මිනිස්සු මේ මොකක්ද කරන්නේ(buddhism)...!!

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    බාවනා කරන්න යනවා කැලෙකට :)


    මෙහෙමයි බං මේක ප්‍රායෝගිකව කරන්න කව්රුවත් කැමති නෑ මොකද බෑදීම් වැඩි නිසා අනික එ් බැදීම් නැතිකරගෙන ගමන යනකොට සමාජයෙන් ගහන මඩ වලට බය නිසා උද- අම්මා තාත්තගේ බෑඳීම වගේ.

    භාවනා කරන්න කෑලේකටම යන්න ඔනි නෑ බං. මොකද උඔ කැලේකට ගිහින් නිවිසැනසිල්ලේ කිසි බාහිර ශබ්දයක් නැතුව භාවනා කරලා පුරුදු වුනාට පස්සේ උඔ නාගරෙට අැවිත් භාවනා කරද්දි පොඩි සද්දයක් අැහුනොත් ද්වේශය අැතිවෙන්න පුලුවන්. උඔ හරියට භාවනාව ප්‍රගුණ කරණවනන් උඔට කැලේද නගරේද කියන එක අදාල වෙන් නෑ.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කිය කිය හිටියට වැඩක් නැ, දැන් උබ නිවන් දකින්න මොනාද කරන්නෙ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Million lifetimes ekama dema karala eka life ekakin full stop karanna manasa hadaganna lesi ne bn.dan ada idan jivitheta elakiri enne nethuwa inna kivvoth inna puluwanda.e wage tama.:P
    කොච්චර උනත් හැඟීම් වලට වහල් වෙලා ඉන්නේ :yes: අපේ සරීරෙ අපේ හිත අපිට පාලනයක් නෑ කියන්නේ ඕක වෙන්න ඇති