මිනිස් සරුන්ගලයක්

මිනිස් සරුන්ගලයක්

මචංලා සරුන්ගල් කාලෙ නේ... මං දැක්ක මහරගම හරියෙදි යනකොට මිනිස් සරුන්ගල යක් ...මටත් හිතුන ඒවගේ එකක් හදල බලන්න...ඒත් ඒකෙ සැකිල්ල තේරුම් ගන්න බෑ මචංලා....දන්න එක්කෙනෙක් පොඩ්ඩක් කියල දෙන්නකෝ....මචං ලාාාා
 
  • Like
Reactions: Fire Angel

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
Meka ne

images
 

methuja

Member
May 9, 2013
48
2
0
gampaha
පරිගනක තාක්ශනෙයි face book ආවට සරුන්ගල් නම් අමතක වෙන්නෙ නෑ වගෙ..:P:P good:yes: