කවුද කසීර?ආණ්ඩුවේ මඩ යන්ත්‍රය කසීර දිහට එල්ල වෙලා තියනවා පේනවා. ඔව් කසීර ට අමාරු ඇති. ඌත් මනුස්සයෙක් නේ. කසිරට විතරක් නෙමේ රටේ ලක්ශ ගණනක් මිනිස්සු එදා වෙලා හොයාගන්න බැරුව ඉන්නේ. දුප්පත්කම උත්කර්ෂයට නගනවා නං ඒක නින්දිතයි
ඌට මොකක්ද වෙලා තියෙන්නේ? ඊයේ පෙරේදාත් මම දෑක්කා කවුද ගෑණීයෙක් එක්ක ඔන්ලයින් වලියක් දාගෙන ඉන්නවා.සහන් කසීර වික්‍රමසිංහ
දන්නෑ බංඌට මොකක්ද වෙලා තියෙන්නේ? ඊයේ පෙරේදාත් මම දෑක්කා කවුද ගෑණීයෙක් එක්ක ඔන්ලයින් වලියක් දාගෙන ඉන්නවා.
meka balapnදන්නෑ බං
ඌට කට්ටිය මඩ ගහනවා ඇති
ලක්ශපති එකේ කෝලර් ෆ්‍රෙන්ඩ් ඔන්නවට ගානක් ගන්නව නන් ඌට හොද ගාණක් හොයාගන්න පුලුවන්

Aaanduwe labbak nemei ooi, u hama ekatama 10,000 gane polu tiyala. ugema yaluwo tika messenger chat wala screenshot gahala serama eliyata dala tiyenne.උබලා කාගෙනවත් අත මාරුවක් ඉල්ලගන්නේ නැද්ද
නෙලුම් මලෙන් උපන් කුමාරවරු ද හැමෝම

400k denne na 250iමිනිස්සු හිගන්නෝ වෙන්නේ ආණ්ඩුවලින් නෙමේ
තමන් ගෙදරට වෙලා නිකන් ඉන්නවනම් ඔන්න හිගන්නෝ වෙයි
පොල් කඩන එකා ගහකට 400ක් ගන්නවා අවම, දවසට පොල් ගස් 10ක් උදේ 5යි හවස 5යි නැගගත් දවසට 4000ක් විතර හොයන්න පුළුවන්. ගෙදරට පොල් ගෙඩි 2කුත් අමුණන් යනවනේ.
4000 ගානේ මාසෙට දවස් 20ක් වැඩකලොත් 80,000ක් (මේක උදාහරණයක් විතරයි)
මිනිස්සු දැන් කාලේ සහන දෙනකල් ඉන්නවනම් මොන ආණ්ඩු ආවත් බිහිවෙන්නේ නිකමෝ