ ඉපදෙන්න තිබ්බෙ phone/social media එන්න කලින් කාලෙක. එතකොටනම් ඇත්තටම තනියම පාඩුවේ ඉන්න තිබ්බා.
     
    • Like
    Reactions: War Fighter

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මාත් ආස නෑ මෙහෙ කුහක සොන්නයොන්ට.මේ රටෙ එකෙක්ටවත් මුකුත් උදව් කරන්න යන්න එපා.(මන් කියන්නෙ ලොකු post ) වල ඉන්න උන්ට.පිටරට නම් බලපන් skill තියෙනවනම් ඕන උත්තක්
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    කොහෙන් පටං ගන්නද කියල හිතා ගන්න බෑ. මම හිතෙන විදිහට දාන්නම් කෙටි කරල

    මම සංවේදි කෙනෙක්, අනිත් අය ගැන හිතනවා, නමුත් සමාජයෙ ඉන්න මිනිස්සු එහෙම නෑ, මම ගොඩක්ම ආස තනි වෙලා ඉන්න. මොකද මම කට්ටිය එක්ක ඉන්න ගියාම වෙන්නෙ කොහොම හරි අන්තිමට මට පසුතැවීමක් තමයි.

    මට නිතරම හිතෙන දෙයක් තමයි මිනිස්සුන්ගෙන් ඈතට ගිහින් කැලයක වගෙ තනියම ජීවත් වෙන්න, එහෙම ජීවත් උන මිනිහෙක්ගෙ කතාවක් මම අහල තියනවා වගෙ මතකයි.
    මම කොහෙ හරි දැක්ක මේ ලෝකෙ නපුරුම සතා කවුද කියල අහපු තැනක කෙනෙක් දාල තිබ්බා මිනිසා කියල.
    මම හිතන්නෙ ඒ උත්තරය හරි මේ ලෝක දරුණුම සතා මිනිසා තමයි. මිනිස්සු වෙලාවකට තමන් ගැන විතරමයි හිතන්නෙ, සත්තු මරන්නම ඇති කරනවා, යුද්ධ කරනවා මිනිස්සු මරන්න සැලසුම් කර කර, ඉතිං දරුණුම සතා මිනිසා වෙන්න ඇති.

    මම සත්තුන්ට ගොඩක් ආදරය කරන කෙනෙක් ඉතිං සමහර මිනිස්සු සත්තුන්ට කරදර කරනවා. මට ඒවා දකිද්දි කලකිරෙනවා මිනිස්සු ගැන, ඇත්තටම අපි හැමෝම මැරෙනවා. ඉතිං ඒක තේරුම් අර ගත්තා නම් අනිත් අය ගැන හිතන්න පටන් ගන්න පුලුවන්.

    මට මහණ වෙන්න හිතෙනවා වෙලාවකට, ඒත් දෙමාපියන් නිසා ඉන්න වෙනවා තව කාලයක්.

    නිකන් හිතට ආපු දේවල් දැම්මෙ.
    ස්තූතියි
    කෝටියක් මැද උනත් තට්ට තනියම ඉන්න පුලුවන්, ඒකට වන ගතවෙන්න ඕනෙ නෑ!
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,165

    Oya tikamai bn math thaniyenn inna kamathi bana ahala mee jiwetha anithya bawa ehema therenawa mamath kele panasalakata giihin mahanawenwa thawa tika kalekin
    Ammala thathla hinda ba dan
     
    • Sad
    Reactions: Tharaka_x

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,137
    20,726
    113
    හස්තිශෛලපුර
    කොහෙන් පටං ගන්නද කියල හිතා ගන්න බෑ. මම හිතෙන විදිහට දාන්නම් කෙටි කරල

    මම සංවේදි කෙනෙක්, අනිත් අය ගැන හිතනවා, නමුත් සමාජයෙ ඉන්න මිනිස්සු එහෙම නෑ, මම ගොඩක්ම ආස තනි වෙලා ඉන්න. මොකද මම කට්ටිය එක්ක ඉන්න ගියාම වෙන්නෙ කොහොම හරි අන්තිමට මට පසුතැවීමක් තමයි.

    මට නිතරම හිතෙන දෙයක් තමයි මිනිස්සුන්ගෙන් ඈතට ගිහින් කැලයක වගෙ තනියම ජීවත් වෙන්න, එහෙම ජීවත් උන මිනිහෙක්ගෙ කතාවක් මම අහල තියනවා වගෙ මතකයි.
    මම කොහෙ හරි දැක්ක මේ ලෝකෙ නපුරුම සතා කවුද කියල අහපු තැනක කෙනෙක් දාල තිබ්බා මිනිසා කියල.
    මම හිතන්නෙ ඒ උත්තරය හරි මේ ලෝක දරුණුම සතා මිනිසා තමයි. මිනිස්සු වෙලාවකට තමන් ගැන විතරමයි හිතන්නෙ, සත්තු මරන්නම ඇති කරනවා, යුද්ධ කරනවා මිනිස්සු මරන්න සැලසුම් කර කර, ඉතිං දරුණුම සතා මිනිසා වෙන්න ඇති.

    මම සත්තුන්ට ගොඩක් ආදරය කරන කෙනෙක් ඉතිං සමහර මිනිස්සු සත්තුන්ට කරදර කරනවා. මට ඒවා දකිද්දි කලකිරෙනවා මිනිස්සු ගැන, ඇත්තටම අපි හැමෝම මැරෙනවා. ඉතිං ඒක තේරුම් අර ගත්තා නම් අනිත් අය ගැන හිතන්න පටන් ගන්න පුලුවන්.

    මට මහණ වෙන්න හිතෙනවා වෙලාවකට, ඒත් දෙමාපියන් නිසා ඉන්න වෙනවා තව කාලයක්.

    නිකන් හිතට ආපු දේවල් දැම්මෙ.
    ස්තූතියි

    uba hena durwala minihek ban.. dokek hambeyan..
     
    • Wow
    Reactions: Tharaka_x

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මමත් ඔය වගේ බන්!මිනිස්සුත් එක්ක ගැටෙන්න හරි හැටි දන්නේ නැහැ!
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    මටත් ඔය ගතිය තිබුණ දැන් නෑ. කැරියෙක් වෙයන් හැමෝට ම බොක්ක පුදන්න යන්න එපා. කැරි වැඩ කරල මාරු වෙන්න නෙවෙයි කියන්නෙ. ඕන දේට ඕන උන්ව ආශ්‍රය කරපන්. කැරියො නම් උන්ව නිකං උවමනාවට විතරක් ලං කරන් හලපන්. කොටින් ම උන් නිකන් බඩු කියල හිතපන්. පට්ට බොකු සෙට් උනොත් උන්ට බොක්ක දීපන්. එක්කො කාටවත් බොක්ක නොදී ගෑනිට විතරක් දීපන්. ගැනි තමයි මිනිහට ඉන්න හොද ම යාළුව.
     
    • Like
    Reactions: War Fighter

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    අපිට ලෝකෙ වෙනස් කරන්න බෑනෙ. අපි ඉතින් පුළුවන් විදියට adapt වෙන්න ඕනෙ. නැත්නම් පවතින්න බැහැ මේ ලෝකෙ... මටත් සත්තු ගැන අනුකම්පා නිසා මම මස් මාළු කන්නෙ නෑ. ඒක තමයි පුද්ගලයෙක් වශයෙන් මට කරන්න පුළුවන් දේ. මොකද රටේ ඔක්කොම මිනිස්සු වෙජිටේරියන් කරන්න බෑනේ. ඕක තමයි ලෝකෙ හැටි. ජීවිතෙන් පැනල යන්න ඕක්කොගෙන්ම ඇඟ බේරගෙන මහන වෙන එකා නෙමෙයි adapt and sustain වෙන එකා තමා පොර.