මිනිස්සු හිගන්නෝ කරන්න එපා

Kasun Baba

Active member
  • Jul 3, 2021
    303
    179
    43
    ආණ්ඩුවේ මඩ යන්ත්‍රය කසීර දිහට එල්ල වෙලා තියනවා පේනවා. ඔව් කසීර ට අමාරු ඇති. ඌත් මනුස්සයෙක් නේ. කසිරට විතරක් නෙමේ රටේ ලක්ශ ගණනක් මිනිස්සු එදා වෙලා හොයාගන්න බැරුව ඉන්නේ. දුප්පත්කම උත්කර්ෂයට නගනවා නං ඒක නින්දිතයි
     
    • Haha
    Reactions: Mr.Thor

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    කවුද කසීර?
     
    • Haha
    Reactions: gnilukshi

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සහන් කසීර වික්‍රමසිංහ
    ඌට මොකක්ද වෙලා තියෙන්නේ? ඊයේ පෙරේදාත් මම දෑක්කා කවුද ගෑණීයෙක් එක්ක ඔන්ලයින් වලියක් දාගෙන ඉන්නවා.
     
    • Haha
    Reactions: EnIgma001

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,189
    13,901
    113
    පෘථිවිය
    මිනිස්සු හිගන්නෝ වෙන්නේ ආණ්ඩුවලින් නෙමේ

    තමන් ගෙදරට වෙලා නිකන් ඉන්නවනම් ඔන්න හිගන්නෝ වෙයි

    පොල් කඩන එකා ගහකට 400ක් ගන්නවා අවම, දවසට පොල් ගස් 10ක් උදේ 5යි හවස 5යි නැගගත් දවසට 4000ක් විතර හොයන්න පුළුවන්. ගෙදරට පොල් ගෙඩි 2කුත් අමුණන් යනවනේ.

    4000 ගානේ මාසෙට දවස් 20ක් වැඩකලොත් 80,000ක් (මේක උදාහරණයක් විතරයි)

    මිනිස්සු දැන් කාලේ සහන දෙනකල් ඉන්නවනම් මොන ආණ්ඩු ආවත් බිහිවෙන්නේ නිකමෝ
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඌට මොකක්ද වෙලා තියෙන්නේ? ඊයේ පෙරේදාත් මම දෑක්කා කවුද ගෑණීයෙක් එක්ක ඔන්ලයින් වලියක් දාගෙන ඉන්නවා.
    දන්නෑ බං
    ඌට කට්ටිය මඩ ගහනවා ඇති
    ලක්ශපති එකේ කෝලර් ෆ්‍රෙන්ඩ් ඔන්නවට ගානක් ගන්නව නන් ඌට හොද ගාණක් හොයාගන්න පුලුවන්
     
    • Haha
    Reactions: Mr.Thor

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,401
    3,775
    113
    Colombo
    දන්නෑ බං
    ඌට කට්ටිය මඩ ගහනවා ඇති
    ලක්ශපති එකේ කෝලර් ෆ්‍රෙන්ඩ් ඔන්නවට ගානක් ගන්නව නන් ඌට හොද ගාණක් හොයාගන්න පුලුවන්
    meka balapn
    https://www.facebook.com/groups/1159456421225046/

    ආර්ථිකය කෙසේද :P
     
    • Like
    Reactions: riduna pm

    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    උබලා කාගෙනවත් අත මාරුවක් ඉල්ලගන්නේ නැද්ද
    නෙලුම් මලෙන් උපන් කුමාරවරු ද හැමෝම
     
    • Haha
    Reactions: Mr.Thor

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,401
    3,775
    113
    Colombo
    උබලා කාගෙනවත් අත මාරුවක් ඉල්ලගන්නේ නැද්ද
    නෙලුම් මලෙන් උපන් කුමාරවරු ද හැමෝම
    Aaanduwe labbak nemei ooi, u hama ekatama 10,000 gane polu tiyala. ugema yaluwo tika messenger chat wala screenshot gahala serama eliyata dala tiyenne.

    ආණ්ඩුවේ මඩ යන්ත්‍රය tamuseta amu kawilada? :rofl:
     
    • Haha
    Reactions: dinuksha_asela

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අතේ සතේ තියේද? අඩේ ඈත්තටම ඌට මොකක්ද වෙලා තියෙන්නේ? මාත් ඕකට සල්ලි දීලා තියෙනවද මන්දා? ආපහු දුන්නාද කියලා ෂුවර් නෑ
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මිනිස්සු හිගන්නෝ වෙන්නේ ආණ්ඩුවලින් නෙමේ

    තමන් ගෙදරට වෙලා නිකන් ඉන්නවනම් ඔන්න හිගන්නෝ වෙයි

    පොල් කඩන එකා ගහකට 400ක් ගන්නවා අවම, දවසට පොල් ගස් 10ක් උදේ 5යි හවස 5යි නැගගත් දවසට 4000ක් විතර හොයන්න පුළුවන්. ගෙදරට පොල් ගෙඩි 2කුත් අමුණන් යනවනේ.

    4000 ගානේ මාසෙට දවස් 20ක් වැඩකලොත් 80,000ක් (මේක උදාහරණයක් විතරයි)

    මිනිස්සු දැන් කාලේ සහන දෙනකල් ඉන්නවනම් මොන ආණ්ඩු ආවත් බිහිවෙන්නේ නිකමෝ
    400k denne na 250i
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කසීරත් උදේ ඉඳන් රෑ වෙනකම් කරේ මිනිස්සුන්ට මඩ ගහන එක,බුලි කරන එක තමයි.ආපු ප්‍රසිද්ධිය දරාගන්න බැරි උනා ඌට.සිංහලෙන් ලියන උන් අතරෙ ඉන්න ජරාම බුලී කෙනෙක් ඕකා.ටෙනිසන් කුරේ මැරිලා මිනිය ගෙදර තියෙද්දිම පොරට අපහාස කරලා පෝස්ට් එකක් දාපු බල්ලෙක්. හොඳ වැඩේ ඕකට