මිනිස්සු ෆුල් ටෑන්ක් ගහන එක නවත්තන්න

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,205
    2,106
    113
    සම්පූර්න වරද මෛත්‍රීගේ අතේ.ඩබල් ගේම් කාරයො කැබිනට් එකට දාගෙන ඉන්නවා.තෙල් බාලාගේ පුතා තමයි තවමත් තෙල් ගේන්නේ. තෙල් බාලා ඩබල් ගේම්.මරාගේ එකෙක්.එතකොට අර්ජුන වගේ එකෙක්ට මේ වගේ ඇමතිකමක් දීලා.ගනන් ඩබල් කරොත් අනවශ්‍ය ගමන් අඩු වෙනවා.හුගක් අය කාර් එක ගෙදර දාලා බස් එකේ වැඩට යනවා.ඒ වගේම බොරු ගමන් බිමන් යන්නේ නෑ.ඕනම එකක් කොහොමත් යනවා.කල් දාගන්න පුලුවන් ඒව 80%ක් තියෙනවා.

    උබ පොදුප්‍රවාහනයේ වැඩට යන එකෙක්ද කියපන්කෝ.කාර්වලයන එවුනුත් බස්වල ,කෝච්චිවල යන්න ගත්තොත් ඒවගේ යන එවුන්ට මොකද වෙන්නේ.උන් යන්නෙත් වවුල්ලුවගේ එල්ලිලා.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    වල් හරකෝ. රටක ප්‍රදාන බලශක්ති ප්‍රභවයක් වන ඉන්දන කළමනාකරණය හරියට කරගන්න එක ආණ්ඩුවේ වගකීමක්. අනේ තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබ පොදුප්‍රවාහනයේ වැඩට යන එකෙක්ද කියපන්කෝ.කාර්වලයන එවුනුත් බස්වල ,කෝච්චිවල යන්න ගත්තොත් ඒවගේ යන එවුන්ට මොකද වෙන්නේ.උන් යන්නෙත් වවුල්ලුවගේ එල්ලිලා.

    වල් හරකෝ. රටක ප්‍රදාන බලශක්ති ප්‍රභවයක් වන ඉන්දන කළමනාකරණය හරියට කරගන්න එක ආණ්ඩුවේ වගකීමක්. අනේ තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්
    මේ වගේ නූගත් කරවල පොන්සියෙක් කියන දේවල් ගනන් ගන්න එපා බං.....:yes:
     
    • Like
    Reactions: Rhaegar Targaryen

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    අවුලක් නැ අන්න අරෙහේ හිට තුමා කිරි ගෙන්න එක නවත්තන්න යනවා පොළොන්නරු ගිහින්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,538
    32,288
    113
    බාගෙට තෙල් ගැහුවම ටැංකිය දිරන වේගය වැඩී...