මිනිස්සු-මෙච්චර-මෝඩ-ඇයි..

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    මිනිස්සු-මෙච්චර-මෝඩ-ඇයි..



    මේ පින්තුරේ හොදට බලන්න, මේක රුවන්වැලි සෑයේ පින්තුරයක්.


    x1a96x.jpg


    දැන් මේක බලන්න, කලින් එකටම බුද්ධ රුපයක් දාල එඩිට් පාරක් දාල ෆේස්බුක් දාල.

    21lss5v.png


    ලින්ක් එක මෙතනින්

    ශේයාස් 20000 ටත් වැඩියි.
    මේක දැක්කම ඇත්තටම දුක හිතෙනවා ලංකාවේ බෞද්ධ ජනතාව මෙච්චර මෝඩද කියල.. :no::no::no::no::no::no::no::no::no::no::no:
    බුදු හාමුදුරුවෝ කාලාම සුත්‍රයේ කියල තියෙන්නේ. කවුරු මොනවා කිවුවත් , තමන්ගේ නුවනින් විමසල බලල ඇත්ත පිළිගන්න කියලා.. :(:(:(:(

    එත් දැන් ඕනෑම ගොන් පාර්ට් එකක් , ඕනෑම මිත්‍යාවක් පස්සේ දුවන පිරිස සැහෙන වැඩියි.
    ගුරුකන් කරන හාමුදුරුවරු පස්සෙයි, දේවාල ගානෙයි රැල්ලට යන්නෙත් මෙන්න මේ වගේ රැවටිලා තමයි. :(:(:(
    මේ වගේ සුළු දෙකටත් රවටෙනවානම්, වෙනත් මිත්‍යාවන් පස්සේ දුවන එක අහන්නත් දෙයක්ද?


    ඊට පස්සේ ආදිවාසි කියන පේජ් එකෙන්, මේක හාස්‍යට ලක් කරලා මේ වගේම පොස්ට් එකක් දාල තිබ්බ බොරුවට ,
    රුවන්වැලිසෑයට සාදික්කා වැස්සක් වැටිලා අබෞද්ධ කෙනෙක්ගේ ඇහැක් තුවාල වෙලා කියල.

    96mg3l.png


    මේක දැක්ක ගමන් ඕනේ කෙනෙක්ට බොරු කියල හිතෙනවා,
    අනික සාදික්ක වියලි කලාපයේ හැදෙන්නෙත් නැහැ.
    එත් සමහර අය ,
    "සාදු සාදු බුදු ගුණ අනන්තයි' කියල කොමෙන්ට් කරලා"


    අනේ මන්ද මොලේ කොහෙ තියනවද කියල,
    :no::no::no::no::no::no::no::no:
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ow machan math owa dakala thiyenawa..owa dakkama ape bauddayo mehema hithanne ai kiyala hithenawa :( :( eth ithin owata comment karanna giye na facebook eke eeta passe kiyai bauddayek welath agamata agaurawa karanawa bla bla bla..wadak na ithin owa gana katha karla.... :dull:

    niyama bauddayo mewa dakkath aththa mokadda kiyala therum ganeewi... :)
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    මුන්ට පිස්සු..මේවා කරන්නේ ආගම් වලට ගරහන අය.
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    ශ්‍රද්ධාව වගේම ප්‍රක්ඥාවත් අවශ්‍යයි කියල හුඟක් අයට අමතක වෙලා බන්
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :lol: සිරා බන් කාලක්ණ්නි ලයික් ගන්න කරන මගුල් අපෙ සම-හරක් මොඩයො විශ්වාස කරනවා
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    mamath FB eke me dekama dekka.. mewa kiyanna giyama ea para indala hamarai machan..

    ea madiwata meke tiyana sadikka gedi balahan kos gedi walath wada loku wenna ona mehema penawa nam..
     
    Last edited:
    Sep 25, 2008
    757
    35
    0
    මේක විද්‍යාත්මකව වෙන්න පුළුවන් දෙයක් මචන්ලා.. සමහර විට එහෙම වෙන්න ඇති