මිනිස්සු එපා වෙලා

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,527
    113
    මමත් අඹ යාලුවෝ කියලා හිතාගෙන හිටපු එවුන් ඇත්තටම යාලුවො නෙවෙයි. ලංකාවෙ බහුතරයක් මිනිස්සු අපි උන්ගේ තත්වෙට වඩා පල්ලෙහායින් ඉන්නකං හොඳට උදව් කරනවා. හැබැයි උන්ගේ තත්ත්වයට වඩා ඉහලට යනවා දැක්කම කැපිලි කුහකකම තමයි.

    සංවේදී කම නම් අඩු කරගන්න තරමට හොඳයි. මම ඒකෙන් අදහස් කරන්නෙ නැහැ මිනිස්සුන්ගෙ සත්තුන්ගේ දුකේදී කරදරේකදි අඩුම තරමේ වචනයකින්වත් සැනසීමක් නොවී අහක බලාගෙන යන්ඩ කියලා. මිනිස්සු විදිහට අනිත් මිනිසුන්ගේ සතුන්ගේ දුකකදි කරදරයකදී පිහිට වෙන්න ඕනේ. හැබැයි අනිත් මිනිස්සුන්ගෙන් අදහස් ගැන, හැසිරිම ගැන ඕනවට වඩා කරදර වෙන්න යන්න එපා

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,645
    5,495
    113
    BUMP

    287056781-5469091473153158-5813097042635698833-n.jpg

    ------ Post added on Jun 15, 2022 at 1:51 PM
     
    • Like
    Reactions: War Fighter

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    උඹට මේකෙ ඉන්න බැ…උඹල වගේ එවුන් පිස්සු වැටිල නවතින්නෙ මේරටේ හිටියොත්. වහාම රටින් පල! මහන වුනත් ඉන්න එක ලේසි නැ…හරි තැනක් සෙට් නොවුනොත්..වහාම යන්න.

    BUMP

    287056781-5469091473153158-5813097042635698833-n.jpg

    ------ Post added on Jun 15, 2022 at 1:51 PM
    හා…..එතකොට රටේ ප්‍රශ්න විසදෙයි නේ….
    ------ Post added on Jun 15, 2022 at 11:15 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,180
    67,524
    113
    Akamathen unath poddak thug wenna wenawa.nattan lankawe un ariy nahaye idan dan inna stress ekath ekka.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,645
    5,495
    113
    උඹට මේකෙ ඉන්න බැ…උඹල වගේ එවුන් පිස්සු වැටිල නවතින්නෙ මේරටේ හිටියොත්. වහාම රටින් පල! මහන වුනත් ඉන්න එක ලේසි නැ…හරි තැනක් සෙට් නොවුනොත්..වහාම යන්න.

    හා…..එතකොට රටේ ප්‍රශ්න විසදෙයි නේ….
    ------ Post added on Jun 15, 2022 at 11:15 PM
    I have no reason to leave country, just counting days to celebrate death of Motherland Fucker, Mother Fucker & Most Notorious Sr Lanka Thief Death MR"
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    I have no reason to leave country, just counting days to celebrate death of Motherland Fucker, Mother Fucker & Most Notorious Sr Lanka Thief Death MR"
    Great machan that you don’t have intentions to leave. Yet I’m not that pathetic to celebrate a death of another man. That’s what I have learnt in my life being a human being. He’ll carry his deeds good or bad ! “ You reap what you sow” !
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,352
    6,522
    113
    නොදියුණු සමාජයක් තුල ජීවත්වීම අපහසුයි පීඩනය වැඩියි, දියුණු සමාජයක ජීවත්වීම පහසුයි මොකද දියුණු සමාජය සියලුම දේවල් නිර්මාණය කරන්නෙ ජීවත්වීම පහසු වන ආකාරයට කමවත්ව, සාධාරණව හා ගෞරවණීය ආකාරයට.
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    මනුස්ස කමට රෙද්ද උස්සන්න එපා. ඇරගෙන යන්න පුලුවන්.
    කණගාටුවෙන් උනත් ඕක තමා කියන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: War Fighter

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,645
    5,495
    113
    286088322-135577375750730-2862564588154650450-n.jpg

    Great machan that you don’t have intentions to leave. Yet I’m not that pathetic to celebrate a death of another man. That’s what I have learnt in my life being a human being. He’ll carry his deeds good or bad ! “ You reap what you sow” !
    ok I will try not to celebrate Sri Lanka No 1 thief death
    ------ Post added on Jun 16, 2022 at 12:29 AM
     
    • Like
    Reactions: Lokuaiya_123