මිනිස්සු-මෙච්චර-මෝඩ-ඇයි..
මේ පින්තුරේ හොදට බලන්න, මේක රුවන්වැලි සෑයේ පින්තුරයක්.
දැන් මේක බලන්න, කලින් එකටම බුද්ධ රුපයක් දාල එඩිට් පාරක් දාල ෆේස්බුක් දාල.
ලින්ක් එක මෙතනින්
ශේයාස් 20000 ටත් වැඩියි.
මේක දැක්කම ඇත්තටම දුක හිතෙනවා ලංකාවේ බෞද්ධ ජනතාව මෙච්චර මෝඩද කියල..

බුදු හාමුදුරුවෝ කාලාම සුත්‍රයේ කියල තියෙන්නේ. කවුරු මොනවා කිවුවත් , තමන්ගේ නුවනින් විමසල බලල ඇත්ත පිළිගන්න කියලා..

එත් දැන් ඕනෑම ගොන් පාර්ට් එකක් , ඕනෑම මිත්‍යාවක් පස්සේ දුවන පිරිස සැහෙන වැඩියි.
ගුරුකන් කරන හාමුදුරුවරු පස්සෙයි, දේවාල ගානෙයි රැල්ලට යන්නෙත් මෙන්න මේ වගේ රැවටිලා තමයි.

මේ වගේ සුළු දෙකටත් රවටෙනවානම්, වෙනත් මිත්‍යාවන් පස්සේ දුවන එක අහන්නත් දෙයක්ද?
ඊට පස්සේ ආදිවාසි කියන පේජ් එකෙන්, මේක හාස්‍යට ලක් කරලා මේ වගේම පොස්ට් එකක් දාල තිබ්බ බොරුවට ,
රුවන්වැලිසෑයට සාදික්කා වැස්සක් වැටිලා අබෞද්ධ කෙනෙක්ගේ ඇහැක් තුවාල වෙලා කියල.
මේක දැක්ක ගමන් ඕනේ කෙනෙක්ට බොරු කියල හිතෙනවා,
අනික සාදික්ක වියලි කලාපයේ හැදෙන්නෙත් නැහැ.
එත් සමහර අය ,
"සාදු සාදු බුදු ගුණ අනන්තයි' කියල කොමෙන්ට් කරලා"
අනේ මන්ද මොලේ කොහෙ තියනවද කියල,

Last edited: