මිනිස්සු මේ මොකක්ද කරන්නේ(buddhism)...!!

thechosen

Junior member
  • Oct 31, 2017
    91
    10
    18
    තව දෙයක්....

    කෙනෙක් හිතනවා නම් ඔය නිර්වාන කතාව ඇත්තද දන්නේ නෑ. එක නිසා ඔන්න ඔහේ ආතල් එකේ ඉන්නවා කියල එහෙම අයට මේක කියන්නම්.

    උබලට ෂුවර් නෑනේ මැරුණට පස්සේ ඔක්කොම ඉවර වෙනවද,
    නැත්තන්, බුදුන් කිව්වා දේ ඇත්තද කියල,

    logically මෙහෙම හිතන්න පුළුවන් නේ.

    මරණය හැමදේකම අවසානේ නම් -
    උබල ගන්න පුළුවන් අතල් ඔක්කොම අරගෙන මැරිලා ගියත් එකයි, නිර්වාණ මාර්ගයේ දුෂ්කරත්වය විදලා මැරුණත් එකයි.

    හැබැයි,

    බුදු දහම සතයක් නම් -
    ලවුකික ජිවිතයක් ගෙවල උබල කරගන්නේ ලොකුම අපරාදයක්
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,754
    2,791
    113
    hariyata maga pennannan kenek nethi kama.
    dan inna hamuduruwaru karana dewal (gela penne nethi dewal)
    bendeem
    wibaga pass karanna witharak buddagama igenweema
     
    Ruwank28

    Active member
  • Jan 7, 2017
    310
    69
    28
    මචන්ලා ඇයි ගොඩක් මිනිස්සු (අපිත් ඇතුළුව) නිවන් මාර්ගයට අවත්ර්ණ වෙන්නේ නැතුව ලවුකික ජිවිතම ගත කරන්නේ? කොච්චර සතුටින් සාර්ථකව ලවුකික ජිවිත ගත කරත් සංසාර ගමනත් එක්ක බලද්දී තේරුමක් නෑ නේද? පින් රැස් කරගත්තත් එක්කෝ දිවය ලෝකේ යයි නැත්තන් තවත් මනුස්ස ආත්මයක් ලබයි, තේරුමක් නෑනේ.

    බුදු කෙනෙක් පහල වෙලා ලෝක දර්මය දේශනා කරපු කාලයක ලැබිච්ච් මේ මනුස්ස ජිවිතේ නාස්ති කරගන්න එක කොච්චර අපරාදයක්ද! අයෙත් මේ වගේ කාලෙක මනුස්ස ජිවිතයක් ලබනකම් ආත්ම කොටි ගානක් දුක් විදින්න වෙයි,

    ලොකුම ප්‍රශ්නේ දර්මය ප්‍රචනරය කරන අයත් වැඩිපුර කියන්නේ පින් රැස්කරගන්න විදිය , හොද පවුල් ජිවිත ගත කරන විදිය වගේ සරල සීනිබෝල දේවල් :sorry:

    අපේ රටේ කොතෙකුත් ආර්ථික ප්‍රශ්න තියනවා. එත් ඔය හැම ප්‍රශ්නෙටම වඩා අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ ප්‍රශ්නේ ගැන නෙමෙයිද?

    :confused::confused::confused::confused::confused::confused:
    මටත් මේක ගැන මේ විදියට හිතිලා තියෙනවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එක ජීවිතයක් ජීවත් වෙලා මෙහෙම එපා වෙලා නං තව කීයක් මේ වගේ ජීවත් වෙන්න තියෙනවද නේ බං :( මතක් වෙනකොටත් භය හිතෙනව :(
     
    thechosen

    Junior member
  • Oct 31, 2017
    91
    10
    18
    එක ජීවිතයක් ජීවත් වෙලා මෙහෙම එපා වෙලා නං තව කීයක් මේ වගේ ජීවත් වෙන්න තියෙනවද නේ බං :( මතක් වෙනකොටත් භය හිතෙනව :(

    හිත දියුණු කරගන්න ඕනේ, ලෝකය ඇති සැටියෙන් දකින්න.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තව දෙයක්....

    කෙනෙක් හිතනවා නම් ඔය නිර්වාන කතාව ඇත්තද දන්නේ නෑ. එක නිසා ඔන්න ඔහේ ආතල් එකේ ඉන්නවා කියල එහෙම අයට මේක කියන්නම්.

    උබලට ෂුවර් නෑනේ මැරුණට පස්සේ ඔක්කොම ඉවර වෙනවද,
    නැත්තන්, බුදුන් කිව්වා දේ ඇත්තද කියල,

    logically මෙහෙම හිතන්න පුළුවන් නේ.

    මරණය හැමදේකම අවසානේ නම් -
    උබල ගන්න පුළුවන් අතල් ඔක්කොම අරගෙන මැරිලා ගියත් එකයි, නිර්වාණ මාර්ගයේ දුෂ්කරත්වය විදලා මැරුණත් එකයි.

    හැබැයි,

    බුදු දහම සතයක් නම් -
    ලවුකික ජිවිතයක් ගෙවල උබල කරගන්නේ ලොකුම අපරාදයක්

    මේක නම් මටත් ඇත්ත කියල හිතෙනවා..... :(
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,758
    113
    දේශපාලනය වගේම බුද්ධ දර්ශනය ගැනත් විවිධ මත තියන අය ඉන්නේ.
    මේ ගැන වෙන සාකච්ඡා ගොඩක් වෙලාවට ඉවර වෙන්නේ මාරයාගේ ක්‍රමයට, මාර වචන වලින්... :yes:

    හොඳම දේ තමුන් යහපත් මාර්ගයේ ගමන් කරන ගමන් අනිත් අයට හැකි විදියට දැනුම බෙදන එක.
    එතකොට තේරුම් ගන්න අය, උවමනාව තියන අය තේරුම් ගනියි. :)
    :):):)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,362
    67,711
    113
    Niwan dakinna try ekak denna puluwan gedara kattiya nattan.parenslta ekka niwan dakinawa boru.egollo depression hedilama marila yay :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මටත් හෙන ප්‍රස්නයක් ඇයි මේ මෙච්චර බණ කියන මිනිස්සු ඇයි මේ අනික් අය වගේම ආසාවල් පස්සේ දුවන්නේ කියල :oo: සාමාන්‍ය මිනිස්සු නං කමක් නෑ ඒ මිනිස්සුට එච්චර දැනීමක් නෑ නෙ. මේ හෙන ගැඹුරට ඕවා දන්නා උනුත් ඒ වගේම නෙ හැසිරෙන්නේ. :no:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,362
    67,711
    113
    මටත් හෙන ප්‍රස්නයක් ඇයි මේ මෙච්චර බණ කියන මිනිස්සු ඇයි මේ අනික් අය වගේම ආසාවල් පස්සේ දුවන්නේ කියල :oo: සාමාන්‍ය මිනිස්සු නං කමක් නෑ ඒ මිනිස්සුට එච්චර දැනීමක් නෑ නෙ. මේ හෙන ගැඹුරට ඕවා දන්නා උනුත් ඒ වගේම නෙ හැසිරෙන්නේ. :no:

    Million lifetimes ekama dema karala eka life ekakin full stop karanna manasa hadaganna lesi ne bn.dan ada idan jivitheta elakiri enne nethuwa inna kivvoth inna puluwanda.e wage tama.:P
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,758
    113
    එක ජීවිතයක් ජීවත් වෙලා මෙහෙම එපා වෙලා නං තව කීයක් මේ වගේ ජීවත් වෙන්න තියෙනවද නේ බං :( මතක් වෙනකොටත් භය හිතෙනව :(
    :yes::yes::yes:

    හිත දියුණු කරගන්න ඕනේ, ලෝකය ඇති සැටියෙන් දකින්න.
    :yes::yes::yes:

    මටත් හෙන ප්‍රස්නයක් ඇයි මේ මෙච්චර බණ කියන මිනිස්සු ඇයි මේ අනික් අය වගේම ආසාවල් පස්සේ දුවන්නේ කියල :oo: සාමාන්‍ය මිනිස්සු නං කමක් නෑ ඒ මිනිස්සුට එච්චර දැනීමක් නෑ නෙ. මේ හෙන ගැඹුරට ඕවා දන්නා උනුත් ඒ වගේම නෙ හැසිරෙන්නේ. :no:

    බුදු හාමුදුරුවොත් මේ වගේ අය ගැන කියල තියෙනවා නේද...
    හරක් බලාගන්න ගොපල්ලෝ වගේ කියල... හරක් ගෙන් ලැබෙන ඔක්කොම වටිනා ඒවා මේ ගොපල්ලට ලැබෙන්නේ නැනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවන් ගිය කෙනෙක් හම්බවෙච්චි දාට කට්ටිය සංවාද කරයි. :rofl:

    #AllReligionFake

    ආමේන් ආමේන් ආමේන් කියන එකත් ආගමත් බොරුද බන් උබේ ආගමනෙ :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක නම් මටත් ඇත්ත කියල හිතෙනවා..... :(

    මටත් හෙන ප්‍රස්නයක් ඇයි මේ මෙච්චර බණ කියන මිනිස්සු ඇයි මේ අනික් අය වගේම ආසාවල් පස්සේ දුවන්නේ කියල :oo: සාමාන්‍ය මිනිස්සු නං කමක් නෑ ඒ මිනිස්සුට එච්චර දැනීමක් නෑ නෙ. මේ හෙන ගැඹුරට ඕවා දන්නා උනුත් ඒ වගේම නෙ හැසිරෙන්නේ. :no:

    උබල බුද්ද්ධාගමේ නෙමෙනෙ බන් උබලට මොන නිවන්ද..:lol::lol::lol:.උබලගෙ ආගම ගැන ෆේක් වලින් තෙර්ඩ් දාල රියල් එකෙන් කතාකර ගනිල්ලකො මේක හරි කෙලියක්නෙ හැමදාම ආගමික වලි හිසරදයක්..